මහින්දයි සරත් ෆොන්සේකයි ප්‍රතික්ෂේප උනා

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද රටේ මිනිස්සු ගැන ‍ලොකු විස්වාසෙකින් හිටියේ ඒකයි බය නැතුව චන්දෙකට ගියේ. මහින්ද හිතුව තරන් රටේ මිනිස්සු දේශප්රේමී උනේ නැහැ. දැන් කෑ ගහන්න එපා බයියෝ දේශප්රේමීද කියල. උඹලට ඕක වැඩි දවසක් යන්න කලින්ම ඇස් පනාපිට පෙනේවි.

    දේශ ප්‍රේමය, අධි රාජ්‍යවාදී කුමන්ත්‍රණ, ඊනියා කොටි හිතවාදී ඩයස් පෝරාව ඔය වගෙ වචන සෙට් එකක් ගෙනත් පට්ට ගහල පට්ටම ගහල අන්තිමට මිනිස්සුන්ටම එපා උනා

    දැන් ඇත්තට කොටි ආවත් ඉතින් ඔච්චර තමයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දේශ ප්‍රේමය, අධි රාජ්‍යවාදී කුමන්ත්‍රණ, ඊනියා කොටි හිතවාදී ඩයස් පෝරාව ඔය වගෙ වචන සෙට් එකක් ගෙනත් පට්ට ගහල පට්ටම ගහල අන්තිමට මිනිස්සුන්ටම එපා උනා

    දැන් ඇත්තට කොටි ආවත් ඉතින් ඔච්චර තමයි

    ඇත්ත ඇති හැටියෙන් කියද්දිි ඒක එපා වෙනව නන් ඉතින් මේකෙ උන්ව කොටියම කෑවත් මොකෝ...
    ආයේ බෝම්බ පිපිරෙන එකක් නැහැ.. හැබැයි උතුරැ නැගෙනහිර ෆෙඩරල් වෙලා උතුරට යන්න සිංහලයන්ට බැරි උන දවසට කියපල්ලා අපිට වැරදුනා කියලා....
    :rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇත්ත ඇති හැටියෙන් කියද්දිි ඒක එපා වෙනව නන් ඉතින් මේකෙ උන්ව කොටියම කෑවත් මොකෝ...
    ආයේ බෝම්බ පිපිරෙන එකක් නැහැ.. හැබැයි උතුරැ නැගෙනහිර ෆෙඩරල් වෙලා උතුරට යන්න සිංහලයන්ට බැරි උන දවසට කියපල්ලා අපිට වැරදුනා කියලා....
    :rofl::rofl::rofl:

    හා :rofl:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මහින්ද රටේ මිනිස්සු ගැන ‍ලොකු විස්වාසෙකින් හිටියේ ඒකයි බය නැතුව චන්දෙකට ගියේ. මහින්ද හිතුව තරන් රටේ මිනිස්සු දේශප්රේමී උනේ නැහැ. දැන් කෑ ගහන්න එපා බයියෝ දේශප්රේමීද කියල. උඹලට ඕක වැඩි දවසක් යන්න කලින්ම ඇස් පනාපිට පෙනේවි.
    මේ හුකන්නලත් එක්ක මේව කතා කරන්න එපා බන් මුන් මේ ඊයෙ පෙරේදා කිරෙන් නිදහස් වෙච්ච එවුන්.මුන් දන්න ලබ්බක් නෑ.
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    මේ හුකන්නලත් එක්ක මේව කතා කරන්න එපා බන් මුන් මේ ඊයෙ පෙරේදා කිරෙන් නිදහස් වෙච්ච එවුන්.මුන් දන්න ලබ්බක් නෑ.

    wimal nohitinna mahinda udinma dinala :lol: / namal kiyala puthek hitiye naththam eth udinma dinala
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    යුද්ධ කරල ජීවත්වෙන කාටවත් හරියන්නෙ නෑThat is an unconventional conservative law :P

    reputation_neg.gif
    මහින්දයි සරත් ෆොන්සේකයි... 08-22-2015 10:36 AM danna deyak katha karapan ponnayo