මහින්දව පරාඡයට මෙහෙයවු පුද්ගලයන්.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්දව පරාඡයට මෙහෙයවු පුද්ගලයන්.

    මහින්ද මේ විදියට ඡනාධිපති කමෙන් සමුගන්න එක මට නම් සතුටක් නෑ එත් කරන්න දෙයක් නෑ එතුමන් ‍වටේ ඉදපු අය එතුමාව මේ පරාඡය දක්වා මෙහෙයවුවා කිව්වොත් නිවැරදියි.


    සුමනදාස අබේගුණවර්ධන

    z_p-23-You.jpg


    බොදු බල සේනාව

    GRBBS041813-300x196.jpg


    බැසිල් රාඡපක්ෂ

    z_pol350.jpg


    නාමල් රාඡපක්ෂ

    Namal_Rajapaksa_4_0.JPG


    විමල් විරවංශ

    Wimal_Weerawansa1.jpg


    පි බි ඡයසුන්දර

    d9ead22d-56ff-4e9d-af86-83b2be2771ca


    තිස්ස අත්තනායක

    Tissa%20Attanayake.jpg



    තව ඉන්නවා නම් දාපල්ලා අපටත් බලාගන්නත් එක්කම.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,225
    113
    37
    @ katubedda
    විමලා රට පැනල ද දන්නේ නැ......... දන්න එකෙක් කියහල්ලකෝ:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් බං වටේ හිටිය උන් හරි නැහැ.. නැත්තං මහින්ද නියම නායකයෙක්..:yes:
    යකාගේ හැටියට තමයි පරිවාර සේනාවත්.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mahinda_abeysundara.jpg


    Sudarman_290px.gif



    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -

    9.jpg



    itn_news_CI.gif
    ඔය නිවුස් හින්ද තමයි බන් මහින්දට ඔච්චර හරි ඡන්ද ලැ‍බුනේ මිනිස්සු මුලාවට පත් කලා ඔය චැනල් දෙක විතරක් පේන මිනිස්සු පව් .
     

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    මහින්ද මේ විදියට ඡනාධිපති කමෙන් සමුගන්න එක මට නම් සතුටක් නෑ එත් කරන්න දෙයක් නෑ එතුමන් ‍වටේ ඉදපු අය එතුමාව මේ පරාඡය දක්වා මෙහෙයවුවා කිව්වොත් නිවැරදියි.


    සුමනදාස අබේගුණවර්ධන

    z_p-23-You.jpg


    බොදු බල සේනාව

    GRBBS041813-300x196.jpg


    බැසිල් රාඡපක්ෂ

    z_pol350.jpg


    නාමල් රාඡපක්ෂ

    Namal_Rajapaksa_4_0.JPG


    විමල් විරවංශ

    Wimal_Weerawansa1.jpg


    පි බි ඡයසුන්දර

    d9ead22d-56ff-4e9d-af86-83b2be2771ca


    තිස්ස අත්තනායක

    Tissa%20Attanayake.jpg



    තව ඉන්නවා නම් දාපල්ලා අපටත් බලාගන්නත් එක්කම.

    images


    mahindananda aluthgamage
    :lol::lol::lol: