මහින්දව ජෙනිවා හිරගෙදර යවන්න වගේ යන්නෙ

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

    එල මචන් ..හැබැයි හැබයි මිනිස්සු තොර ගන්නේ ඇත්ත මොකක්ද කියන මතය නෙවෙයි වැඩියම මාකට් කරන පුළුවන් මතය ..ඒ මාකට් කිරිල්ල මත තමයි චන්දෙ දිනන්නේ ...

    "It's easier to fool people than to convince them that they have been fooled."
    ~Mark Twain~

    ඒ මාකටිං ඇවිල්ලා "ගරිල්ලා මාකටිං".... එහෙම දේශපාලනයක ඉත්තෝ වෙන්නෙ මහජනතාව. ඒක හරිම භයානකයි. (දැන් පේනවනෙ මේ ටිකට වෙලා තියන ඒව)
    ඒ නිසා Mark Twain ගෙ කතාව පිළි අරගෙන බෑ. මිනිස්සුන්ගෙ ඔලු හදන්න ඕන
    .:yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සු පුසා;15417151 said:
    අනේ පලයන් ගොබ්බයො මෙතන පුක නොදී උඹයි මමයි දන්නා දේශපාලනේ,
    කොළඹ මහින්ද උඩින්ම පරාදයි විපක්ෂේන් පොල්පිත්තක් දැම්මත් දිනන්නේ මහා ඉහලින්
    :lol:එහෙමද එහෙනම් පොල්පිත්තක් දාල දිනල පෙන්නපන්කො බලන්ඩ.:P:P පසුගිය ජන්දිපතිවරන දෙකක්,මහ මැතිවරන දෙකක්,පලාත්සබා චන්ද 2ක්,එක දිගට මහින්ද කොලබින් උඩින්ම දින්න,විපක්ෂය කොලබ දිනපු කලයක් ගැන මට නම් මතකත් නැ.:P:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සු පුසා;15417151 said:
    අනේ පලයන් ගොබ්බයො මෙතන පුක නොදී උඹයි මමයි දන්නා දේශපාලනේ,
    කොළඹ මහින්ද උඩින්ම පරාදයි විපක්ෂේන් පොල්පිත්තක් දැම්මත් දිනන්නේ මහා ඉහලින්
    ඒකට කමක් නෑ බන්, කිසි පස්නයක් නෑ, මුඩුක්කු ටික උඹලම තියාගනිල්ලා;)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol:එහෙමද එහෙනම් පොල්පිත්තක් දාල දිනල පෙන්නපන්කො බලන්ඩ.:P:P පසුගිය ජන්දිපතිවරන දෙකක්,මහ මැතිවරන දෙකක්,පලාත්සබා චන්ද 2ක්,එක දිගට මහින්ද කොලබින් උඩින්ම දින්න,විපක්ෂය කොලබ දිනපු කලයක් ගැන මට නම් මතකත් නැ.:P:P
    උන් ඔය කියන්නෙකොළඹ ටවුන් එකේ, සහ අවට තියෙන ආසන හතර පහ ගැන, සමස්තයක් විදියට කොළඹ දිස්ත්‍රික්කෙ දිනන්නෙ සන්ධානෙ. උඹ කියපු එක හරි :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන් ඔය කියන්නෙකොළඹ ටවුන් එකේ, සහ අවට තියෙන ආසන හතර පහ ගැන, සමස්තයක් විදියට කොළඹ දිස්ත්‍රික්කෙ දිනන්නෙ සන්ධානෙ. උඹ කියපු එක හරි :D
    අනිවර්යෙන් ඔය මිහරක් කියන්නෙ කොලබ මහ නගර සබාව ගැන.එහෙනම් ඉතින් කඩුවෙලත් මහ නගර සබාවක්,කඩුවෙල අයිතිත් කොලබට,කඩුවෙල මහ නගර සබාව දින්න කියල කොලබ දිනුව කිනවනම් ඒ කියන එකාගෙ මොලේ අමරුවක් තියෙන්ඩ ඔනෙ.:lol::lol:

    බලපකො යහපාලනෙයි,බුද්ධියයි,ගොලියකරනයයි,උද්දමනයයි,දළ ජතික නිස්පාදනෙයි,ගැන කතා කරන,එවට හු මිටි තියෙන,ගොබ්බයන්ගෙයි තරම. :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එළකිරියට ඇවිත් වැඩි කල් නැති නිසා erozan ගැන වැඩි යමක් දන්නෙ නෑ. හැබැයි දේශපාලනය සම්බන්ධ ත්‍රෙඩ් වලට මේ හාදය ආවට පස්සෙ "erozan අදත් පුක දෙයි" කියල tags නම් තිබ්බ වගේ මතකයි. :rolleyes:
    (ලගපාත ලිදක් තියේනම් ඉතිං පනින්න, අවජාතක ජීවිත වලින් රටටත් වැඩක් නෑනෙ:yes:)

    යාලුවනේ erozanට අවශ්‍ය ආශ්වාදයත් දෙමු. පව්නෙ අනේ.;)
    හැබැයි අපි දූෂිත පාලනය ගැන කතිකාවතෙන් පනින්න හොද නෑ
    ඔව ඇවිත් unp ^න්ස්ල බයිට් උනාම කියාගන්ඩ දෙයක් නැති උනාම දාන ටැග්.:lol::P:P දැන් බලපන් කොලබ ගැන මගුලක් කියවන්ඩ ගිහින් මෙතන කියක් නම් ඉල්ලන් නැවද කියල,:lol::lol:වැඩිපුර නාන පැත්ත වැදිපුර ටැග් දානව එච්චරයි.:lol::lol:

    කොලබ ගැන රෙද්දක් කියවන්ඩ ගිහින් ලිදේ පයින්ඩ උනේ කාටද කියලයි,දුෂනයට විරුදව කතා කරන එවුන් ඊට වඩිය දුෂිත නැද්ද කියන එකයි,බුද්ධිය ගැන කතා කරන එවුන් ඊටත් වැඩිය මන්දබුද්ධික නැද්දයි කියන දේ පොඩ්ඩක් කල්පනා කොරල බලපල්ලකො.
     
    Aug 4, 2013
    493
    22
    0
    බහුතර ජනමතය අද තියෙන්නෙ මහින්ද රාජපක්ශ ජනාදිපති තුමට.. ඒක වෙනස් කරන්න හම්බ වෙන්නෙ නැ..
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    phanank pattu krpan ehanm

    Marunu kena gana avankawama kanagatu wenawa. Ath Mahindha Rajapakksha DEVIYEK vidiyata thama Mata thama penne. Colombo wala Ltte eken sinhala minissu ballo wage marala dana kota apiwa bera gatthe Garu Mahindha Rajapakksha Janadhipathi thuma netha ? Ekkenk marila occhara upset nam Ltte bomba walin ahinsaka minisun colombo wala kee denek marunadha ? Ava navatthuwe Mahindha Rajapakksha janadhipathi thuma netha ?

    :cool:yakkooo yudde iwara kara kiyala minisu marala hariynwada ??oka ube pawule kenek ta unanm ubta trei;ane me uba mahindatama puka depan:lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    සිහින දේශය;15417331 said:
    මම ඉන්නකන් මහින්ද මහත්තයට අත තියන්න හම්බ වෙන්නෙ නැ..

    හද්දෙයියනේ මේන්න මහින්ද මහ්තතයාගෙ බොඩිගාඩි එලකිරි ඇවිල්ලා
    වැදපල්ලා :eek::eek: