මහින්දට_පිස්සු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හ්ම් ඔවු පොඩ්ඩක් එලියට බැහැල බලපන්කො
    මිනිස්සු බලාගෙන ඉන්නෙ ජෙප්පෙක් ජනාධිපති කරන්න :rofl::rofl:

    ජබුඃ :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    උඹට මේක තේරෙන්නේ නෑ. බයියෝ ෆෝම් කරන එකත් කලාවක්:lol:, උදේම ත්‍රෙඩ් එකක් දැම්මම මල පනින බයියෝ දවසෙම එක බම්ප් කරනවා:P උන්ගේ කාලය ඩේටා කාගෙන, මම දාල මාරු වෙනවා.:lol: හැබැයි මම අනුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දෙන්නේ නෑ. කාටද බන් ඕවට වෙලාව තියෙන්නේ. :P
    රනිල්ට බැන්නොත් බයියොත් එකතුවෙනවා රනිල්ට බනින්න. කොහොමහරි අන්තිමට බයියෝ ටෝයියෝ ඇවිලෙන්න සලස්වල මම මාරු. මේකේ ඉන්නේ හද්ද දේශපාලන ගොන්නු ටිකක්. :P

    මගේ ත්‍රෙඩ් වලට ටැග් දාන්න, බම්ප් කරන්න, රේටින්ග් දෙන්න වෙනම පිරිසක් නිර්මාණය කරගන්න මට පුළුවන් උනා. උන් දැන් මගේ මාකටින් ටීම් එක වගේ :lol:

    උඹේ ගෙවල් අවට උන් පව් බං උඹ වගේ දිය යටිං ගින්දර ගෙනියන JVP කාරයෙක් අසල් වැසියෙක් වෙන්න උනුත් පව් කරලා අැති.ඕව ඉතිං උඹේ මහ උන්ගෙ ජාන වලින් ඵන දේවල්.උඹට බැනල වැඩකුත් නැහැ ඵක අතකට . ..:lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹේ ගෙවල් අවට උන් පව් බං උඹ වගේ දිය යටිං ගින්දර ගෙනියන JVP කාරයෙක් අසල් වැසියෙක් වෙන්න උනුත් පව් කරලා අැති ඕව ඉතිං උඹේ මහ උන්ගෙ ජාන වලින් ඵන දේවල්.උඹට බැනල වැඩකුත් නැහැ ඵක අතකට . ..:lol:
    එක අතකට වැඩක් නැත්නම් අනිත් අතින්වත් වැඩක් කරගන්න බලපන් :P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    reputation_balance.gif
    මහින්දට_පිස්සු 04-11-2019 02:22 PM Cary pakaya thowa maranawa

    :lol::lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලොල්.කොහෙද යන පිස්සෙක්..:lol::rofl:
    උඹට තමයි පිස්සු, ඉස්සෙල්ල "හා" කියල රිප්ලයි දාල පස්සේ එඩිට් කලේ එක ගති මදි හින්දද?:lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හ්ම් ඔවු පොඩ්ඩක් එලියට බැහැල බලපන්කො
    මිනිස්සු බලාගෙන ඉන්නෙ ජෙප්පෙක් ජනාධිපති කරන්න :rofl::rofl:

    ජේ වී පී මහත්තුරු ගාවත් කවර් ලෙටර් තියෙනවා බං. :lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    චීන රජයේ ණය ආධාර යටතේ අලුතින් ඉදි කළ මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවැනි වරට විවෘත කෙරිණි.

    :lol::lol::lol:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උඹට මේක තේරෙන්නේ නෑ. බයියෝ ෆෝම් කරන එකත් කලාවක්:lol:, උදේම ත්‍රෙඩ් එකක් දැම්මම මල පනින බයියෝ දවසෙම එක බම්ප් කරනවා:P උන්ගේ කාලය ඩේටා කාගෙන, මම දාල මාරු වෙනවා.:lol: හැබැයි මම අනුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දෙන්නේ නෑ. කාටද බන් ඕවට වෙලාව තියෙන්නේ. :P
    රනිල්ට බැන්නොත් බයියොත් එකතුවෙනවා රනිල්ට බනින්න. කොහොමහරි අන්තිමට බයියෝ ටෝයියෝ ඇවිලෙන්න සලස්වල මම මාරු. මේකේ ඉන්නේ හද්ද දේශපාලන ගොන්නු ටිකක්. :P

    මගේ ත්‍රෙඩ් වලට ටැග් දාන්න, බම්ප් කරන්න, රේටින්ග් දෙන්න වෙනම පිරිසක් නිර්මාණය කරගන්න මට පුළුවන් උනා. උන් දැන් මගේ මාකටින් ටීම් එක වගේ :lol:

    :lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    Mamath okunta reply ekakwath danne naha. Okun puka iragena mage thread bump kara kara innawa. paw wahallu :lol:

    :rofl::rofl::rofl::rofl:

    රිප්ලයි කරන්න උබට කියන්න දෙයක් තියෙන්න එපැයි බං...ජනාධිපතිවරනෙට කලින් කියපු බොරුවලින් දැන් මිනිස්සු අන්දන්න බෑ...අලුත් ඒවා ටිකක් හොයාගෙන වරෙන්........
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕක open කරන්න නෙමෙයි ගියේ machan බොරු දාන්න එපා
    කෝච්චියේන් අවුරුද්දට ගමේ ගියේ
    උඹලා අපි වගේ නෙමෙයිනෙ .පොඩි විශේෂයක් තියෙන්න ඇති මම දැක්කා ලොකු ticket එකක් දුන්නේ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    උඹට මේක තේරෙන්නේ නෑ. බයියෝ ෆෝම් කරන එකත් කලාවක්:lol:, උදේම ත්‍රෙඩ් එකක් දැම්මම මල පනින බයියෝ දවසෙම එක බම්ප් කරනවා:P උන්ගේ කාලය ඩේටා කාගෙන, මම දාල මාරු වෙනවා.:lol: හැබැයි මම අනුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දෙන්නේ නෑ. කාටද බන් ඕවට වෙලාව තියෙන්නේ. :P
    රනිල්ට බැන්නොත් බයියොත් එකතුවෙනවා රනිල්ට බනින්න. කොහොමහරි අන්තිමට බයියෝ ටෝයියෝ ඇවිලෙන්න සලස්වල මම මාරු. මේකේ ඉන්නේ හද්ද දේශපාලන ගොන්නු ටිකක්. :P

    මගේ ත්‍රෙඩ් වලට ටැග් දාන්න, බම්ප් කරන්න, රේටින්ග් දෙන්න වෙනම පිරිසක් නිර්මාණය කරගන්න මට පුළුවන් උනා. උන් දැන් මගේ මාකටින් ටීම් එක වගේ :lol:

    Mamath okunta reply ekakwath danne naha. Okun puka iragena mage thread bump kara kara innawa. paw wahallu :lol:

    ගූ වලක ඉන්න නිළමැස්ෙසා් දෙන්නෙක් කථා වෙනව දැකල නැත්තම් බලාගනින්
     
    • Like
    Reactions: KDH

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113

    කොහෙද බං දැන් මහින්ද ඔකේ පීත්ත පටියක් එහෙම කපලා විවුර්ත කරන්නේ?

    ඕක open කරන්න නෙමෙයි ගියේ machan බොරු දාන්න එපා
    කෝච්චියේන් අවුරුද්දට ගමේ ගියේ
    උඹලා අපි වගේ නෙමෙයිනෙ .පොඩි විශේෂයක් තියෙන්න ඇති මම දැක්කා ලොකු ticket එකක් දුන්නේ.

    JVP කියන්නේ තනිකරම බොරුවෙන් උපන් ජාතියක්.ඕකුන් උදේ පාන්දරම නැගිටලා ටොයිලට් ඵකට වත් යන්නෙ නැතුව බලන්නෙත් කාගෙ හරි කුණු හොයලා මඩක් ගහන්න.ඒක ඔය මේක දාපු ඵකාම කියල තියෙන්නෙ හරිම අාඩම්බරෙන්.මේ වගේ උන් සමාජෙන් කොන් වෙලා ඉන්නෙ..ඉන්ටර්නෙට් ඵකේ ලොකු ටෝක්ස් දැම්මට මුන්ගෙ ලයිෆ් ඵක පට්ටම අවුල්.බලපං ජෙප්පො මූණෙන් කියන්න පුළුවන්..අනාථ ගොජබි ඩයල් ඔක්කොම.අඩු ගානේ නාකි ගෑණියෙක් වත් මුන් වගේ උන් දිහා බලන්නේ නැහැ.මුන් මැරෙනකන්ම කරන්නෙ තියෙන ඵකාට ඉරිසියා කරන ඵක.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    JVP කියන්නේ තනිකරම බොරුවෙන් උපන් ජාතියක්.ඕකුන් උදේ පාන්දරම නැගිටලා ටොයිලට් ඵකට වත් යන්නෙ නැතුව බලන්නෙත් කාගෙ හරි කුණු හොයලා මඩක් ගහන්න.ඒක ඔය මේක දාපු ඵකාම කියල තියෙන්නෙ හරිම අාඩම්බරෙන්.මේ වගේ උන් සමාජෙන් කොන් වෙලා ඉන්නෙ..ඉන්ටර්නෙට් ඵකේ ලොකු ටෝක්ස් දැම්මට මුන්ගෙ ලයිෆ් ඵක පට්ටම අවුල්.බලපං ජෙප්පො මූණෙන් කියන්න පුළුවන්..අනාථ ගොජබි ඩයල් ඔක්කොම.අඩු ගානේ නාකි ගෑණියෙක් වත් මුන් වගේ උන් දිහා බලන්නේ නැහැ.මුන් මැරෙනකන්ම කරන්නෙ තියෙන ඵකාට ඉරිසියා කරන ඵක.

    සිරාවටම මුන් දන්නවා මුන් සමාජෙන් කොන්වෙලා කියලා ඉන්නේ...මිනිස්සු කුලප්පු කරේ නැත්නම් මුකුත් බොරුවක් ඇදබාලා මුන්ට දවසේ ගතමනාව නැතිවෙනවා වගේම මිනිස්සුන්ට jvp එක අමතක වෙනවා...