මහින්දව ජෙනිවා හිරගෙදර යවන්න වගේ යන්නෙ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මහින්දව ජෙනිවා හිරගෙදර යවන්න වගේ යන්නෙ

    අම්මට උඩු ,වැලිවේරිය සිද්දියෙන් පස්සේ facebook එකේ internet එකේ මහින්ද මිනිමරුවෙක් කියලා poster ගහනවා, LTTE ගොලබලයෝට කරන්න බැරිවෙච්ච වැඩේ අපේ සිංහල උන්ම තීරණේ අරන් , මහින්දව හිරගෙදර යවන්න වගේ යන්නෙ.

    hqdefault.jpg

    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Marunu kena gana avankawama kanagatu wenawa. Ath Mahindha Rajapakksha DEVIYEK vidiyata thama Mata thama penne. Colombo wala Ltte eken sinhala minissu ballo wage marala dana kota apiwa bera gatthe Garu Mahindha Rajapakksha Janadhipathi thuma netha ? Ekkenk marila occhara upset nam Ltte bomba walin ahinsaka minisun colombo wala kee denek marunadha ? Ava navatthuwe Mahindha Rajapakksha janadhipathi thuma netha ?
     
    Last edited:

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    වරද්ද මොකා කරත් දඩුවම කාටත් පොදු වෙන්ඩ ඔනෙ නැත්නම් මේරට හැමදාමත් මෙහෙමම තියෙයි
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙච්චර මානව හිමිකම් කෙස් වැටෙනකොට ඒ අස්සේ මේ වගේ සිද්ධි වෙනකොට කොහොමද බන් කතා කරන්නේ ....දකුණේ සිංහල මිනිස්සුන්වම මිලේච්ච විදිහට මර්ධනය කරද්දී කොහොමද උතුරේ දෙමළුන්ට උනේ මේක නෙවෙයි කියල කතා කරන්නේ ,

    චැනල් 4 ,කොටි,මානව හිමිකම් කෙස් දාන හැම එකාටම ෆුල් ආතල් ඇති ..උන්ට මේවා ආශීර්වාද
    වාසිය ඒ පැත්තට යනකොට රජය එක පෙන්නලා ගහන බයිලේ තමයි මේවා කුමන්ත්‍රණ රෙද්දක් කියල ඕනි අලුගුත්තේරු වැඩක් ශේප් කොර ගන්න එක
    එත් ඔලුවක් තියන ඕනි එකෙක් ට තේරෙනවා ,ධම්මික පෙරේරලව බෙර ගන්න ,සාමාන්‍ය මිනිස්සුන්ට චන්ඩි කම් පෙන්නන ගිහින් ඇන ගත්ත සින් එකක් මේක කියල ...
    යුද්දේ කරපු නිසා මානව හිමිකම් කෙස් වලින් මහින්දවත් ආරක්ෂා කරන්නත් ඕනි , මහින්දලාගේ මැර වැඩ වලින් මිනිස්සුන්ව ආරක්ෂා කරන්නත් ඕනි ...ඔන්න ඔහොමයි ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ලොක්ක හොදට දූෂණය, ගසාකෑම් කරනවා. අනිත් ගෝලබාලයො ටිකත් ඔහොමම තමයි. දියුණුව කරනවා තමයි. ඒ වගේම ලොකු දෙයක් යුද්දෙ නැති කරපු එක, රට කොටින්ට ලියල දීපු රනිල් එක්ක බලද්දි.
    ඒත් දැන් අපිව අම්බානක හූරන් කනවා. උඹලට දෙයක් කියන්නම්, මට උගන්නපු රත්නපුරේ උසස් පෙළ ගණිත ගුරුවරයෙක් කිව්ව කතාවක්.
    "අපිට කොළඹ හරිම ප්‍රෙෂර් ජීවිතයක් තිබ්බට ගං වල එහෙම නෑ. කුඹුරු වලින් හාල් ගන්නවා. ලැබෙන ආදායමෙන් කාල බීල ඉන්නවා.අපේ වගේ සංකීර්ණ ප්‍රශ්ණ නෑ. ඔය ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඉතිං ඡන්දෙ කාලෙට ගිහිං රට ජාතිය ආගම උස්සල දීපු ගමන් ගිහින් කතිරෙ ගහනවා"
    අපි කොළඹ වගේ ප්‍රධාන නගර වල ඉදන් මේව කියෙව්වට බහුතරය ඉන්නෙ අර ඉහත සදහන් කරපු පන්තියෙ මිනිස්සු.
    දේශපාලුවන් ට ඕන නෑ එයාලට උගන්නන්න. එහෙම උනොත් එයාල ලෝකයට විවෘත වෙනවා. නියම ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගන්නවා. එතකොට දේශපාලුවොන්ට කෙලවෙනවා. ඒ නිසා උන්ට ඕන රටේ මිනිස්සුන්ව මෝඩයට අන්දල තියාගන්න.
    මේ රටාව තියෙනකං අපේ රට ගොඩ යන්නෙ නෑ. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එළකිරියේ එතෙක් මෙතෙක් මම දැකපු යථාවාදී ම, යථාර්ථවාදී ම දේශපාලන විග්‍රහය.............
    හැට්ස් ඕෆ්..................
     
    • Like
    Reactions: nOoB_SL

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ජිනීවා යවනවට මම විරුද්ධයි. සිංහල අපි අපේ රටේම දඩුවම් කරන එක තමයි කරන්න ඕන.
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    ලොක්ක හොදට දූෂණය, ගසාකෑම් කරනවා. අනිත් ගෝලබාලයො ටිකත් ඔහොමම තමයි. දියුණුව කරනවා තමයි. ඒ වගේම ලොකු දෙයක් යුද්දෙ නැති කරපු එක, රට කොටින්ට ලියල දීපු රනිල් එක්ක බලද්දි.
    ඒත් දැන් අපිව අම්බානක හූරන් කනවා. උඹලට දෙයක් කියන්නම්, මට උගන්නපු රත්නපුරේ උසස් පෙළ ගණිත ගුරුවරයෙක් කිව්ව කතාවක්.
    "අපිට කොළඹ හරිම ප්‍රෙෂර් ජීවිතයක් තිබ්බට ගං වල එහෙම නෑ. කුඹුරු වලින් හාල් ගන්නවා. ලැබෙන ආදායමෙන් කාල බීල ඉන්නවා.අපේ වගේ සංකීර්ණ ප්‍රශ්ණ නෑ. ඔය ඒකපුද්ගල ණය, විදේශ විනිමය, ගෝලීයකරණය ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඉතිං ඡන්දෙ කාලෙට ගිහිං රට ජාතිය ආගම උස්සල දීපු ගමන් ගිහින් කතිරෙ ගහනවා"
    අපි කොළඹ වගේ ප්‍රධාන නගර වල ඉදන් මේව කියෙව්වට බහුතරය ඉන්නෙ අර ඉහත සදහන් කරපු පන්තියෙ මිනිස්සු.
    දේශපාලුවන් ට ඕන නෑ එයාලට උගන්නන්න. එහෙම උනොත් එයාල ලෝකයට විවෘත වෙනවා. නියම ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගන්නවා. එතකොට දේශපාලුවොන්ට කෙලවෙනවා. ඒ නිසා උන්ට ඕන රටේ මිනිස්සුන්ව මෝඩයට අන්දල තියාගන්න.
    මේ රටාව තියෙනකං අපේ රට ගොඩ යන්නෙ නෑ. :(
    ගම් වල ඕනවටත් වඩා ප්‍රශ්න තියෙනවා.ඒක මම ගම්වල මිනිසුන් ආශ්‍රය කරපු නිසා,ගම්වල අයගේ සිතුම් පැතුම් දන්න නිසා දනිමි.ගම්වල මිනිසුන්ට එපාවෙනකොට මුන්ව එපාම වෙනවා.ගමටත් උනත් හැමදාම බොරු කරන්න බෑ.ගමක් තමයි ආණ්ඩුවට එරෙහිව උසිගන්වන්න ලේසියි.ඒක කරන හැටි හුඟක් අය දන්නේ නෑ.දුමින්දලා,විමල්ලා,මර්වින්ලා වගේ හොරු වැඩිම මනාප ගත්තේ නගර බදව.