පළමුව ......
මොකා කරත් වැරදියි නම් කරපු වැඩේ කොන්ද කෙළින් තියාගෙන වැරදියි කියන්න පුරුදු වෙමු. මේ ප්‍රශ්නෙදි මිනිස්සුන්ට වෙඩි තියපු එක අන්තිම පාහර, අවලම් නීහීන වැඩක්. මොකද අපි දැකල තියනව මීට වඩා ගල් ගහද්දී වතුර ගහල, බැට්න් චාජ් කරල ඩිස්පර්ස් කරපු අවස්ථා.
දෙවනුව.......
තේරුම් ගනිල්ලා මෙහෙම තමා මොන හුයන්නා මේ පවතින වල් බූරු, අමන, පකඩ ප්‍රජාතන්ත්‍රවාදෙ යටතේ අවත් වෙන්නේ. මේ ක්‍රෙම් හැටියට ඡන්දෙ ගන්න (කොල්ලකන්න) සල්ලි ඕන. දේශපාලනේ කරන උන්ට සල්ලි දෙන්නේ ව්‍යාපාරිකයො. මීයක් කඩන්නේ අත ලෙවන්න නෙවෙයි එකෙකවත්. එතකොට වියදම් කරපු එකාට සලකන්න අදාල දේශපාලකය බැදෙනවා මොකද මේ ක්‍රමය යටතේ අවුරුදු 5-6කට සැරයක් සල්ලි වියදම් කිරීම අනිවාර්යය දෙයක් වන නිසා. ව්‍යාපාරිකයත් තමන් ගේ මල්ල පුරව ගන්න අත දිග ඇරල වියදම් කරනවා.
මේ ක්‍රමයයි වැරදි. මේ ක්‍රමයයි හදන්න ඕන. ඒකට නියම නායකත්වයක් තියෙන්න ඕන. එතෙක් මෙතෙක් කල් අපි බලාපොරොත්තු තියාගෙන ඡන්දෙ දීපු සියළු ම අ.හු.වේ.පු.ලා සහ දුවලා (ගෑණුත් ඉන්නවා නේ ඔය අතරේ) කරේ ලැබුණු බලය පාවිච්චි කරල යම් වෙන් වූ කුලකයක් පෝෂනය කරපු එක. කරල කුජීත වෙලා මකබෑවිච්ච එක.
ධම්මික පෙරේරා කියන්නේ මේ ආන්ඩවේ කැචර් කෙනෙක්. මේකෙ දේශපාලක හුකංපාරුවන්ට වියදම් දෙන්නේ මූ. ඉතිං උන් අරූ කියන විදියට කරල අපට කෙළිනව මොකද එහෙම නොකරොත් එන සැරේ මූ අනිතු උන්ට සල්ලි දීල මුන්ව ගෙදර යවන නිසා......
සියළු ම දෙනා සියළුම දේ කරන්නේ බඩ වඩා ගන්න..........
මම පෞද්ගලිකව හිතන්නේ ප්රජාතන්ත්රවාදෙන් මේ රට හදන්න බෑ කියන එක. දැඩි, කෘර ඒකාධිපතියෙක් එන්න ඕන, මේ රටට ආදරය කරන. මේ රටේ මිනිස්සුන්ට ආදරය කැන.
එහෙම එකෙක් මට නම් පේන කෙත් මානෙක නැත. (එහෙම එකෙක් ගැන මම හිතාගෙන හිටිය නමුත් දැං මට නම් ඒකා ගැනත් ප්‍රහ්න තියනවා)
mamat ekanga wenawa
best example Adolf hitler... Jews la maruwe nettam, russia walata gahanna gihin kelawagatte nattam, Germany walata sahenna karapu manussayek tamai hitler

american karayo british karayo uwa mass murderer list eke udin tiyala ou karapu amana weda pennuwa witarai

e wagema anith denna tamai Joseph stalin, Mao sethun



