මහින්දව අපි ගෙනියනවා-රොබට් බ්ලේක්
යුද අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතුයී.
Posted by Lankan Voice on May 6th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry
යුද අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු බවත් එය ඉටු කිරීමට ක්‍රියානොකළ හොත් ජාත්‍යන්තර විමර්ශනයන් සිදුවන බවත් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් විසින් ප්‍රකාශ කර ඇත.ශ්‍රී ලංකාවේ රජය මේ කරුණු ගැන වගකීම භාරගත යුතුය. එය ඉටුකරනු ඇතැයි අපි සිතනවා. යම් රටක් ඒ ක්‍රමවේදය ඉටු නොකරන්නේ නම් එකම දේ ජාත්‍යන්තර යාන්ත්‍රණයයි. හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර ඇත.බ්ලේක් මේ අනතුරු ඇඟවීම කර ඇත්තේ මෙරට සංචාරයක යෙදීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
යුද අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතුයී.
යුද අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු බවත් එය ඉටු කිරීමට ක්‍රියානොකළ හොත් ජාත්‍යන්තර විමර්ශනයන් සිදුවන බවත් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් විසින් ප්‍රකාශ කර ඇත.ශ්‍රී ලංකාවේ රජය මේ කරුණු ගැන වගකීම භාරගත යුතුය. එය ඉටුකරනු ඇතැයි අපි සිතනවා. යම් රටක් ඒ ක්‍රමවේදය ඉටු නොකරන්නේ නම් එකම දේ ජාත්‍යන්තර යාන්ත්‍රණයයි. හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර ඇත.බ්ලේක් මේ අනතුරු ඇඟවීම කර ඇත්තේ මෙරට සංචාරයක යෙදීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

koheda mahindata pana nane 