මහින්දව යුද අධිකරනයට ගෙන යාම සාදරණද ?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

    හොඳට නරකට දෙකට කටමය..

    ඔබතුමා ගේ කතාවට එකගයි!!!

    නමුත් අර 10% අගය 1%ක් කරගන්නව නම් තව වැඩ කරන්න පුළුවන් නේද?
    අනික ඒ 10%ත් ගහන්නේ ලොකු තැන්වල අය දැනුවත්ව නේද?
    නොදැනුවත්ව යටින් ගැහිල්ල පැත්තක දාමු, දැනුවත්ව ගහන ඒවා, මගඩි, හොරකම්, අක්‍රමිකතා...!! ඒව නතර කරන්න ඕන කියල හිතෙන්නේ නැද්ද?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10% කතාවක් කියනෙ කිබුලවගෙ හොරෙන් බනිස් කන එවුන්,
    10% එකක් ගහපු එකතැනක් කියන්න බැහැ.
    මොන 10% එකක්ද නවීන්ගෙ කතාව අහපන්.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕක මචං අර මොකක්ද ගිවිසුමකට (ජිනීවා සම්මුතිය මම හිතන්නේ) අත්සන් කරේ නැතිනම් ගෙනියන්න බැහැ කියනවනේ.. ඒත් මම මේ ලගදී කියෙව්වා, රට ඇතුලෙන් කා හරි කෙනෙක් මානව හිමිකම් එකට පැමිණිලි කරොත් ඒ ජිනීවා සම්මුතියට අත්සන් කරේ නැතන් හමුදාව සහ නායකවය ගෙනියන්න පුලුවන් ලු.. උබලත් පොඩ්ඩක් හොයලා බලන්න බොරුනම්...හරියටම දන්නේ නැහැ මේ ගැන. අනික මචං මරාව විතරක් නෙවෙයි ගෙනිච්චොත් ගෙනියන්නේ... මුලු හමුදාවම.. (මම දන්න තරමට) :sorry:

    නේටෝ එකෙන් තමයි වටකරල ගෙනියන්නේ..........එහෙම ගෙනියන්න බැරි උනොත් ලංකාවෙ කැරැල්ලක් ඇතිකරල මුවම්මර් ගඩාෆි, සදාම් හුසේන් වගේ වක්‍රාකාරව අතඩංගුවට අරගෙන එක්සිකියුශන් එකත් ලංකාවෙදිම කරයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    NGO

    1506782_409858629167754_8817958617272645666_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔබතුමා ගේ කතාවට එකගයි!!!

    නමුත් අර 10% අගය 1%ක් කරගන්නව නම් තව වැඩ කරන්න පුළුවන් නේද?
    අනික ඒ 10%ත් ගහන්නේ ලොකු තැන්වල අය දැනුවත්ව නේද?
    නොදැනුවත්ව යටින් ගැහිල්ල පැත්තක දාමු, දැනුවත්ව ගහන ඒවා, මගඩි, හොරකම්, අක්‍රමිකතා...!! ඒව නතර කරන්න ඕන කියල හිතෙන්නේ නැද්ද?

    කොතනටද එකග වෙන්නේ.
    ඕකට එකග වෙන්න් පුළුවන් මුන් නොදැනුවත්ව හොර කම්කරනවනම්
    මුන් ඔක්කොම හොරකම් කරන්නේ දැනුවත්ව
    ඔයාට එතින් අමුතුවෙන් කියන්න ඕනි නැහනේ. අපිට වැඩ යමක් කමක් ත්රෙන මුහුකුරා ගිය අයනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එළකිරි එකේ ඉන්න සියලුම සහෝදරයන්ට කියන්නේ ... මචන්ලා අපි හෙමෝම ආඩම්බර වෙන්න ඕන මේවගේ නායකයෙක් අපිට ඉන්නවට.. මේක කියවල උබල කියයි .. මරාට චන්දෙ දෙන්නේ නෑ කියලා ඕව දැම්මට ... මම මේ කියන්නේ චන්දෙ දෙන්න කියල නෙවෙයි .. ටිකක් උබලගේ ඔය හිත්වලින්ම අහල බලබන්, මේ මනුස්සය රටට කොච්චර සේවයක් කරලා තියෙනවාද කියල ... උබලගේ ගෙවල් වල උන් අම්මල තාත්තල එක එක පක්ෂ වල වෙන්න පුළුවන්.. උබලටත් වැල යන පැත්තට මැස්ස ගහල වෙඩක් නෑ .. ටිකක් බුද්ධිමත්ව හිතපල්ලා ... ඉරිසියාවල් කුහකකම් නවත්තපල්ලා... එතකොට තමයි, තමනුත් රටටත් වැඩක් වෙන්නේ ... නැතුව කඩේ දාගෙන ඉදල එක එකාට බැනල, වෛරය වපුරලා වැඩක් නෑ .. මහින්ද මගේ කවුරුවත් නෙවෙයි, මේවා ලියන්න .. මේ මනුස්සය වැඩක් කරලා තියෙන නායකයෙක් .. මිනිහ ඉස්සරහටත් මේ රට තව ලස්සන කරයි ... වැඩක් කරනකොට පස්සෙන් ඉදන් කකුලෙන් ඇදල වැඩක් නා..ඒ මිනිහට උදවු කරනවා ඇරෙන්න .. බලපන් අද අපි කොච්චර ලස්සන පරිසරයක ඉන්නවද කියල .. රට ටික ටික සංවර්දනය වෙනවා... ඉස්සරහට අපේ රට සින්ගපුරුව , මැලේසියාව වගේ දියුණු වෙයි.. ඒ තැනට රට ගෙනියන්න උදව් කරපල්ලා, වැලේ වල් නැතුව ඉන්න වුන්ට සපෝර්ට් කර කර ඉන්නේ නැතුව.. මිනිස්සු කියන්නේ පුදුම ජාතියක් හොඳ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති නැති වුනුත් ඉන්නවා මේ සමාජයේ.. ඒවගේ වෙන්න එපා ..සතුටුවෙයන්.. මේලෝකේ කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නෑ.. වැරැදී වෙන්න පුළුවන්.. කරන්න තියෙන්නේ ඒ වැරදි පෙන්නලා දීල ඉස්සරහට යන්න උදව් කරන එක.. එක තමයි හොඳ මිනිහෙක් විදියට කරන්න තියෙන්නේ... ඒක නිසා මේවා ගැනත් ටිකක් හිතපල්ලා නිකන් තියෙන කටින් හරි වැරද්දක් දන්නේ නැතුව මඩ ගහන්න කලින්.. 100% ක වැඩ කරන කොට 10% ක වැරදි වෙන්න පුළුවන් .. ඒවාට දඩුවම් දීල,වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි වෙන්න ඕනේ .. නැතුව අරය ගැහුවා මෙයා ගෙහුව, අච්චර ගහල මෙච්චර ගහල කියා කියා බොරුවට එක එක කියන පලියට කගහල වෙඩක් නැනේ.. උබ උනත් මම උනත් කොච්චර හොඳට වැඩ කරත්, උබේ වරදින් හරි වෙන එකෙක්ගේ වරදින් හරි වැඩේ පොඩ්ඩක් අවුල් උනොත්, මිනිස්සු highlight කරගන්න බලන්නේ උබ හෝ මම කරපු හොඳ ටික නෙවෙයි , අර මිස් උන ටික .. එච්චරයි කියන්න තියෙන්නේ .. බනින්න තියෙනවනම්, මට බැනපල්ලා ..මඩගහපන්...
    තමා පසු පස එන හෙවනැල්ල මෙන් , ගොනා පිටුපස එන කරත්ත රෝදයමෙන්..තමා රැස් කරගත් හොඳ සහ නරක තම පසුපස එයි ... ඔය දේශපාලුවෝ හැමෝටම එච්ච්රයි ..

    හොඳට නරකට දෙකට කටමය..

    ඕක උබ කොහෙන් හරි උසාපු එකක් නේ . :lol::lol:

    උබ ගොඩක් පරණ නිසා උත්තරයක් දැන්නම්. නැත්තම් මේ වගේ ප්‍රස්ග්ස්ති වලට රිප්ලයි කරන කාලය අපරෙදේ. තරහ උනත් කියන්න ඕනි කිසිම ගතයුතු කරුණක් නැහැ. තනිකරම වන්දි බට්ට වැඩක් විතරයි

    මේ මනුස්සය යුද්දේ කරන්න නිදහස දුන්න. යුද්දේ කියන්න මහින්ද විතරක් කරපු දෙයක් නෙමයි. එකට රටේ සියලුම මිනිස්සු අඩු වැඩියෙන් දායක උනා, වැඩි ගෞරවයක් මහින්දට කරන්න පුළුවන්. අනික උබම හිතලා බලපන් රටක ජනාදිපති කෙනක් කියන්නේ කවුද? අයි අපි ජනාදිපති කෙනෙක් පත් කරගන්නේ. රටේ පාලනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට. ජනාදිපති කියන්නේ රජ කෙනෙක් නෙමයි. ජනවාර්ගික අර්බුදය පිලිබදව යුද්දෙන් හෝ සාමෙන් හෝ විසදුමක් දීම තමයි ජනදිපත්ගේ එතන වගකීම වුනේ. මහින්ද එක ඉටු කළා . ඉටු කළා කියන්න මහින්දට එක ඉටු නොකර බැරි උනා. මොකද දෙශප්‍රෙමි බලවේග මහින්දව යුද්දේ කරන තැනට ඇදලා දැම්ම. මහින්ද අපු ගමන් යුද්දේ කරන්න හැදුව නැහැ. අනිත් සේවා මොනාද??? පාරවල් ගුවන් තොටුපලාවක් හදපු එකද? වාර්ෂික අයට වඩා වැඩි නය වාරිකය. උබ හිතන්නේ රටක් කියන්නේ බිල්ඩින් විතරක් කියලද??

    රට කියන්නේ රටේ මිනිසසු, මිනිසුන්ගේ සංකෘතිය, ආගම ඒවාටයි රට කියන්නේ. රටේ භුමිය විතරක් නෙමයි. එක තේරුම් ගන්න.

    මහින්ද

    රටේ නිතිය බල්ලට දාලා තියනවා උබ දැකලා නැද්ද, උබට එක උබේ හිතෙන අහන්න බැරි උනාද?
    කුඩු විකුනපු දුමින්ද මිනිමරපු වෙලේ බේරාගත්තේ එක උබේ හිතට එකහගද
    කටුගේ තිබ්බ අපේ ඉතිහාසගත් දේවල් උස්සපු එක ඒවා හිතට එකගද මචං
    කළු සල්ලි සුද්ද කරන අර දම්මික පෙරේරාව රකින්න රතු පස් වල මිනිසුන්ට වෙඩි තියපු එක හරිද කියලා උබේ හදවතින් අහන්න අමතක උනාද මචං
    ලාම්පුතෙල් මිල අඩු කරන්න කියලා උද්ගෝෂණය කරපු දිවරයන්ට වෙඩිතියන්න කියපු දිවර ඇමති මහින්ද කියලා ඔයාට අමතක උනාද???
    අරන්තලාවේ හම්දුරුවෝ පෙති ගහපු පිල්ල්ල්යාන් දැක්කම උබේ හිතට දැනෙනවද සතුටක්?
    හොරුන්ව රකිනවා කියලා ප්‍රසිද්දියේ කියපු ෆයිල් කතාව උබේ හදවතින් අහන්න අමතක උනාද බන්

    තව කියන්න නම් කොච්චර දේවල් තියනවද බන්. එකොච්ච්ර කිවුවත් උබ මහින්දට චන්දේ දෙන බවත් අපි දන්නවා. දෙනවා නම් දීපන් එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගහ දන්නා මිනිස්සුන්ට කොළ කඩා පාන්න එපා. රටේ අනාගතය කන එකා වෙනුබෙන් කතා කරන උබලට මිනිස්සු සාප කරයි. උබ කොච්චර ලස්සනට හැගීම් බරව කිවුවත් කියලා තියෙන්නේ රට විනාස කරන එකාගේ හොද . ගනිකාවකට ඔසරියක් අන්දලා පත්තිනි අම්ම කියන්න එන්න එපා මචං. උබට රස්සාවක් හරි මොකක් හරි ලැබෙන්න ඇති සමහරවිට. සමහරවිට උබ පට්ට සල්ලි කාරයෙක් වෙන්නේ ඇති. ඒ නිසා උබට මිනිස්සු දුක් විදිනවා පෙන්නේ නැතුව ඇති.

    අනික වයිරි දේශපාලන කරන්න එපා කියලා ඇල්වතුරත් නිවලා බොන ටෝක් දෙන්න එපා.
    රට කන එකාට අයුක්තිය රජ කරවන එකාට , නිතිය බල්ලට දාන එකාට ඇත්ත යුත්ත පෙන මිනිස්සු වයිරයි තමයි,
    දුක් විදින , තමනගේ අනාගතේ ගැන බයෙන් ඉන්න, ළමයිනේ අනාගතේ ගැන බයෙන් ඉන්න මිනිස්සු වයිරයි තමයි බන්. ඒ කලේ ප්‍රබකරන්ට වයිර කළා වගේ තමයි.