මහින්දව පරාඡයට මෙහෙයවු පුද්ගලයන්.
මහින්ද මේ විදියට ඡනාධිපති කමෙන් සමුගන්න එක මට නම් සතුටක් නෑ එත් කරන්න දෙයක් නෑ එතුමන් වටේ ඉදපු අය එතුමාව මේ පරාඡය දක්වා මෙහෙයවුවා කිව්වොත් නිවැරදියි.
සුමනදාස අබේගුණවර්ධන
බොදු බල සේනාව
බැසිල් රාඡපක්ෂ
නාමල් රාඡපක්ෂ
විමල් විරවංශ
පි බි ඡයසුන්දර
තිස්ස අත්තනායක
තව ඉන්නවා නම් දාපල්ලා අපටත් බලාගන්නත් එක්කම.