මහින්දව යුද අධිකරනයට ගෙන යාම සාදරණද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහින්දව යුද අධිකරනයට ගෙන යාම සාදරණද ?

    10435505_815834375145764_8314853141469439695_n.jpg
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Kawda ban oya katha kiyanne...? ITN eke news balanna epa ban..
    Minissunwa gonata andanawa.. mahindawa yuda adikaranayata aran yanawanam melahakata yawala..
    janadipathi kenek unath yuda adikaranayata idiripath karanna puluwan..
    hariyatama mama dan ne.. eth danna chutta thama me..
    mahindawa yuda adikaranayata geniyanne ne.. eka 100% sure

    oya kathawa ITN eken minissunge chande higakannna karapu maha boruwakk
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Mata mara prashnayak theyenava..:baffled: Ai mahinda yana hama thanakata kawru hari ekek lamayek wadagena inne muge athata dena ? :oo:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඕක මචං අර මොකක්ද ගිවිසුමකට (ජිනීවා සම්මුතිය මම හිතන්නේ) අත්සන් කරේ නැතිනම් ගෙනියන්න බැහැ කියනවනේ.. ඒත් මම මේ ලගදී කියෙව්වා, රට ඇතුලෙන් කා හරි කෙනෙක් මානව හිමිකම් එකට පැමිණිලි කරොත් ඒ ජිනීවා සම්මුතියට අත්සන් කරේ නැතන් හමුදාව සහ නායකවය ගෙනියන්න පුලුවන් ලු.. උබලත් පොඩ්ඩක් හොයලා බලන්න බොරුනම්...හරියටම දන්නේ නැහැ මේ ගැන. අනික මචං මරාව විතරක් නෙවෙයි ගෙනිච්චොත් ගෙනියන්නේ... මුලු හමුදාවම.. (මම දන්න තරමට) :sorry:
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ado ehanam apita aye ජිනීවා yanna chance 1k labnewa :D giya parath giyaa LOL

    ඉස්සර චන්ද වල ගැහුවෙ මාරව විදුලිපුටුවට ගෙනියනව කියල ඒකට ම්නිස්සු ගානක්වත් නැති නිසා අලුත් වර්ශන් එක මුලු හමුදාවමද චන්දෙ ලන් වෙන කොට මුලු ලන්කාවම ගෙනියනව කියයි
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඉස්සර චන්ද වල ගැහුවෙ මාරව විදුලිපුටුවට ගෙනියනව කියල ඒකට ම්නිස්සු ගානක්වත් නැති නිසා අලුත් වර්ශන් එක මුලු හමුදාවමද චන්දෙ ලන් වෙන කොට මුලු ලන්කාවම ගෙනියනව කියයි

    kawru monwa kiwath api mahindata SUP eka :rofl:
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    සතුටුවෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා

    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

    හොඳට නරකට දෙකට කටමය..
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා

    සංවර්ධනයේ මුවාවෙන් මිනිස්සුන්ව රවට්ටන්න එපා බන්!! පාරවල් ලස්සන කරන්න ඉස්සෙල්ලා ආර්ථිකය හදලා ඉන්න ඕන මිනිස්සුන්ට කන්න ඉදින්න තියෙන්න ඕන.. රජාගේ පවුලේ එවුන්ටම කොන්ත්‍රාත්තු දීලා පවුල ශක්තිමත් කරනකන් උබලත් බලන් ඉදපල්ලා!! මහින්ද හිටියොත් මේ රට මැලේසියා හෝ සිංගප්පුරුව වගේ වෙන එකක් නැ මචන්.. මේක චීනෙට අයිති දුපතක් වෙයි කවදාහරි!!
    :growl::growl::growl::no::no::no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ලැජ්ජයි බන් උඹ ගැන. උඹට ඕනේ දෙයක් කරපන් ගිහින් මහින්දටම කතිරේ ගහපන්. මේක දැනගනින් මහින්දට යුද්දේ ඉවරකරන්න මේ රටේ මිනිස්සු කලින් චන්දෙ දුන්නට මහින්ට රට හූරා කන්න චන්දෙ දුන්නේ නෑ. මහින්දට කතිරයක් ගහන හැම එකාම රටේ ඉපදෙන්න ඉන්න පොඩි එකා ඇතුළු මහල්ලා දැක්කා පිටරටට ණය කාරයෙක් කරනවා. උන් සැප විඳිනවා අපි දුක් විඳිනවා. උඹට එකට කමක් නැත්තන් කතිරේ ගහපන්. අපි ගහන්නේ නෑ. මේ රට මහින්දට හූරා කන්න දෙන්නෙත් නෑ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සංවර්ධනයේ මුවාවෙන් මිනිස්සුන්ව රවට්ටන්න එපා බන්!! පාරවල් ලස්සන කරන්න ඉස්සෙල්ලා ආර්ථිකය හදලා ඉන්න ඕන මිනිස්සුන්ට කන්න ඉදින්න තියෙන්න ඕන.. රජාගේ පවුලේ එවුන්ටම කොන්ත්‍රාත්තු දීලා පවුල ශක්තිමත් කරනකන් උබලත් බලන් ඉදපල්ලා!! මහින්ද හිටියොත් මේ රට මැලේසියා හෝ සිංගප්පුරුව වගේ වෙන එකක් නැ මචන්.. මේක චීනෙට අයිති දුපතක් වෙයි කවදාහරි!!
    :growl::growl::growl::no::no::no:

    මේ මොඩයෝන්ට ඕවා කියලා වැඩක් නෑ බන් ඊට වඩා ලේසි පිස්සෝ එක්ක ගණන් හදනවා. :no::no::no:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    10420203_847945078591240_181145287240642349_n-1.jpg

    අමන දේශපාලකයා බය උනාට රණ විරුවන් විදුලි පු‍ටුවට බය නෑ
     
    Last edited:

    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

    හොඳට නරකට දෙකට කටමය..

    Aniwarayenma sahaodaraya ... obage adahas walata mama garu karanawa... thaman mahansiyen keeyak hari hohagathoth thamai.... api jeewath wenne... ehema nathawa gewal walata wela idala nikan putu rath kara kara.... pawathina rajayata banala wadak naha.... ehema unta thamaii kamaliyo liyanee... thawath widiyata kiyanawanam KAALAKANIYOO.... awrudu 30 war 1k thibuna ratak godagannakota a rate inna minisunta tikak kapa keriimak karanna wenawa,,, api bada gana witharak hithala madi,,, war eka iwara karala awrudu 5k athulatha me mage rata lassana karala thiyena me wage ratharan nayakayek apita apahu labena ekak naha.... a wage manussayekta sithuwillakin hari banina una maha KAAALAKANIYOMA thama ... aye wena deyak unta kiyanna naha