මහින්දයා

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    උබල ලංකාවේ නෙමෙද ඒරොප්පෙද නැත්තන් ඊලමෙද?:angry::P උබටත් අමතක වෙලානෙ වැලිකඩ කියක් මරුනද කියල,හිතපන් උබ කියන දේ උබටම අදාල වෙලා නේද? ලොල් ඔයි.:P:P

    අනේ රත්තරනේ..මම මට අදාල නොවෙනවා කීවද ?? මන් ලනක්වේ නොවේ කීවද ?? අහෝ දුකක් මෙහෙමත්... මම පොදු දේ ගැන තමයි කිවේ.. අපි කටත් වෙන .. :Dමටත් ලොලේ ලොල් ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕන්න බලාගනිල්ලා සින්හලයොන්ගෙ තරම,

    සේරම සින්හලයො එකතුවෙලා තනි සින්හලයෙක්ගෙ කකුලෙන් අදිනව,
    සින්හල කඩවල් වලින් බඩු ගන්න කියන උන්ගෙ හෙලුව මේවගෙන් පේනවා. සින්හලයෙක්ගෙ බෙල්ල මිරිකන්න දඟලන සුන්ඛ පෝතක රැලක්. ඉරිසියාව, කුහකකම දරාගන්න බැරුව, මිස්ටර් ධම්මිකට මඩ ගහනව,

    මේකනම් ඓතිහාසික වශයෙන් සමරන්න ඕන,
    ව්‍යාජ සින්හලයන්ට මින් ඉදිරියටවත් රැවටෙන්න එපා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ballige putho..oya avatar eka ayin karapan ballo.......tho duppath minissunta kelawala danapathi unta kade yana padaththara ballek.thota oya avatar eka dagena inna kisima ayithiyak naha.:angry::angry::angry::angry:
    පින්තූරෙ දාගෙන හිටියට චේ ව අදහන්නෙ නෑ පොන්ස්:rofl:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ඕන්න බලාගනිල්ලා සින්හලයොන්ගෙ තරම,

    සේරම සින්හලයො එකතුවෙලා තනි සින්හලයෙක්ගෙ කකුලෙන් අදිනව,
    සින්හල කඩවල් වලින් බඩු ගන්න කියන උන්ගෙ හෙලුව මේවගෙන් පේනවා. සින්හලයෙක්ගෙ බෙල්ල මිරිකන්න දඟලන සුන්ඛ පෝතක රැලක්. ඉරිසියාව, කුහකකම දරාගන්න බැරුව, මිස්ටර් ධම්මිකට මඩ ගහනව,

    මේකනම් ඓතිහාසික වශයෙන් සමරන්න ඕන,
    ව්‍යාජ සින්හලයන්ට මින් ඉදිරියටවත් රැවටෙන්න එපා

    මචන් උබ පට්ට අතල් එකක් නේද ගන්නේ, මට උබ කමෙන්ට් කරන විදිහෙන් තේරෙනවා මේක ඉන්න අයගේ ලේ රත්වෙන විදිහට කමෙන්ට් කර කර. :P
    එත් පවුනේද බන් අර මිනිස්සු මැරිච්ච වෙලාවේ මේකට ඇවිත් මෙහෙම අතල් ගන්න ?

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම දන්න විදිහට ලංකාවෙ ටයිල් සහ ඈලුමීනියම් ඒකාදිකාරය තියෙන්නෙ ධම්මික පෙරේරාට ඒවගේම කටස් වෙලඩ පොලේ මිල කලසමාගම් 280 වෙන් 28කම අයිතිය තියෙන්නෙත් ධම්මික පෙරේරාට ඒකියන්නෙ ලංකාවෙ කොට්ස් වෙලදපොලෙන් 10% බලය තියෙන්නෙ ධම්මික පෙරේරාට , ඕගොල්ලො දකින්න ඈති කටුගේ ඉස්සරහ හදන මහ මාලිගාව ඒකත් මේ ධම්මික පෙරේරාගෙ රජයට අයිතිව තිබුන ඒ ඉඩම දම්මිකට අයිති උනේ කොහොමද කියන එක හොයල බලන්න ඕනෙ..

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනවවුනත් මේ දේ හොඳට අහගනින්ආමි එකට දොස් කියන්න මොකාටවත් බෑ. තේරුනාද මොකද මාත් සොල්දාදුවෙක් නිසා සිවිල් මිනිස්සු කරන හැම දේවල්ම හරි දේවල්ද?. තොපි නෙමෙයි යකෝ අපි උද්ඝෝෂනය කරන්න ඕන.වතුර ප්‍රශ්නෙ හරි ඇත්ත ඒත් දෙයක් කිව්වම ඒක තේරුම් නොගෙන වැඩකලාම මේ වගේ දේවල් වෙනව. පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ. අපි මේ ලෝකෙ ගහන්න බෑ කිව්ව එල්ටීටී උන්ටත් ගහපු උන් හමුදා සෙබලෙකුට අත තියන්න සිවිල් උන්ට බෑ අපි පොලීසිය නෙමෙයි. දෙයක් කරන්න ක්‍රමයක් තියෙනව, ප්‍රශ්නයක් දවසින් විසඳන්න බෑ. මොකද ජනාධිපති තුමාවත් අපිවත් දෙවියො නෙමෙයි. කාලය ඕන දෙයක් කරන්න අපේ නිලධාරීනුත් දේශපාලන මහත්වරුත් කිව්වනෙ කර්මාන්තශාලාව අයින් කරලා දෙනව මේ හිටියා වගේ දවස් කීපයක් ඉවසලා ඉන්න කියලා උද්ඝෝෂන කියන්නෙ දැන් රැල්ලක් වෙලා . අවසානෙ ප්‍රතිපලේ දරුනුවුනේ ඇයි කියලා තමුසෙලගෙ හිත්වලින්ම අහලා බලනවා. උද්ඝෝෂනය කරලා විනාශ කරන්නෙ මේ රටේ සල්ලි වගෙම කාලය. අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න. එහෙම ඇහුවොත් මේ ප්‍රශ්නෙ ට විසඳුමක් දෙනව ඇයි එහෙම නොකර එතුමට දොස් කියන්නෙ , හමුදාවට දොස් කියන්නෙ? මම දැක්ක එකෙක් කියනවා මම හමුදාවට දුන්න මේ අත කපලා දානව කියල තොපිට පහුගිය කාලෙ අමතකයි අපේ සහෝදර සොල්දාදුවො තොපේ අනාගතේ වෙනුවෙනුයි පුලුවන්නම් දීපන් ඒ ජීවිත ටික ඇත්ත තේරුන්ම් ගන්න උත්සාහකරපල්ල දුෂ්ඨ නොවී.

    yes
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඕන්න බලාගනිල්ලා සින්හලයොන්ගෙ තරම,

    සේරම සින්හලයො එකතුවෙලා තනි සින්හලයෙක්ගෙ කකුලෙන් අදිනව,
    සින්හල කඩවල් වලින් බඩු ගන්න කියන උන්ගෙ හෙලුව මේවගෙන් පේනවා. සින්හලයෙක්ගෙ බෙල්ල මිරිකන්න දඟලන සුන්ඛ පෝතක රැලක්. ඉරිසියාව, කුහකකම දරාගන්න බැරුව, මිස්ටර් ධම්මිකට මඩ ගහනව,

    මේකනම් ඓතිහාසික වශයෙන් සමරන්න ඕන,
    ව්‍යාජ සින්හලයන්ට මින් ඉදිරියටවත් රැවටෙන්න එපා

    sinhala kiana aya kohenda ban awe. demala muslim pruthugeesi landesi engreesi dan cheena mix wechcha aya nadda lankawe. mama hithanne perera lath ehemai. kauda dan oya sinhala kianne.

    keinthi ganna epa moda prashna ahanawata, umba dannawa ne mata molayak naha kiala :)
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මචන් අරුණ, කට ඇරපන් මසුරන් ටිකක් දාන්න.:D එළකිරි log උනේ නෑ කාලෙකින් එන්න හිතුනේ නෑ. එත් උඹේ පොස්ට් එක දැකල එන්න හිතුනා. 100%ක් ඇත්ත උඹේ කතාව. වෙලා තියෙන්නේ කකුල් දෙකේ ගොන්නුන්ට ඕව තේරුම් ගන්න මොලයක් නැති එකයි.:angry:

    CSE ඉන්වෙස්ට් කරලා මේ යකා නිසා 1Mn පාඩු උනා. දැන් සත 5 ක් වත් ලංකාවේ කිසිම දේකට දාන්නේ නෑ. :no:
    ලංකාවේ වැඩ ගැන අනේ අපොයි කියල හිතෙනවා.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඕන්න බලාගනිල්ලා සින්හලයොන්ගෙ තරම,

    සේරම සින්හලයො එකතුවෙලා තනි සින්හලයෙක්ගෙ කකුලෙන් අදිනව,
    සින්හල කඩවල් වලින් බඩු ගන්න කියන උන්ගෙ හෙලුව මේවගෙන් පේනවා. සින්හලයෙක්ගෙ බෙල්ල මිරිකන්න දඟලන සුන්ඛ පෝතක රැලක්. ඉරිසියාව, කුහකකම දරාගන්න බැරුව, මිස්ටර් ධම්මිකට මඩ ගහනව,

    මේකනම් ඓතිහාසික වශයෙන් සමරන්න ඕන,
    ව්‍යාජ සින්හලයන්ට මින් ඉදිරියටවත් රැවටෙන්න එපා

    වැඩි වයසක් නෑ වගේ තාම :dull:
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    mahindaya rata kaka rena goo tika kana ponnayo tika innakan mei rata godaganna hambenne na machanz....
     
    aruna47

    Well-known member
  • උබල ලංකාවේ නෙමෙද ඒරොප්පෙද නැත්තන් ඊලමෙද?:angry::P උබටත් අමතක වෙලානෙ වැලිකඩ කියක් මරුනද කියල,හිතපන් උබ කියන දේ උබටම අදාල වෙලා නේද? ලොල් ඔයි.:P:P

    ඉජු ඉජු එරෝසන් මස් කට්ට දාලා තිබ්බේ ආවා නේද..:rofl::rofl::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපේ මෝඩ ප^^ලට කියලා වැඩක් නෑ. ටෙලි නාට්‍යක උන අසාධාරණයට වේස නිලි‍යොන්ව පාර්ලිමන්ට් යවපු ගම්පහ මිනිස්සුන්ට දැන්වත් තේරුනොත්.. ++ නයිස් පෝස්ට් අරුණයා
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    tumblr_m4zc1fMLux1rwcc6bo1_500.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕන්න බලාගනිල්ලා සින්හලයොන්ගෙ තරම,

    සේරම සින්හලයො එකතුවෙලා තනි සින්හලයෙක්ගෙ කකුලෙන් අදිනව,
    සින්හල කඩවල් වලින් බඩු ගන්න කියන උන්ගෙ හෙලුව මේවගෙන් පේනවා. සින්හලයෙක්ගෙ බෙල්ල මිරිකන්න දඟලන සුන්ඛ පෝතක රැලක්. ඉරිසියාව, කුහකකම දරාගන්න බැරුව, මිස්ටර් ධම්මිකට මඩ ගහනව,

    මේකනම් ඓතිහාසික වශයෙන් සමරන්න ඕන,
    ව්‍යාජ සින්හලයන්ට මින් ඉදිරියටවත් රැවටෙන්න එපා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දම්මික පෙරේරා කියන්නේ කව්ද? බිස්නස් කාරයෙක්. මොනාද මුගේ බිස්නස්.වැලිබල් ගෘප්, රෝයල් සෙරමික්, ලංකා සෙරමික්, ලංකා වෝල් ටයිල්, ලංකා ටයිල්, ස්විස්ටෙක්, හොරණ තේ වතු, හෙය්ලිස්, අලුමෙක්ස්, ලංකා ඔරෙක්ස්, මේවා සහ තවත් බැංකුද මේ අතර වෙනවා. දම්මිකගේ ප්‍රධාන දේ කැසිනෝ. කැසිනෝ දම්මික නිසා මහින්දයා කැසිනෝ නීතිගත කරා. ඒ කරේ අනික් කාටවත් වැඩිය චන්දේදී මහින්දයාට සල්ලි වියදම් කරපු නිසා. මහින්දගේ දකුණු අතක් ධම්මික කියන්නේ. දම්මික කිව්වොත් මහින්ද නොකරන දෙයක් නැහැ. ලංකාවේ අවුරුදු 3-5 යනකම් permit වාහන තව කෙනෙකුට පැවරීමට නොහැකිව තිබුනා. එත් ඒ දේ වෙනස් කරා දම්මිකට ඕන විදිහට. ලංකාවේ වාහන මාර්කට් එක කඩාවැටෙන්න ප්‍රධාන හේතුව දම්මික නිසා.

    Dammika perera, Sarath Fonsekatath chandedi salli dunna, eeka mama hondatama dannawa.Danne kohomada kiyala ahannath epa. hebey wede lokkata leak una, BOI chairmen kamen ayin kara.
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    ඕන්න බලාගනිල්ලා සින්හලයොන්ගෙ තරම,

    සේරම සින්හලයො එකතුවෙලා තනි සින්හලයෙක්ගෙ කකුලෙන් අදිනව,
    සින්හල කඩවල් වලින් බඩු ගන්න කියන උන්ගෙ හෙලුව මේවගෙන් පේනවා. සින්හලයෙක්ගෙ බෙල්ල මිරිකන්න දඟලන සුන්ඛ පෝතක රැලක්. ඉරිසියාව, කුහකකම දරාගන්න බැරුව, මිස්ටර් ධම්මිකට මඩ ගහනව,

    මේකනම් ඓතිහාසික වශයෙන් සමරන්න ඕන,
    ව්‍යාජ සින්හලයන්ට මින් ඉදිරියටවත් රැවටෙන්න එපා

    ponnaya kaage hari comment ekak ussagena baduwa wage wate yanawa..:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕන්න බලාගනිල්ලා සින්හලයොන්ගෙ තරම,

    සේරම සින්හලයො එකතුවෙලා තනි සින්හලයෙක්ගෙ කකුලෙන් අදිනව,
    සින්හල කඩවල් වලින් බඩු ගන්න කියන උන්ගෙ හෙලුව මේවගෙන් පේනවා. සින්හලයෙක්ගෙ බෙල්ල මිරිකන්න දඟලන සුන්ඛ පෝතක රැලක්. ඉරිසියාව, කුහකකම දරාගන්න බැරුව, මිස්ටර් ධම්මිකට මඩ ගහනව,

    මේකනම් ඓතිහාසික වශයෙන් සමරන්න ඕන,
    ව්‍යාජ සින්හලයන්ට මින් ඉදිරියටවත් රැවටෙන්න එපා
    Ado oya maha loku sinhalayama needa wathurata acid mix karala sinhalunwa maranne? chater ne oyy, uge business ekada loku? sinhala minissunge jeewitha da loku?