මහින්දයා

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
1292223254212-dumpfm-mario-Obamaclap.gif
 

aruna47

Well-known member
  • අපේ මෝඩ ප^^ලට කියලා වැඩක් නෑ. ටෙලි නාට්‍යක උන අසාධාරණයට වේස නිලි‍යොන්ව පාර්ලිමන්ට් යවපු ගම්පහ මිනිස්සුන්ට දැන්වත් තේරුනොත්.. ++ නයිස් පෝස්ට් අරුණයා

    මහින්දයා පබාගේ හිල ලොකු කරලා පාර්ලිමේන්තු යැව්වා. අර ඒකිගේ මිනිහා යුකන්න එනකොට හිල ලොකු වෙලා එක සාදාරනයි උට තරහා ගිහින් ගහපු එක. :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by suranga84
    අපේ මෝඩ ප^^ලට කියලා වැඩක් නෑ. ටෙලි නාට්‍යක උන අසාධාරණයට වේස නිලි‍යොන්ව පාර්ලිමන්ට් යවපු ගම්පහ මිනිස්සුන්ට දැන්වත් තේරුනොත්.. ++ නයිස් පෝස්ට් අරුණයා

    unp *න්නයො තමා පබා වගෙ බඩු පර්ලිමෙන්තු යැවුවෙ.:P ගම්පහ විතරක් නෙමේ රට වටෙම ඉන්න unp නම් කොහෙත් &න්ස් තමා. :P:P
     

    aruna47

    Well-known member
  • වැලිවේරිය සිද්ධියේ තවත් අයෙක් මියයයි.. මරණ සංඛ්‍යාව තුනයි
    August 4, 2013 at 2:04 pm
    වැලිවේරිය සිද්ධියේ තවත් අයෙක් මියයයි.. මරණ සංඛ්‍යාව තුනයි
    පානීය ජල ගැටළුවක් මුල් කර ගනිමින් පසුගියදා ඇති වූ වැලිවේරිය නොසන්සුන් තත්ත්වයේදී තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තරුණයෙකු මිය ගියේ යයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    ඔහු 27 හැවිරිදි නිලන්ත නම් අයක් බවත් අද දහවල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම තුවාලකරු මිය ගිය බවත් ඒ මහතා කියා සිටී.

    මේ වන විට වැලිවේරිය සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 3ක් දක්වා ඉක්වා ඉහල ගොස් තිබේ.
     

    aruna47

    Well-known member

  • unp *න්නයො තමා පබා වගෙ බඩු පර්ලිමෙන්තු යැවුවෙ.:P ගම්පහ විතරක් නෙමේ රට වටෙම ඉන්න unp නම් කොහෙත් &න්ස් තමා. :P:P

    ආණ්ඩුවක් අද නැහැ නේ ෆෝන්ස්. අද ආණ්ඩුව කියන්නේ විපක්ෂෙට. හෙට රනිල් වෙනස් වෙලා පාලනය වෙනස්කරනවා කරනවා කිව්වොත්. ආණ්ඩුවට ගිය ගෙම්බෝ ටික back to base :rofl::rofl::rofl:
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ආණ්ඩුවක් අද නැහැ නේ ෆෝන්ස්. අද ආණ්ඩුව කියන්නේ විපක්ෂෙට. හෙට රනිල් වෙනස් වෙලා පාලනය වෙනස්කරනවා කරනවා කිව්වොත්. ආණ්ඩුවට ගිය ගෙම්බෝ ටික back to base :rofl::rofl::rofl:

    උන් ආපහු එන එක වලක්වන්න රනිල්ටත් බෑ. මේ කීයක් හරි හම්බ කරගන්න පැන්න අලි ටික රනිල් දිනුවදාට රනිල්වත් පෙරලගෙන ආපහු මේ පැත්තට දුවගෙන එනවා.උන්ට ඕනිනම් ටික කාලයක් ඉඳලා එකතුවෙලා රනිල්වත් අයින් කරන්න තිබුනා.එහෙම කරොත් තවත් කේස් වෙන නිසා රනිල්ව තියලා මහින්දගේ බඹරේ නෂ්පුට් වෙනකම් ඒ පැත්තට අල්ලගෙන ඉන්නවා.මුන් ටික ඇවිල්ලා සර්ව පාක්ෂික කොටලුවො.මොකා දිනුවත් මුන් ඇමතිවරු.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    ඕන්න බලාගනිල්ලා සින්හලයොන්ගෙ තරම,

    සේරම සින්හලයො එකතුවෙලා තනි සින්හලයෙක්ගෙ කකුලෙන් අදිනව,
    සින්හල කඩවල් වලින් බඩු ගන්න කියන උන්ගෙ හෙලුව මේවගෙන් පේනවා. සින්හලයෙක්ගෙ බෙල්ල මිරිකන්න දඟලන සුන්ඛ පෝතක රැලක්. ඉරිසියාව, කුහකකම දරාගන්න බැරුව, මිස්ටර් ධම්මිකට මඩ ගහනව, ]


    ]මේකනම් ඓතිහාසික වශයෙන් සමරන්න ඕන,[/SIZE]
    ව්‍යාජ සින්හලයන්ට මින් ඉදිරියටවත් රැවටෙන්න එපා
    ]


    මිස්ටර් ධම්මික ge waradi kiyaddi hariyata ridenawa moota :rofl::rofl::rofl:
    mahindayai,mister dammikai ube laga naayekui threesom ekak karata passe tamai uba hambawela tiyenne
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    අපේ මෝඩ ප^^ලට කියලා වැඩක් නෑ. ටෙලි නාට්‍යක උන අසාධාරණයට වේස නිලි‍යොන්ව පාර්ලිමන්ට් යවපු ගම්පහ මිනිස්සුන්ට දැන්වත් තේරුනොත්.. ++ නයිස් පෝස්ට් අරුණයා

    :rolleyes::rolleyes::rolleyes::yes::yes::yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුවක් අද නැහැ නේ ෆෝන්ස්. අද ආණ්ඩුව කියන්නේ විපක්ෂෙට. හෙට රනිල් වෙනස් වෙලා පාලනය වෙනස්කරනවා කරනවා කිව්වොත්. ආණ්ඩුවට ගිය ගෙම්බෝ ටික back to base :rofl::rofl::rofl:

    සිරාවට. මහින්ද නැති උන දවසට දැන් UNP එක දියවෙලා තියනවාට වඩා සන්ධානේ දියවෙනවා. උන්ට වැලේ වැල් නැතුව යනවා. ඒක නිසා erozan අපේ මහින්ද මහත්තයාට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්නේ දෙන්නේ නැතුව හොඳින් බලාගනින් ගොයියෝ :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    Honest-Killer ponnayaneni.. apitath anunge comments copy paste karanna puluwan wesige putho..

    ""අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න.""

    මේකේ ගැබ් වෙලා තියෙනවා කියන්න හදන දේ

    අහිංසක නොවුනොත් උබලට ජනාධිපතිතුමා දෙන පාඩම මරණයයි


    මු වගේ මේකේ ඉන්න අපතයෝ ගැන දුකයි ! කථා කරලා වැඩක් නැහැ !
    මුන් වගේ එවුන්ට අර මරුන තුවාල ලබපු මිනිසුන්ගේ මව් පියන්ගේ සාපය ඇති නිවන් දකින්න !
    මොකද මුන් ඒ දේවල් සාධාරණය කරන නිසා


    Akila_death_410px_04-08-13.jpg

    akila_mother_410px_04-08-13.jpg

    අකිලගේ මව

    P1130995.gif

    P1130997.gif

    P1140014.gif

    තව මිනිස්සු අරහේ ජාතික රෝහලේ පණ අදිනවා ! සමහර අය තුවාල ලබලා

    ඒ මිනිස්සු වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරමු
    ඒ වගේම මියැදුණු තිදෙනා වෙනුවෙන් නිවන් සුව පතමු !
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මහින්දට කඩේ යන නොදන්නා ජෝකියන්ට දැන ගැනීම පිණිස

    936505_10151807194037037_591628260_n.jpg


    මම දැක්කා මේකේ හුගක් මහින්දට දෙන උන් කියලා තිබ්බ මහින්දගේ වැරද්දක් නෙම. මේක කඩාකප්පල් කාරී උන්ගේ වැඩක් කියලා එකයි හමුදාව වෙඩි තිබ්බේ කියලා. පොලිසිය කියනවා මැරිච්ච පොඩි එකාට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කරනවා කියලා මහින්දයි ගෝඨාභයයි කිව්වා කියලා. ඩලස් අංකල් කියනවා හමුදාව වෙඩි තිබ්බේ පෙට්‍රෝල් බෝම්බ ගහපු නිසා කියලා.

    AG6K0231%20copy.jpg.JPEG


    දම්මික පෙරේරා කියන්නේ කව්ද? බිස්නස් කාරයෙක්. මොනාද මුගේ බිස්නස්.වැලිබල් ගෘප්, රෝයල් සෙරමික්, ලංකා සෙරමික්, ලංකා වෝල් ටයිල්, ලංකා ටයිල්, ස්විස්ටෙක්, හොරණ තේ වතු, හෙය්ලිස්, අලුමෙක්ස්, ලංකා ඔරෙක්ස්, මේවා සහ තවත් බැංකුද මේ අතර වෙනවා. දම්මිකගේ ප්‍රධාන දේ කැසිනෝ. කැසිනෝ දම්මික නිසා මහින්දයා කැසිනෝ නීතිගත කරා. ඒ කරේ අනික් කාටවත් වැඩිය චන්දේදී මහින්දයාට සල්ලි වියදම් කරපු නිසා. මහින්දගේ දකුණු අතක් ධම්මික කියන්නේ. දම්මික කිව්වොත් මහින්ද නොකරන දෙයක් නැහැ. ලංකාවේ අවුරුදු 3-5 යනකම් permit වාහන තව කෙනෙකුට පැවරීමට නොහැකිව තිබුනා. එත් ඒ දේ වෙනස් කරා දම්මිකට ඕන විදිහට. ලංකාවේ වාහන මාර්කට් එක කඩාවැටෙන්න ප්‍රධාන හේතුව දම්මික නිසා.

    දම්මික පෙරේරා මසකට අපේ රජතුමා (මහින්ද රාජපක්ෂට) රුපියල් කොටි 150 දෙන්න තරම් දම්මික කියන්නේ සුපිරි ගණයේ සල්ලි කාරයෙක්. දම්මිකට මේ ලංකාවේ සියලුම ගණයේ විශාල ව්‍යාපාර හිමිකරුවෝ බයයි. ඒ දම්මික යනු ලංකාවේ ජනාධිපතිට කල හැකි සියලු දේ සියල්ල දම්මිකටද කල හැකි වීමයි. අද වන විට විශාල ව්‍යාපාර 280න් 28ක් දම්මිකගේ වී අවසානයි.

    999180_615486701825238_289625506_n.jpg


    රතුපස් වල සිද්දියේ කතාව දැන් වෙනතකට හැරෙමින් පවතිනවා. ඩලස් නමැති සුනකයා කියන්නේ රතුපස් වල ජනතාව අතර කලහාකාරී පිරිසක් කඩාකප්පල් කාරී පිරිසක් සිටි නිසා යුධ හමුදාව වෙඩි තැබුවා කියලා. පෙට්‍රෝල් බෝම්බ ගැසූ නිසා යුධ හමුදාව වෙඩි තැබුවා. හරි මේ මිනිස්සු ඉල්ලුවේ වතුර නැතිව රටෙන් බාගයක් නෙම. අපි දැකපු එක video එකකවත් හමුදාවට පෙට්‍රෝල් බෝම්බ ගසනවා දුටුවේ නැහැ. පටන් ගත්ත තැන සිට ඉවර වෙන තුරු video බැලුවොත් පෙන්නේ ගල් මුල් වලින් ගසද්දී යුද හමුදාව සහ පොලිසිය ජීව උණ්ඩ වලින් වෙඩි තැබුවා බව. කළහා කාරින්ට වෙඩ්තියාගන්න බැරි වෙලා ඒ නිසා ගමේ මිනිස්සුන්ට වෙඩි තියලා (අපේ උන් ඉලක්කය දන්නේ නැති බබලා )

    අපි කව්රුත් චන්දෙ දුන්නේ රටේ යුද්දේ නැති කරන්න. එක මහින්ද කාරා කියා කියා රටේ මෙවැනි දේවල් වෙන්න ඉඩ දීලා අනේ අපොයි මේක කරේ කලහා කාරී පිරිස් කියලා හිටියොත්. දේශපාලකයන්ගේ බොරු වැල් බයිලා අහන් හිටියොත් මේ මහින්ද ඇතුළු අනික් හොරු ටික රට කාලා දානකම් අනේ හොදයි කියලා බලාගෙන ඉදපල්ලා.



    මේකේ මහින්දට ගොට්ට අල්ලන හුගක් උන් වයස 17-22 අතර ජොබ් නැති උන්. සමහරක් පිට රටවල් වල ඉන්න ගොන් මෝඩයෝ. ලංකාවේ ටෙලිවිෂන් වල යන කතා බලලා අප්පුඩි ගහලා. ITN RUPAWAHINI බලලා. ගෙදර පරිගණකයේ වැලක් බලලා අතේ ගහන් ඉන්න මන්ද මානසික අසහන කාරයෝ බොරු ඉන්ටෙර්නෙට් දේශමාමකයෝ ටික තමයි මේ මහින්දට ගොට්ට අල්ලන්නේ.

    අපි හොද දේට හොදයි කියන්න ඕන. යුද්දය නැවැත්තුව එකට අපි ප්‍රශංසා කල යුතුයි. ඒ වගේම නරක දේට එරෙහිව නැගී සිටිය යුතුයි.


    රණවිරුවා යුද්දය නිමකලවිට ඉට අයිතිකාරයන් බොහෝමයක් සිටියේය.හමුදාපති එයකලේ මමය කියයි,ආරක්ෂක ලේකම් නෑ එය කලේ මමය කියයි.ජනාදිපති එයට නායකත්වය දුන්නේ තමාය කියයි. යුදහමුදාව නෑ මේ කවුරුවත් නෙමෙ යුදකලේ අපිය කියයි. හැබැයි රතුපස්වල වතුර ඉලලු අහින්සකයන්ට මෙලෙච්ච ලෙස පහරදිමේ වගකිම බාරගැනිමට කිසිවෙක් නොමැත.



    අරුණ47™ @ එළකිරි.කෝම් :cool:
    All Right Reserved™
    වෙනත් වෙබ් අඩවි තුල අවසරයක් නොමැතිව පල කිරීම තහනම්.

    ඔන්න දැන් තමයි තිත්ත ඇත්ත එලියට එන්නෙ....ඔන්න ඕකයි තත්වේ අරුණයා..
     

    aruna47

    Well-known member
  • මිස්ටර් ධම්මික ge waradi kiyaddi hariyata ridenawa moota :rofl::rofl::rofl:
    mahindayai,mister dammikai ube laga naayekui threesom ekak karata passe tamai uba hambawela tiyenne

    ඔය ශුක්‍රානු වල ප්‍රශනයක් තියෙන්නේ. බුරුවෙක් සමග සංසර්ගයේ යෙදිලා. :rofl::rofl:
     

    aruna47

    Well-known member
  • සිරාවට. මහින්ද නැති උන දවසට දැන් UNP එක දියවෙලා තියනවාට සන්ධානේ දියවෙනවා. උන්ට වැලේ වැල් නැතුව යනවා. ඒක නිසා erozan අපේ මහින්ද මහත්තයාට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්නේ දෙන්නේ නැතුව හොඳින් බලාගනින් ගොයියෝ :rofl::rofl::rofl::rofl:

    ජෙනරාල් ආවා නම් :baffled:

    sarath%20fonseka%202.png.jpg


    මහින්ද මෙහෙම ඉන්නේ

    fonseka-420x0.jpg
     

    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    ඔය ශුක්‍රානු වල ප්‍රශනයක් තියෙන්නේ. බුරුවෙක් සමග සංසර්ගයේ යෙදිලා. :rofl::rofl:

    Honest-Killer ge ammata buruwekuth hu??lada ban..:baffled::baffled: mama nam aye oya gaanita hu??na yanne naa..:eek::eek::eek::eek::eek:
     
    • Like
    Reactions: B_i_n_g_o