මහින්දයට ඇපත් නැහැ නෙ

Apr 29, 2016
154
14
0
මහින්දයට ඇපත් නැහැ නෙ

කෝ බන් සෙනඟ? ලක්ෂ 2ක් වගේ නෙ හිටියේ? සල්ලි නැද්ද වියදම් කරන්න?:lol:
 
Apr 29, 2016
154
14
0
ලක්ෂ දෙකක් ඇවිත් කියල උඹම කියනවනෙ :D:D :D :D
ඒ ටික මදිද බන් :yes::yes:
කිම්ඩියට බන් කිව්වෙ
ලක්ෂ 2ක් තියා 5000ක් නැහැ
ඔක්කොම කුලී බත් කාරයෝ:lol:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලක්ෂ දෙකක් ඇවිත් කියල උඹම කියනවනෙ :D:D :D :D
    ඒ ටික මදිද බන් :yes::yes:

    මදි මදි.... එන්රික්ගෙ ෂෝ එකට හිටියනේ ඔයිට වඩා පට්ට ගානකුත් ගෙවල....:lol:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මදි මදි.... එන්රික්ගෙ ෂෝ එකට හිටියනේ ඔයිට වඩා පට්ට ගානකුත් ගෙවල....:lol:

    enrique ge show ekata laksha dekak hitiya? uba ganja gahalada kudu gahalada?:lol: