මහින්දත් ප්‍රභාට කිව්වේ 'මිස්ටර් කියල
URL - http://tinyurl.com/or6abuq
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය යාපනයේදී ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ කතාවකදී ඝානතයට ලක්වූ හිටපු එල්ටීටීඊ නායක වෙලුපිල්ලෙ ප්රභාකරන්ට 'මිස්ටර් ප්‍රහාකරන්' Mr.pabakaran යැයි ඇමැතීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පාක්ෂිකයන් විශාල මඩ ව්‍යාපාරයක් චන්ද්‍රිකා මහත්මියට එරෙහිව ගෙන යන නමුදු මහින්ද රාජපක්ෂ මහතාද ප්රභාකරන් ඇමැතුවේ මිස්ටර් ප්රභාකරන් ලෙස බව හෙළිවේ.
ඔහු ඉංග්‍රීසි භාශාවෙන් පැවැතූ කතා බොහොමයක ප්රභාකරන් ගැන සඳහන් කරන්නේ මිස්ටර් ප්රභාකරන් ලෙසය. ඊට සක්ෂි කිහිපයක් පහත දැක්වේ.
මෙහි පළමු සාක්ෂිය ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගන්න ලදී.
කෙසේ නමුත් ඉංග්‍රීසි භාෂාවේ ශිෂ්ඨ සම්පන්න භාෂා ව්‍යවහාරයේදී ඕනෑම වැඩිහිටි පිරිම්යකුට මහත්මයා (මිස්ටර්) යැයි ඇමැතීම සම්ප්රදාය වේ. අමරිකාවේදී ජනාධිපතිවරයා නිකම්ම මිස්ටර් ඔබාමා සේම, ප්රභාකරන්ද මිස්ටර් වේ.
එම සම්ප්රදාය චන්ද්‍රිකා කුමාරතුංග මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ද ගරු කොට ඇත. මේ නොදන්න මේ රටේ ගෝත්‍රික ප්‍රජාව චන්ද්‍රිකා ප්රභාකරන්ට මහත්මයා කීම සහගහන ජාතික අපරාධයක් කොට ගෙන සිය මුග්ධභාවය පෙන්නුම් කරමින් සිටී.
http://tinyurl.com/or6abuq
http://archives.dailymirror.lk/2005/11/30/opinion/1.asp

Last edited: