පාස්කු 2 ඕනවෙලා අනුරට
topkollek Well-known member May 22, 2014 43,921 1 58,216 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jan 20, 2025 #21 පාස්කු 2 ඕනවෙලා අනුරට
shameera89 Well-known member Jun 26, 2013 16,363 12,629 113 Piliyandala Jan 20, 2025 #22 dilann said: ඇයි ඒ ? මූ ජනාදිපති ද නැත්නම් හන්දියේ ත්රිවිල් කාරයෙක් ද ? Click to expand... එහෙමනේ වෙලා තියෙන්නේ
dilann said: ඇයි ඒ ? මූ ජනාදිපති ද නැත්නම් හන්දියේ ත්රිවිල් කාරයෙක් ද ? Click to expand... එහෙමනේ වෙලා තියෙන්නේ
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,397 5,755 113 Jan 20, 2025 #23 මහින්දගෙ දාතු පැටව් ටික එලි බැහැලා. මහින්ද වැඩ්ඩා රට පුරාම පැටව් Reactions: vibhashana and Rick Sanchezz
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,411 100,348 113 Jan 20, 2025 #24 dilann said: එහෙම කට වචනෙට කවුද බන් යන්නේ ? අර ගෝටාගේ සර්කියුලර් වගේ ද ? මූත් ඉතින් ගෝටා 2 නේ . කොහේ හරි හන්දියක ගහන කයිවාරු නීති වෙන්නේ නෑ . හරි විදියට යවන්න කියපන් කෝ හන්දි ගානේ බීපු එකෙක් වගේ කෑගහ ගහ යන්නේ නැතුව Click to expand... "මගේ වචනෙ තම චක්‍රලේඛය වෙන්නෙ" -- අවසාන ගෝඨා මහරජ Reactions: AKI-SL
dilann said: එහෙම කට වචනෙට කවුද බන් යන්නේ ? අර ගෝටාගේ සර්කියුලර් වගේ ද ? මූත් ඉතින් ගෝටා 2 නේ . කොහේ හරි හන්දියක ගහන කයිවාරු නීති වෙන්නේ නෑ . හරි විදියට යවන්න කියපන් කෝ හන්දි ගානේ බීපු එකෙක් වගේ කෑගහ ගහ යන්නේ නැතුව Click to expand... "මගේ වචනෙ තම චක්‍රලේඛය වෙන්නෙ" -- අවසාන ගෝඨා මහරජ
jhnnwp Well-known member Jan 6, 2012 44,311 32,032 113 Jan 20, 2025 #25 dimuthmike said: රිළා සතිය>>> බස්, ත්රීවීල් සතිය>>>මහින්දගේ ගේ සතිය... Click to expand... pasuwa subaranchi da?
dimuthmike said: රිළා සතිය>>> බස්, ත්රීවීල් සතිය>>>මහින්දගේ ගේ සතිය... Click to expand... pasuwa subaranchi da?