මහින්දව උගන්ඩාවට එලවනවා-රනිල් කියයි
මහින්දගේ මන්ත‍්‍රීකම අහෝසි කර උගන්ඩාවට යැවිය යුතුයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මන්ත‍්‍රීකම සතියකට අහෝසි කර උගන්ඩාවට යැවිය යුතු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිටපු මුදල් ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා කල ආර්ථික විනාශය සොයා බලා මේ පියවර ගත යුතු බව ඔහු සඳහන් කලේය.
සියළු ජනතාවට කාර් ගන්න, නිවසක් හදන්න, නිදහසේ ජීවත් වන්න ඉඩ දිය යුතු බවද කී අගමැතිවරයා ඉන්දියාවෙන් කාර් නොගෙනවොත් වෙන කොහෙන් ගෙනෙන්දැයි ප‍්‍රශ්න කලේය.
කලින් වගේ ලැම්බොගිනි ගෙනෙන්න කියන්නේදැයි අගමැතිවරයා විපක්‍සයෙ දෙසට හැරී විමසී