මේක කරාමයි කියමුකො.බලපන් මහින්ද මේක කලානම් කලේ විදේශීය රාජ්‍යතාන්ත්‍රීක මට්ටමේ පිරිසක් ඉදිරිපිට.එතනදි මිස්ටර් කිව්වම ජාත්‍යාන්තරයට අපි ගැන යන්නෙ හොද චිත්‍රයක්. මෙය මානව හිමිකම් ගැන කියල බොරුවට බෙරිහන් දෙන විදේශ අයව ටිකක් කූල් කරන්න පුලුවන් කතාවක්.හැබැයි සැටලයිට් මැඩම් මේක කිව්වෙ දෙමලගේ ඡන්ද ගන්න කපටි චේතනාවෙන් අන්න එතනයි වැරැද්ද. එතන තියෙනවා උන්ට ඊලම දෙන්න පොරොන්දු වෙච්ච යටි අරමුණක් ඇති බවට ඉගියක්. රටේ ජනාධිපතිට දූෂිතය කියනවා.රට කෑව කියනවා කොටියට මහත්තයා කියනවා ටිකක් මොලෙන් හිතපල්ලා