මහින්දව උගන්ඩාවට එලවනවා-රනිල් කියයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දව උගන්ඩාවට එලවනවා-රනිල් කියයි

මහින්දගේ මන්ත‍්‍රීකම අහෝසි කර උගන්ඩාවට යැවිය යුතුයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මන්ත‍්‍රීකම සතියකට අහෝසි කර උගන්ඩාවට යැවිය යුතු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු මුදල් ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා කල ආර්ථික විනාශය සොයා බලා මේ පියවර ගත යුතු බව ඔහු සඳහන් කලේය.

සියළු ජනතාවට කාර් ගන්න, නිවසක් හදන්න, නිදහසේ ජීවත් වන්න ඉඩ දිය යුතු බවද කී අගමැතිවරයා ඉන්දියාවෙන් කාර් නොගෙනවොත් වෙන කොහෙන් ගෙනෙන්දැයි ප‍්‍රශ්න කලේය.

කලින් වගේ ලැම්බොගිනි ගෙනෙන්න කියන්නේදැයි අගමැතිවරයා විපක්‍සයෙ දෙසට හැරී විමසී
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රාජපක්ෂලා ඔක්කොම යවන්න ඕන.විමල් ගම්මන්පිල වෙල්ගම වාසුලත් ඉතියොපියාවට හරි පි‍ටුවහල් කරලා දාන්න ඕන.එහෙම නැත්නම් ආන්ඩුවක් නැති සෝමාලියේ අතරමන් කරලා එන්න ඕන
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඒ එක්කම තොගේ අම්මත් උගන්ඩාටම පැටෙව්වනම් ගොඩ.
     
    • Like
    Reactions: alientouch

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සියළු ජනතාවට කාර් ගන්න, නිවසක් හදන්න, නිදහසේ ජීවත් වන්න ඉඩ දිය යුතු බවද කී අගමැතිවරයා ඉන්දියාවෙන් කාර් නොගෙනවොත් වෙන කොහෙන් ගෙනෙන්දැයි ප‍්‍රශ්න කලේය.

    මෙන්න විහිලු
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බලන් යනකොට මහින්ද තමා හැම එකාටම පස්නයක් වෙලා තියෙන්නෙ..2005හේ පොනිල ජනාධිපති වෙලා කොටින්ට හොඳ කාලයක් ඇවිල්ල රටේ සංවර්ධනයක් කියල පාරක් තොටක් හැදෙන්නෙ නැතුව සිංහලු බල්ලො වගේ පාරවල් වල බෝම්බ කාල මැරිල වැටෙන එක තවත් තිබ්බනම් කිසි පස්නයක් නෑ හරිම සෝක්..ප්‍රභාකරන් ලොක්ක කූරිය ගහන්ඩ කලින් කිව්ව වගේ සතියෙන් ඔක්කොම අමතක වෙන මෝඩ සිංහලු!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන් යනකොට මහින්ද තමා හැම එකාටම පස්නයක් වෙලා තියෙන්නෙ..2005හේ පොනිල ජනාධිපති වෙලා කොටින්ට හොඳ කාලයක් ඇවිල්ල රටේ සංවර්ධනයක් කියල පාරක් තොටක් හැදෙන්නෙ නැතුව සිංහලු බල්ලො වගේ පාරවල් වල බෝම්බ කාල මැරිල වැටෙන එක තවත් තිබ්බනම් කිසි පස්නයක් නෑ හරිම සෝක්..ප්‍රභාකරන් ලොක්ක කූරිය ගහන්ඩ කලින් කිව්ව වගේ සතියෙන් ඔක්කොම අමතක වෙන මෝඩ සිංහලු!
    :yes::yes::yes: unp කියන්නෙ තිරිසන් ජාතික් මචන්, ලoකාවෙ ඉන්නෙ සක්කිලිම මිනිස්සු unp පාහරයො,
     
    • Like
    Reactions: Monking

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes::yes: unp කියන්නෙ තිරිසන් ජාතික් මචන්, ලoකාවෙ ඉන්නෙ සක්කිලිම මිනිස්සු unp පාහරයො,
    කියල වැඩක් නෑ සමහරක්ගෙ මොලේ මැට්ටෙන්මයි හැදිල තියෙන්නෙ :baffled:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    13332816_189126354817262_1693085977784959867_n.jpg
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    426
    81
    28
    බලන් යනකොට මහින්ද තමා හැම එකාටම පස්නයක් වෙලා තියෙන්නෙ..2005හේ පොනිල ජනාධිපති වෙලා කොටින්ට හොඳ කාලයක් ඇවිල්ල රටේ සංවර්ධනයක් කියල පාරක් තොටක් හැදෙන්නෙ නැතුව සිංහලු බල්ලො වගේ පාරවල් වල බෝම්බ කාල මැරිල වැටෙන එක තවත් තිබ්බනම් කිසි පස්නයක් නෑ හරිම සෝක්..ප්‍රභාකරන් ලොක්ක කූරිය ගහන්ඩ කලින් කිව්ව වගේ සතියෙන් ඔක්කොම අමතක වෙන මෝඩ සිංහලු!
    kiyala wadak na ban...kata kadenakan kalakanninta kiuva...mari haththa
     
    • Like
    Reactions: kinkon

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දගේ මන්ත‍්‍රීකම අහෝසි කර උගන්ඩාවට යැවිය යුතුයි..

    මහින්දගේ මන්ත‍්‍රීකම අහෝසි කර උගන්ඩාවට යැවිය යුතුයි..
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මන්ත‍්‍රීකම සතියකට අහෝසි කර උගන්ඩාවට යැවිය යුතු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

    හිටපු මුදල් ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා කල ආර්ථික විනාශය සොයා බලා මේ පියවර ගත යුතු බව ඔහු සඳහන් කලේය.

    සියළු ජනතාවට කාර් ගන්න, නිවසක් හදන්න, නිදහසේ ජීවත් වන්න ඉඩ දිය යුතු බවද කී අගමැතිවරයා ඉන්දියාවෙන් කාර් නොගෙනවොත් වෙන කොහෙන් ගෙනෙන්දැයි ප‍්‍රශ්න කලේය.

    කලින් වගේ ලැම්බොගිනි ගෙනෙන්න කියන්නේදැයි අගමැතිවරයා විපක්‍සයෙ දෙසට හැරී විමසී

    පොන්නයාගේ විහිළු

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    වැදගත් ත්‍රෙඩ් එකක් දාපං බං එළකිරියත් එපා වෙනව උඹේ ගොං පෝස්ට් දැක්කම
     
    • Like
    Reactions: mano3989