මහින්දත් ඇතුළට දැම්මොත් ?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    රනිල් ඔය කරපු වැරැද්ද ඔයට වැඩිය වාර ගණනක් මහින්ද කරල ඇති නේද බන්. මොනව කිව්වත් යුද්දෙ ඉවර කරපු සීන් එකත් එක්ක ⁣මහින්ද ලොක්කට තවම ආ⁣දරේ කරන ලොකු සෙට් එකක් ඉන්නවා. අනුර කුමාර මහින්දවත් ඇතුළට දායිද? ශානි අබේසේකර ⁣ලොක්ක කොහොමත් ඉන්නෙ උන් එක්ක තරහෙන්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වැරැද්ද කරාට අවුලක් නෑ... ඔප්පු කරන්න සාක්ෂි නැත්නම්...

    මේකේ හරියට සාක්ෂි ටික මකා ගන්න බැරි වෙලා... ඒකයි අවුල...
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,845
    113
    Abyss
    මහින්ද හොරකම් කලේ නෑ. ඕක ජෙප්පොන්ගෙ ගොතපු බොරුවක්.

    ඔප්පු කරගන්න බැරුව ඉන්නෙ.

    රනිල් නම් හොරා කියලා ඔක්කොම දන්නවනෙ.

    ඒත් මහින්ද එහෙම නෑ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Ranil lokkata mehema nam, Wasala hamarai meke.

    tenor.gif
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113
    රනිල් ඔය කරපු වැරැද්ද ඔයට වැඩිය වාර ගණනක් මහින්ද කරල ඇති නේද බන්. මොනව කිව්වත් යුද්දෙ ඉවර කරපු සීන් එකත් එක්ක ⁣මහින්ද ලොක්කට තවම ආ⁣දරේ කරන ලොකු සෙට් එකක් ඉන්නවා. අනුර කුමාර මහින්දවත් ඇතුළට දායිද? ශානි අබේසේකර ⁣ලොක්ක කොහොමත් ඉන්නෙ උන් එක්ක තරහෙන්.
    Suda ge channel ekata ehe gahagena hitahan. Hirey Dana dawasa, bail denawada nedda Pora kiyanawalu
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    වැරැද්ද කරාට අවුලක් නෑ... ඔප්පු කරන්න සාක්ෂි නැත්නම්...

    මේකේ හරියට සාක්ෂි ටික මකා ගන්න බැරි වෙලා... ඒකයි අවුල...

    US gihin transit wenna UK giyapu seen ekak neh? Nattam Wifege Degree seen ekatama UK gihinda Ponila?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    රනිල් ඔය කරපු වැරැද්ද ඔයට වැඩිය වාර ගණනක් මහින්ද කරල ඇති නේද බන්. මොනව කිව්වත් යුද්දෙ ඉවර කරපු සීන් එකත් එක්ක ⁣මහින්ද ලොක්කට තවම ආ⁣දරේ කරන ලොකු සෙට් එකක් ඉන්නවා. අනුර කුමාර මහින්දවත් ඇතුළට දායිද? ශානි අබේසේකර ⁣ලොක්ක කොහොමත් ඉන්නෙ උන් එක්ක තරහෙන්.
    උන් නාන විදියේ හැටියට ඕකත් කරන්න හදයි. ඒත් සින් එක තියෙන්නෙ බලය නැති දවසට ඕකුන්ට පුකෙන් දුම දාන්න කන්න වෙන එක තමා. බුකියේ බලපන් ජෙප්පන්ගෙ පේජ් ෆුල් ගේම ගහන්න හදනවා මේකට හැම එකාම සතුටුයි වගේ පෙනන්න. ඒත් ලොකු ප්‍රතිචාරයක් නෑ. මට හිතෙන්නෙ මිනිසුන්ට මොන තරහා තිබ්බත් උන් දන්නවා 2022 risk එක අරන් කලේ කවුද ඇඳ යට රිංගන් හිටියෙ කවුද කියලා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    උන් නාන විදියේ හැටියට ඕකත් කරන්න හදයි. ඒත් සින් එක තියෙන්නෙ බලය නැති දවසට ඕකුන්ට පුකෙන් දුම දාන්න කන්න වෙන එක තමා. බුකියේ බලපන් ජෙප්පන්ගෙ පේජ් ෆුල් ගේම ගහන්න හදනවා මේකට හැම එකාම සතුටුයි වගේ පෙනන්න. ඒත් ලොකු ප්‍රතිචාරයක් නෑ. මට හිතෙන්නෙ මිනිසුන්ට මොන තරහා තිබ්බත් උන් දන්නවා 2022 risk එක අරන් කලේ කවුද ඇඳ යට රිංගන් හිටියෙ කවුද කියලා
    Me anduwa peralunama ait issara wage gewal walata gal Gahana scene ehema yai wage.
     
    • Sad
    Reactions: MihiCherub

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    US gihin transit wenna UK giyapu seen ekak neh? Nattam Wifege Degree seen ekatama UK gihinda Ponila?
    සංචාරයට අදාල ලේඛන වංචනිකව වෙනස් කරපු කෙස් එකක් තියෙන්නේ... මුලින්ම පුද්ගලික එකක් කියලා පස්සේ හොරට රාජකාරි ගමනක් කියලා වෙනස් කරලා...

    පුද්ගලික ගමනකට වියදම් කරන්න ඕන procedure එක follow කරපු නැති case එකක් තියෙන්නේ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    සංචාරයට අදාල ලේඛන වංචනිකව වෙනස් කරපු කෙස් එකක් තියෙන්නේ... මුලින්ම පුද්ගලික එකක් කියලා පස්සේ හොරට රාජකාරි ගමනක් කියලා වෙනස් කරලා...

    පුද්ගලික ගමනකට වියදම් කරන්න ඕන procedure එක follow කරපු නැති case එකක් තියෙන්නේ...
    mama ahuwe, tour eka gena ban eke purpose eka gena denaganna... mu direct UK gihinda? nattam US gihin transit ekakata UK gihinda?

    Documents nam kata unat tamper karanna puluwan neh.. Mu direct UK giyanam itin Docs one na, kata unat terenawane muge personal wedakata giye kiyala..
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    mama ahuwe, tour eka gena ban eke purpose eka gena denaganna... mu direct UK gihinda? nattam US gihin transit ekakata UK gihinda?

    Documents nam kata unat tamper karanna puluwan neh.. Mu direct UK giyanam itin Docs one na, kata unat terenawane muge personal wedakata giye kiyala..
    US ගිහිං එද්දී Transit එක UK අරගෙන... එහෙම UK ඉද්දී කරපු වියදම් පුද්ගලික වැඩ ඒවා රාජකාරි වැඩ කියලා ලේඛන ගත කරලා...

    මම දන්න විදිහට ඕක තමයි කේස් ඒක...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    2029 නාමල් ජනාධිපති වුනාම දෙයි ජෙප්පොන්ට ඇටි හැලෙන්න
    ඕකට තමා බන් පාර කැපෙන්නෙ, ඊට පස්සෙ ඌ ඇවිත් ලෙසටම ඇරලා යයි. මුන් කරපු රෙද්දක් නෑනේ. මාස 9ක් වෙලා පාරේ වෙඩිතියාගන්න එක නවත්තගන්න බෑ. මී වගේ සිඟිති ආතල් තමා ගන්න පුලුවන් :lol: :lol:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,771
    1,282
    113
    Mars
    meva thanikara pali ganeem kiyala penavane ban. oya wage case walata wada mokak hari loku ekakata athulata dammanam awlak naha, minissue mokuth kiyanneth naha.
    oya podi case ekata wada RW ratata kalara thiyenasevaya wadi ban.
    MR gana kiyanna thiyenneth e demai.
    Port City, Highway, Hambantota Port, Highway network ova lankawe future eke main role ekak play karana projects ne.
    Udde evara karapu kenma mara profit ekakne ban.
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    රනිල් ඔය කරපු වැරැද්ද ඔයට වැඩිය වාර ගණනක් මහින්ද කරල ඇති නේද බන්. මොනව කිව්වත් යුද්දෙ ඉවර කරපු සීන් එකත් එක්ක ⁣මහින්ද ලොක්කට තවම ආ⁣දරේ කරන ලොකු සෙට් එකක් ඉන්නවා. අනුර කුමාර මහින්දවත් ඇතුළට දායිද? ශානි අබේසේකර ⁣ලොක්ක කොහොමත් ඉන්නෙ උන් එක්ක තරහෙන්.
    mahindawa dammot itin aye gawichcha baiyek chande dena ekak na jvp ekata :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113
    meva thanikara pali ganeem kiyala penavane ban. oya wage case walata wada mokak hari loku ekakata athulata dammanam awlak naha, minissue mokuth kiyanneth naha.
    oya podi case ekata wada RW ratata kalara thiyenasevaya wadi ban.
    MR gana kiyanna thiyenneth e demai.
    Port City, Highway, Hambantota Port, Highway network ova lankawe future eke main role ekak play karana projects ne.
    Udde evara karapu kenma mara profit ekakne ban.

    Ranil ta gelawenna beri case ekakata Nadu danawata wada podi ekak addama ekata passe Bail labenawa, nidahasuth wenawa. RW kelinma hospital eke VIP pita inneth. Ethakota loku haniyak na. Government ekath egollonge members gen Lakunu dagannawa, Raniluth marks gannawa taman hirey th giya kiyala. Win - Win partnership.
    NPP follow karanneth JVP social policy newe RW ge liberal ewa nisa loku virasakayak nathuwa athi.
    2024 Election eketh power tibbata RW visin NPP ta against attach kareth na Sajithtai gahuwe. RW smoothly power AKD ta transfer wenna eiya alasa vidihata. 1 Year giyath minissunta denna deyak karanna beri nisa NPP unath desperate wela inna nisa Carder moral up karanna news Oney Athi
     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මෙහෙමනෙ බන් ඕන එකෙක් ඕන වෙලාවක ඇතුළට දාන්න පුළුවන්නෙ. ෆෝන් එකක් බැලුවත් downlod කරපු වැලක් තිබුණ නම් දාන්න පුළුවන්නෙ. බුලත් විට කාල ටවුමක වගේ කෙල ගැහුවත් වැරදිනෙ. ඔය පොදු දේපළ කේස් එක ගොඩක් උන්ට තියෙනවා නෙ. ඒකනෙ lawyer අනූජ ප්‍රේමරත්න අනුර කුමාරත් අම්මව බලන්න රජයේ වාහනයකින් ගිහින් තියෙනවා ඒකත් වැරදි කියලා. ගන්න හේතුවෙන්නෙ ඒකට අවශ්‍ය දේෂපාලන සහයෝගය ලැබෙනවද කියන එක. වෙන දේවල් අදාළ නෑ.. මහින්දවත් ගනියිද කියන එක තමයි බලන්න ඕන.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ranil ta gelawenna beri case ekakata Nadu danawata wada podi ekak addama ekata passe Bail labenawa, nidahasuth wenawa. RW kelinma hospital eke VIP pita inneth. Ethakota loku haniyak na. Government ekath egollonge members gen Lakunu dagannawa, Raniluth marks gannawa taman hirey th giya kiyala. Win - Win partnership
    ඉතින් හැමෝම සතුටින් නේ...

    ඇයි මේ කට්ටියක් වේදනාවෙන් ඇඹරෙන්නේ???
     
    • Haha
    Reactions: Tonto