මහින්දයට ආරක්සාව මදිලු- හිහ්..

Jul 5, 2012
1,773
265
0
මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදීන්ට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදුන්නාද නැද්ද යන්න ජාතිය හමුවේ ප්‍රකාශයක් කරන්නට අභියෝග කරන බව විදුලි බල ඇමැති පාඨලී චම්පික රණවක අද (22) හෝමාගම පැවති ජන රැලියකදී ප්‍රකාශ කළේය.

“• 2005 වර්ෂයට පෙර කප්පම් මුදල් වලින් ජීවත් වූ එමිල් කාන්තන් වැන්නවුන්ට මුදල් ලබා දුන්නාද නැද්ද?
• මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් කිලිනොච්චිය ප්‍රදේශයට පිටත්කර ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කළේ නැද්ද?
• සුනාමිය නිසා විනාශ වූ ගෙවල් නැවත ගොඩ නඟනවා යැයි ජනතාවට ප්‍රකාශ කර රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ත්‍රස්තවාදීන්ට රුපියල් ලක්ෂ 8000 ක මුදල් ලබාදුන්නේ නැද්ද ?,
• මාවිල්ආරු ප්‍රදේශයේ හමුදා නිලධාරීන් දහස් ගණන් මියයන විට රාජපක්ෂ පවුලට අත තියන්න එපා යැයි ආණ්ඩුවේ මුදල් වලින් කප්පම් ලබා දුන්නේ නැද්ද?
යන්න ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ යුතුයි. දේශප්‍රේමය පිළිබඳව ත්‍රස්තවාදී විරෝධය ගැන කතාකරන බොහෝ දෙනා මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ දේශද්‍රෝහිත්වය පිළිබඳ සත්‍ය දැන ගත යුතුයි. දේශයට ද්‍රෝහි වූ ත‍්‍රස්තවාදීන් රටේ ආරක්ෂක අංශවල සාමාජිකයින් ඝාතනය කරනවිටත්, සරත් ෆොන්සේකා මහතාට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ විටත් ඔහු ත‍්‍රස්තවාදීන්ට මුදල් ලබාදුන්නා. සේනාධිනායකයා, රාජ්‍ය නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස සිදුකළ කප්පම් ගෙවීම නතර කළේ, ඔහුගේම සහෝදරයෙක් වන ඝෝඨාභය රාජපක්ෂ මහතාට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ පසුවයි. එලෙස ක‍්‍රියාකල කෙනෙක් අද දේශපාලන වේදිකාවල ත‍්‍රස්තවාදයක් ගැන කතාකිරීම විහිළුවක්. “ චම්පික රණවක කීය.

---------------------------
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ජිංතක ජිල්ලබකිට;18708380 said:

    dan muge tharke anuwa. 2010 beti dagena mahinda dinawanna weda kale apida ethakota. e kiyanne mekath e wancha walata haul wela tiyenne
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මහින්ද පාලකය කරේ රටේ යුද්දෙ නවත්තන්න පිරිමියෙක් රටේ පාලක්කය වෙන්න ඕනෙ හින්ද ඊට කලින් හිටපු ඡන්ද්‍රිකා අසාර්ථක නිසා; ඕනෙම රකටකට ඕනෙ මැදිවයෙසෙ පිරිමියෙක් බන්; ඒත් දැන් සිද්ධවෙලා තියෙන්නෙ බූරුවා කරේ තියං යන්න.

    සිරා කතාව යකෝ :lol::lol::lol:
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Mahinda Rajapaksa karapu horakam dakapu kauruhari innawanam poddak kiyapallalo, kohedida dakke, kawadda dakke,mokakda karapu horakama,kauru ekkada kale? ane please dakapu ekek innawanam kiyapanko, pics thiyenawanam ewath dapan, wadiya hodai..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    dan muge tharke anuwa. 2010 beti dagena mahinda dinawanna weda kale apida ethakota. e kiyanne mekath e wancha walata haul wela tiyenne

    ඈ ගොනෝ, මහින්දයා හොරාකන මලපෙරේතයෙක් බව නොදැන ඌ වෙනුවෙන් වැඩ කල පලියට ඌ කරපු හොරකම් වලින් ප්‍රතිලාභ ගත්තේ නැති චම්පකයා කොහොමද ඒවට හවුල් වුනා වෙන්නෙ? මේවා මාර අමන තර්කනේ!
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Mahinda Rajapaksa karapu horakam dakapu kauruhari innawanam poddak kiyapallalo, kohedida dakke, kawadda dakke,mokakda karapu horakama,kauru ekkada kale? ane please dakapu ekek innawanam kiyapanko, pics thiyenawanam ewath dapan, wadiya hodai..

    අනේ බබෝ ගිහිල්ලා හෙල්පිං හම්බන්තොට නඩුවේ තීන්දුව දුන්න හිටපු අග්‍ර විනිශ්චයකාරයා- සරත් සිල්වා ගේ කතාව හොයං අහපං. මෝඩ මූසලයා!
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ජිංතක ජිල්ලබකිට;18708893 said:
    අනේ බබෝ ගිහිල්ලා හෙල්පිං හම්බන්තොට නඩුවේ තීන්දුව දුන්න හිටපු අග්‍ර විනිශ්චයකාරයා- සරත් සිල්වා ගේ කතාව හොයං අහපං. මෝඩ මූසලයා!

    Ah helping hambanthota? uba dannawada eke mokakda kiwwe kiyala:lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යුද්දේ කාලේ මහින්ද වැඩ කරපු විදිය හොඳයි. ආයෙත් යුද්ධයක් ආවොත් මහින්ද තමයි මිනිහ. හැබැයි යුද්දෙන් පස්සේ උතුරේ වැඩ වලදී මහින්ද ටිකක් නා ගත්ත කියලයි මගේ හැඟීම නම්.
    අපි සිංහල මිනිස්සු විදියට දෙමල, මුස්ලිම් මිනිස්සුන්ව පීඩනයට පත් කරන්න කරන්න උන් සමගි වෙනවා. මමත් BBS සපෝර්ට් කළා. අදත් මම පිලිගන්නව් දෙයක් තමයි BBS වගේ කණ්ඩායමක් ඉන්න ඕනේ කියන එක. හැබැයි රාජ්‍ය අනුග්‍රහයෙන් BBS දුවනවා නම් ඒක මොකක් හරි මිෂන් එකක් කරලා ඊට පස්සේ හයිබනේට් වෙන්න ඕනේ. දිගටම යන්න බැහැ. පහුගිය ආණ්ඩුව කෙලෝ ගත්තේ BBS හිඟන්නාගේ තුවාලය කර ගන්න ගිහින්.

    ඕනෙම ආගමකට ජාතියකට හොඳට පෙනෙන්න තර්ජනයක් තියෙනකොට ඒ මිනිස්සු සමගි වෙනවා. හරියට සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම කාලේ බෞද්ධයෝ වගේ.

    මෙතැනදී මුස්ලිම් මිනිස්සු ගැන කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද ලඟදි එයාල ISIS ලට දොස් කියලත් ප්‍රකාශයක් කරලා තිබුන. හැබැයි එයාල හදන්නේ එයාලගේ ගොඩ වැඩි වෙනකල් හීන් නූලෙන් වැඩේ දෙන්න. හැබැයි මුස්ලිම් ආගමේ නායකයෝ නොදන්න දේ තමයි ලෝකේ දියුණු වෙන්න නිදහස් චින්තනයක් අවශ්‍යයි කියන එක.

    මහින්දගේ වැරදි තියෙන බව ඇත්ත. එත් ඔය විදියට හොරා හොරා කියන එක වැරදියි. මොනවා උනත් ඒ මනුස්සය මේ රටට වැඩක් කරා. ඔව් ඔව් තනියම යුද්ද කරේ නැති බව ඇත්ත, එත් වෙන ජනාදිපති කෙනෙක් නොකරපු දෙයක් මහින්ද කරා.
    හොරකන් කරන්න ඇති ඕන තරම්. ප්‍රබාකරන් swimming pool හදාගෙන සැපට ඉඳිද්දී වතුකරේ, නැගෙනහිර, උතුරේ දෙමල්ලු අනීක දුක් වින්ද. එත් අද උන් එකෙක්වත් කියනවද ප්‍රබාකරන් හොරා, ඕක කරේ තනියෙන් සැප ගත්ත එක කියල? අදටත් ඒ මිනිස්සුන්ට දේවියා ප්‍රබාකරන්. මොකද ඒ මිනිස්සු වෙනුවෙන් ප්‍රබාකරන් පෙනී හිටපු නිසා. කවුරු මොනවා කිව්වත් දෙමල්ලුන්ගේ හිත් වල තාමත් ප්‍රබාකරන් කියන්නේ වීර චරිතයක්.

    මහින්ද ආයෙත් අගමැති වෙන්න හදන එකත් වැරදි, එයා 3න වෙනි පාර ජනාදිපතිවරනෙට ඉල්ලපු එකත් වැරදි. එත් මචන් ඔය විදියට "හොරා හොරා" කියල ජප කරලා ඒ මනුස්සය කරපු හොඳ දේවල් යට ගහන්න එපා. යුද්දේ ඉවර කරපු කාලේ අපි කොච්චර සතුටු උනාද කියල හිතපන්කෝ? නිකමට හරි වෙන ජනාදිපති කෙනෙක් පත් වෙලා අද වෙනකන් මේ යුද්දේ තිබුනානම්? ඒවත් හිතපන් බන්. ප්‍රබාකරන් කිව්වා වගේ සිංහල උන්ට ඕන දෙයක් මතක තියෙන්නේ දවස් 7යි.
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    ජිංතක ජිල්ලබකිට;18714472 said:

    Link

    දේශපාලනය දන්නේ නැත්තං කට වහං හිටපං, ගොං ආතල් දෙන්නෙ නැතුව.

    ane me video ekada uba reply ekak vidihata danne, onna ubala danna maha loku deshapalane, labba thamai, ubala monada ban deshapalane gana danne...!!! nikan puka nodi hitapan mahattayo..!!!:lol::lol::lol::lol:
     
    අනේ උකේ නන්නානෙ, උඹට විඩියෝ සාක්කි වලින්ම දුන්නම, කලිසමේ ගූ ගියා නේද? කට උත්තර නැත්තං කට වහන් ඉඳපන්! තප්පුලෑවා කියලා උඹ ඇනගත්ත එක වෙනස් වෙන්නෙ නැහැනේ..අඩුම ගානේ සිංහලෙන් කොටන්න ඉගෙනගනිං, පොන්ස්!

    :rofl::rofl::rofl:
     
    bAbi_p

    Member
    Dec 12, 2014
    13
    1
    0
    Nisi gaurawaya ganna thibba perethayek wage prime minister wenna hadanne naththang. Nahayeng adanawa arakshawa adui kiyala. Anukampawa ganna saha gahana boru ahapuwama aththatama epa wenawa hondatama. Naraka kale wada thama. Wate inna ung tika kalama danawa wage me para.