මහින්දත් ඇතුළට දැම්මොත් ?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    US ගිහිං එද්දී Transit එක UK අරගෙන... එහෙම UK ඉද්දී කරපු වියදම් පුද්ගලික වැඩ ඒවා රාජකාරි වැඩ කියලා ලේඛන ගත කරලා...

    මම දන්න විදිහට ඕක තමයි කේස් ඒක...

    Lapayata kade giya rajaye sewakayonta rewei dan... Okun karana taramak karanne hora wadaneh.. Rajaye depala unge personal ewata ganna eka neh..
    Meken ewa wat narata unot hodai..
     
    • Like
    Reactions: AKI-SL and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙහෙමනෙ බන් ඕන එකෙක් ඕන වෙලාවක ඇතුළට දාන්න පුළුවන්නෙ. ෆෝන් එකක් බැලුවත් downlod කරපු වැලක් තිබුණ නම් දාන්න පුළුවන්නෙ. බුලත් විට කාල ටවුමක වගේ කෙල ගැහුවත් වැරදිනෙ. ඔය පොදු දේපළ කේස් එක ගොඩක් උන්ට තියෙනවා නෙ. ඒකනෙ lawyer අනූජ ප්‍රේමරත්න අනුර කුමාරත් අම්මව බලන්න රජයේ වාහනයකින් ගිහින් තියෙනවා ඒකත් වැරදි කියලා. ගන්න හේතුවෙන්නෙ ඒකට අවශ්‍ය දේෂපාලන සහයෝගය ලැබෙනවද කියන එක. වෙන දේවල් අදාළ නෑ.. මහින්දවත් ගනියිද කියන එක තමයි බලන්න ඕන.
    පොදු දේපල පනත යටතේ උනත් ඇප නොදී ඉන්න වරදක් වෙන්නේ රූ. 25000 කට වඩා වැඩි හානියක් වෙලා නම්...

    බුලත් කෙල ගැහුවා කියලා රිමාන්ඩ් කරලා තියා ගන්න බෑ ඒ කෙල ගැසිමෙන් රූ. 25000 කට වඩා අලාභයක් පොදු දේපලට උනා කියලා පෙන්නන්න බැරි නම්...

    Lapayata kade giya rajaye sewakayonta rewei dan... Okun karana taramak karanne hora wadaneh.. Rajaye depala unge personal ewata ganna eka neh..
    Meken ewa wat narata unot hodai..
    ඒ වේශ හැත්ත ගැන නම් කියලා වැඩක් නෑ...

    උන්ට තේරෙන්නේ වත් නෑ උන් කරන සමහර දේවල් වැරදි කියලා...
    ------ Post added on Aug 23, 2025 at 8:35 AM
     
    • Love
    Reactions: Smartm

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රජයේ මුදල් අවබාවිතා කරනවා කියන එක ඔය හැම කෙනත් අතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වෙනවා. එහෙම බැලුවොත් පෞද්ගලික ගමනක් යනවා නම් පොලිස් ආරක්ශාව/ නිල වාහනේ ඔය ඔක්කොම නැතිව තමා ජනාධිපතිට යන්න වෙන්නේ.

    අනුර කුමාර අම්මා බලන්න ගමේ ගිය එකත් වැරදි වෙනවා රනිල්ට ලැබෙන තීන්දුව එක්ක. 😅

    නඩුව ඉල්ලා අස්කර ගත්තොත් එහෙම හෙන වන්දියක් ඉල්ලලා රනිල්ගේ පැත්තේන් ශුවර් නඩුවක් දානවා 😂

    JR ගේ ඉදන් එහෙනම් හිටපු ජනාධිපතිලා හැමොම හිරේ ඉන්න ඔන ඔය රනිල් කරලා තියෙන එක වැරදී නම්, අනුර අම්මා බලන්න හෙලිකොප්ටර් එකෙන් අනුරාධපුර ගිය එකටත් පස්සෙ කාලේ නඩුව වැටෙනවා එහෙනම් අම්මා බලන්න යන එක හෙලිකොප්ටර් එකෙන් රජයේ මුදල් අවබාවිතා කිරිමක්.

    ------ Post added on Aug 23, 2025 at 8:40 AM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    Screenshot 2025-08-23 083923.png

    :lol::lol::lol:

    :lol::lol::lol:
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    උන් නාන විදියේ හැටියට ඕකත් කරන්න හදයි. ඒත් සින් එක තියෙන්නෙ බලය නැති දවසට ඕකුන්ට පුකෙන් දුම දාන්න කන්න වෙන එක තමා. බුකියේ බලපන් ජෙප්පන්ගෙ පේජ් ෆුල් ගේම ගහන්න හදනවා මේකට හැම එකාම සතුටුයි වගේ පෙනන්න. ඒත් ලොකු ප්‍රතිචාරයක් නෑ. මට හිතෙන්නෙ මිනිසුන්ට මොන තරහා තිබ්බත් උන් දන්නවා 2022 risk එක අරන් කලේ කවුද ඇඳ යට රිංගන් හිටියෙ කවුද කියලා
    මං හිතන්නේ නෑ මේ regime එක ඡ්න්දයකින් ගෙදර යයි කියලා...

    They are trying to create a one party state. Purging govt officials that have links to previous regimes. Creating a solid base of JVP led student movements. Then Ranil, he was in a way the last remaining leader who could have united a considerable portion of the opposition and even certain NPPers out of JVP. I think the govt noticed that, so they did the hunting. They'll strike a deal with Ranil for him to retire from politics now that he's cornered. The govt is half way to a one party system. As for Namal, the bugger doesn't stand a chance, no one looks up to him as a leader. Govt wants to keep Namal, Sajith and Dilith rambling around so that the opposition remains divided with these jokers playing fool. If for some odd reason Namal gains some momentum, he'll be inside just like Ranil. That's it. Textbook cases of one-party socialist regimes. There is a slight chance this regime could fall, but that too not in the near future, and not without lots of bloodshed.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    හුත්තරීතර තාක්සනික දෝසය-> මෙතනදි රනිල් වැරද්දක් කරලා නෑ. රනිල් පොදු දේපල පනත යටතේ ඇරෙස්ට් කරන්න බෑ. මොකද රනිල් වියදම් කරලා තියෙනේ පුද්ගලික දේකට නෙමෙයි. රනිල්ගේ වයිෆ් තමයි සාගල ලොල්ලා. රනිල්ගේ භාවිතයක් නැති නිසා මෛත්‍රී කියන්නේ පොදු දේපලක්. ඒනිසා රනිල් නිදහස් 😂 😂 😂 😂 😂 😂😂😂😂
     
    • Haha
    Reactions: Podi puthas

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    උන් නාන විදියේ හැටියට ඕකත් කරන්න හදයි. ඒත් සින් එක තියෙන්නෙ බලය නැති දවසට ඕකුන්ට පුකෙන් දුම දාන්න කන්න වෙන එක තමා. බුකියේ බලපන් ජෙප්පන්ගෙ පේජ් ෆුල් ගේම ගහන්න හදනවා මේකට හැම එකාම සතුටුයි වගේ පෙනන්න. ඒත් ලොකු ප්‍රතිචාරයක් නෑ. මට හිතෙන්නෙ මිනිසුන්ට මොන තරහා තිබ්බත් උන් දන්නවා 2022 risk එක අරන් කලේ කවුද ඇඳ යට රිංගන් හිටියෙ කවුද කියලා
    අපි උබල කම්ෆටබල් ලයිෆ් එකක් ගෙවනව ඒ ඔක්කොගෙම ඒ කම්ෆටබ්බල් ලයිෆ් එක ත්‍රෙටන් වෙනව මේ ප්ලේ එකෙන්. මහජන කැලබීමකට මග පාදන ගොන් වැඩ මේව. මේවට හුරේ දානව නම් කෙනෙක් ඒ වැලේ වැල් නැති අනාතයෙක් වෙන්න ඕනෙ. ලබාලතම දේශපාලකයෙක් වසර ගනනාවක් තිස්සෙ දේශපාලනය කරල කවුන්ටර් ප්ලේ නොකරයි කියල හිතන්න අමාරුයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960

    වැලේ වැල් නැති අනාතයෝ තමා බන් ඕවට හුරේ දාන්නෙ. උන් හිතන්නෙ උන්ගෙ කාලකන්නි කමට වගකියන්න ඕන උන් ඇරෙන්න මේ රටේ සල්ලි තියෙන අනිත් හැම එකාම කියලා. ඕක තමා සීන් එක. :yes: :yes:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උන් නාන විදියේ හැටියට ඕකත් කරන්න හදයි. ඒත් සින් එක තියෙන්නෙ බලය නැති දවසට ඕකුන්ට පුකෙන් දුම දාන්න කන්න වෙන එක තමා. බුකියේ බලපන් ජෙප්පන්ගෙ පේජ් ෆුල් ගේම ගහන්න හදනවා මේකට හැම එකාම සතුටුයි වගේ පෙනන්න. ඒත් ලොකු ප්‍රතිචාරයක් නෑ. මට හිතෙන්නෙ මිනිසුන්ට මොන තරහා තිබ්බත් උන් දන්නවා 2022 risk එක අරන් කලේ කවුද ඇඳ යට රිංගන් හිටියෙ කවුද කියලා
    Ane ban.. Ranil kiyanne ubala wage athalossak unp karayo tika arenna minissu chandayak dena ekekda?

    Baiyyo tikawath okata GE eke chandayak dunnada?

    NPP s slowly doing what they told they'd do.. in 5 years, other than the constitution, they would've done most of the things they'd promised to do

    People know it.. you think the actual people who voted for them in the GE would not vote for them in 5 years?

    Even to know AKD will win the next Presidential election with a bigger margin than the last time
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    NPP s slowly doing what they told they'd do.. in 5 years, other than the constitution, they would've done most of the things they'd promised to do
    අම්මේ ඔව් මචන්, ලයිට් බිල දැන් අපි ගෙවන්නෙ නෑ ලෙකෝ එකෙන් අපිට ගෙවනවා, පාතාල උන් බය වෙලා ඉන්න පාර පාර මැද්දේ සුයිසයිඩ් කරගන්නවා, පෙට්‍රල් ශෙඩ් වල දැන් buy 1L and get 1L free සීන් යන්නෙ. නිශ්පාදන ආර්තිකේ හින්දා දැන් ලංකාවට බඩු මුකුත් එන්නෙ නෑ, රට ගිය උන් හැරිලා ලංකාවට එනවා. මට ලිස්ට් එක ලියන්න කම්මැලි බන්. but you get the point noh ;);)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,856
    17,900
    113
    ඕකට තමා බන් පාර කැපෙන්නෙ, ඊට පස්සෙ ඌ ඇවිත් ලෙසටම ඇරලා යයි. මුන් කරපු රෙද්දක් නෑනේ. මාස 9ක් වෙලා පාරේ වෙඩිතියාගන්න එක නවත්තගන්න බෑ. මී වගේ සිඟිති ආතල් තමා ගන්න පුලුවන් :lol: :lol:
    එහෙමද ආස?

    නැත්තන් නෙතන්යාහුට කියමුද අනුරව එලවන්න කියල
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රජපක්ශ පවුල් වාදය කිව්වාට, ජෙප්පන්ගේ ගෙදර බල්ලාගේ ඉදන් NPP එකෙ තනතුරක් තියෙනවා ද කොහෙද

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,837
    113
    tracing Geo-location.. ... ...
    රජපක්ශ පවුල් වාදය කිව්වාට, ජෙප්පන්ගේ ගෙදර බල්ලාගේ ඉදන් NPP එකෙ තනතුරක් තියෙනවා ද කොහෙද

    ඌට ඒකෙ අවුල තේරෙන්නෙත් නෑ කියහන්කො 😂
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    US ගිහිං එද්දී Transit එක UK අරගෙන... එහෙම UK ඉද්දී කරපු වියදම් පුද්ගලික වැඩ ඒවා රාජකාරි වැඩ කියලා ලේඛන ගත කරලා...

    මම දන්න විදිහට ඕක තමයි කේස් ඒක...
    Initially he has documented it as "private visit" then realising the slip up he has changed it to just "visit". Therefore by his own actions, he has realized he is at fault here. This will be tough one to get out, even for the wiley old fox. Someone even more sharper than the old fox caught him out
     
    • Like
    Reactions: ttj

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මොනව කිව්වත් යුද්දෙ ඉවර කරපු සීන් එකත් එක්ක ⁣මහින්ද ලොක්කට තවම ආ⁣දරේ කරන ලොකු සෙට් එකක් ඉන්නවා. අනුර කුමාර මහින්දවත් ඇතුළට දායිද?
    මහින්දවත් දැම්මොත් බයියො අනුරව වඩාගෙන මහරාජට අන්දනවා ඇන්දිලක් ආයි නැ, ඊළඟ පාර 50%+ අරන් තව 5කට සුවර් ජනාධිපති.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Mata hithenne Ranil neme npp target eka namalayai uge ammai

    Ranila Gaga hitiyata aurudu ganak laginna wenne podi mainalata