මහින්දත් ඇතුළට දැම්මොත් ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්ද ඇතුලට දාපු දවසට අනික් දවසේ කොටාට හැංගෙන්නත් තැනක් නැති වෙනවා
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,907
    2,937
    113
    කැරි මයිනවත් දාන්න ඕනෙ මේකෙ කෙදිරිලි ත්‍රෙඩ් ලොද පොන්නයන්ට හික් ගෑවෙන්න. දවසෙ රු. 1000 නැති උනාම තේරෙයි
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    මහින්ද හොරකම් කලේ නෑ. ඕක ජෙප්පොන්ගෙ ගොතපු බොරුවක්.

    ඔප්පු කරගන්න බැරුව ඉන්නෙ.


    රනිල් නම් හොරා කියලා ඔක්කොම දන්නවනෙ.

    ඒත් මහින්ද එහෙම නෑ.
    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා