මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා ............

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ සරේනම් MRට සෙල්ලම් වෙන්නේ නෑ.. චන්දෙ දිනන්න ඕනෙම දෙයක් කරයි දැන්... මිනිස්සුන්ගේ මිනි උඩින් හරි....

    කිරිය කරුමෙට හරි MR දැක්කනම් අනිවා ඇඩ්මින් අයියාව උස්සනවා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Immunity from prosecution is a doctrine of international law that allows an accused to avoid prosecution for criminal offences. Immunities are of two types. The first is functional immunity, or immunity ratione materiae. This is an immunity granted to people who perform certain functions of state. The second is personal immunity, or immunity ratione personae. This is an immunity granted to certain officials because of the office they hold, rather than in relation to the act they have committed.
    When a person, who enjoys a personal immunity and has committed a criminal act covered also by functional immunity, leaves office, the personal immunity is removed as usual.
    නැහැ. එහෙම එකක් නැ. පුද්ගලයා මොන තනතුර දැරුවත්, දරන ලැබුවත්, ජාත්යන්තර අදිකරනයට ඒක ගැටලුවක් නෙමෙයි. නමුත් ලන්කාවේ යුද්දේ ලන්කාව ඇතුලේ සිද්ද වෙච්ච ඩොමස්ටික් එකක්. ඒකට රටවල් දෙකක් හො වැඩි ගනනක සහබාගිත්වයක් නැ. (එල්ටීටීඊ එකට අදාර කලා උනාට යුද්දයේදි කිසිම විදේශ හමුදාවක් ලන්කාවට ආවේ නැ ) ඒ නිසා මෙතනදි මේ විදුලිපුටු, යුද අදිකරන කියන කතා බොහොම සරලව කිව්වොත් දේශපාලන බන්කොලොත් ස්ලොගන්. රටක අබ්යන්තර ප්‍රශ්නෙකට උපදෙස්, හා ක්‍රියාමාර්ග ගැනීමට බලකිරීමට හැකියි ජාත්යන්තරයට, නමුත් රටක නායකයෙක්ව ඩොමෙස්ටික් ප්‍රශ්නයක් මත උසාවි ගෙන්නන්න බැ. ඒක කරන්න පුලුවන් රට ඇතුලේ විතරයි. නමුත් මේ විවස්තාවෙන් රටේ නායකයා රට ඇතුලේ උසාවියකට කැදවන්න බැරි නිසා ඒක කරන්නත් බැ. සරලවම කිව්වොත්, මහින්ද හො මොනයක්ජනාදිපතිවරයෙක්, මේ විදායකය තුල ඉදගෙන මහ දවල් සජීවීම රූපවාහිනියේ පෙන්නන්න ගමන් තුවක්කුවන් අරගෙන පාරේ මිනිහෙක්ව මැරුවත් ලන්කාවේ උසාවියකට කොහොමවත් ගෙනියන්න බැ නයිතිකව. ලොක/ ජාත්යන්තර උසාවියට ගෙනියන්නත් බැ, මරපු මිනිහා විදේශිකයෙක් නොවුනානම්. කරන්න පුලුවන් එකම දේ මැරුනු පුද්ගලයාගේ නැදැයන්ට පුලුවන් ජාත්යන්තර් මානව හිමිකම් කොමිසමට යන්ඩ. එතනදි ජනාදිපතිද සාමාන්ය මිනිහද කියලා බලන්නේ නැ. නමුත් පුද්ගලයාගේ පෞද්ගලික මිනීමැරුමකට රටක් වශයෙන් වන්දි ගෙවන්න වෙන්නේ නැ. ඔකේ සරලම උදාහරනයක් තියනවා ලන්කාව ඇතුලේ, 1970 ගනන්වල ලන්කාවේ බුරුම තානාපති තමන්ගේ ගැනී නයිට් ක්ලබ් එකක සින්හල කොල්ලෙක් එක්ක බුදිය ගත්තා කියලා ගැනිව මරලා එම්බසිය ඇතුලෙම දර සැයක් හදලා පිච්චුවා, මේකේ දුම දැකපු අහල පහල මිනිස්සු පොලිසියට කිව්වත්, පොලිසියෙන් දුන්න උත්තරේ උනේ, රාජ්යත්‍රාන්තික තානාපති කාර්යාලයක් අයිති බූමිය අයිති එම තානාපති කාර්යාලය අයිති රටට බැවින් කිසිසේත් අවසරයකින් තොරව සොයාබැලිය නොහැකි බවයි. අන්තිමට නඩුත් නැ මුකුත් නැ ටික කාලෙකින් තානාපතිව ආපහු බුරුමයට කැදෙව්වා. ඒ වගේ පෞද්ගලික කාරනාවලදි පවා ඉමියුනිටිය ක්‍රියාත්මක වෙන අවස්තා තියනවා ජාත්යන්තරය තුලත්.
     
    waligamaya

    Well-known member
  • නැහැ. එහෙම එකක් නැ. පුද්ගලයා මොන තනතුර දැරුවත්, දරන ලැබුවත්, ජාත්යන්තර අදිකරනයට ඒක ගැටලුවක් නෙමෙයි. නමුත් ලන්කාවේ යුද්දේ ලන්කාව ඇතුලේ සිද්ද වෙච්ච ඩොමස්ටික් එකක්. ඒකට රටවල් දෙකක් හො වැඩි ගනනක සහබාගිත්වයක් නැ. (එල්ටීටීඊ එකට අදාර කලා උනාට යුද්දයේදි කිසිම විදේශ හමුදාවක් ලන්කාවට ආවේ නැ ) ඒ නිසා මෙතනදි මේ විදුලිපුටු, යුද අදිකරන කියන කතා බොහොම සරලව කිව්වොත් දේශපාලන බන්කොලොත් ස්ලොගන්. රටක අබ්යන්තර ප්‍රශ්නෙකට උපදෙස්, හා ක්‍රියාමාර්ග ගැනීමට බලකිරීමට හැකියි ජාත්යන්තරයට, නමුත් රටක නායකයෙක්ව ඩොමෙස්ටික් ප්‍රශ්නයක් මත උසාවි ගෙන්නන්න බැ. ඒක කරන්න පුලුවන් රට ඇතුලේ විතරයි. නමුත් මේ විවස්තාවෙන් රටේ නායකයා රට ඇතුලේ උසාවියකට කැදවන්න බැරි නිසා ඒක කරන්නත් බැ. සරලවම කිව්වොත්, මහින්ද හො මොනයක්ජනාදිපතිවරයෙක්, මේ විදායකය තුල ඉදගෙන මහ දවල් සජීවීම රූපවාහිනියේ පෙන්නන්න ගමන් තුවක්කුවන් අරගෙන පාරේ මිනිහෙක්ව මැරුවත් ලන්කාවේ උසාවියකට කොහොමවත් ගෙනියන්න බැ නයිතිකව. ලොක/ ජාත්යන්තර උසාවියට ගෙනියන්නත් බැ, මරපු මිනිහා විදේශිකයෙක් නොවුනානම්. කරන්න පුලුවන් එකම දේ මැරුනු පුද්ගලයාගේ නැදැයන්ට පුලුවන් ජාත්යන්තර් මානව හිමිකම් කොමිසමට යන්ඩ. එතනදි ජනාදිපතිද සාමාන්ය මිනිහද කියලා බලන්නේ නැ. නමුත් පුද්ගලයාගේ පෞද්ගලික මිනීමැරුමකට රටක් වශයෙන් වන්දි ගෙවන්න වෙන්නේ නැ. ඔකේ සරලම උදාහරනයක් තියනවා ලන්කාව ඇතුලේ, 1970 ගනන්වල ලන්කාවේ බුරුම තානාපති තමන්ගේ ගැනී නයිට් ක්ලබ් එකක සින්හල කොල්ලෙක් එක්ක බුදිය ගත්තා කියලා ගැනිව මරලා එම්බසිය ඇතුලෙම දර සැයක් හදලා පිච්චුවා, මේකේ දුම දැකපු අහල පහල මිනිස්සු පොලිසියට කිව්වත්, පොලිසියෙන් දුන්න උත්තරේ උනේ, රාජ්යත්‍රාන්තික තානාපති කාර්යාලයක් අයිති බූමිය අයිති එම තානාපති කාර්යාලය අයිති රටට බැවින් කිසිසේත් අවසරයකින් තොරව සොයාබැලිය නොහැකි බවයි. අන්තිමට නඩුත් නැ මුකුත් නැ ටික කාලෙකින් තානාපතිව ආපහු බුරුමයට කැදෙව්වා. ඒ වගේ පෞද්ගලික කාරනාවලදි පවා ඉමියුනිටිය ක්‍රියාත්මක වෙන අවස්තා තියනවා ජාත්යන්තරය තුලත්.
    :yes:

    අනිව අනික මහිදට මනව හිමිකම් වලින් දඩුවම් කරන්න බැ. මොකද ලන්කව එම ප්‍රක්ඥප්තියට අත්සන් කරලානැ.
    අනික කොහොමද බන් එක සිවිල් වැසියෙකුටවත් කිසිදු හනියක් වෙන්න යුද්දයක් කරන්න බැ. බොරු කතනේ මගෙත් ඤති සහොදරවරු කිහිප දෙනෙක්ම යුද්හමුදාවෙ අඉන්න්ව. යම් යම් මනව් හිමිකම් කඩ වුන එක තමයි ඇත්ත . මහින්දට තිබුනේ යුද්දෙන් පත්සේ එවගේ සිද්දින් වලට සම්බන්ද හමුදා සමගිකයින් කිහිප දෙනෙකුට දඩුවම් කරන්න. බොරු අතල් ගන්න ගිහිල්ල මහින්ද ලන්කව ජත්ත්‍යන්තරය හමුවෙ අ තනිකලා. අඩු ගනේ අසල් වැසි ඉන්දියවවත අඩ ලන්කවට සපොර්නැ. ගොන් විමල්වගේ මොඩ අතල් කරයො කැගැහුවට මෙවගේ අතල් වලින් විදවන්නේ ලන්කිකයො.
     
    11.gif

    මිනිස්සුන්ව දැනුවත් කරන්න ඔනේ බන් නීතිය ගැන. ලොකේ කොහෙවත් යුද්ද කලේ නැ සාමාන්ය මිනිස්සු බේරලා. ඇමරිකන් වියට්නාම්. ඇමෙරිකන් ජපන්, ඇමෙරිකන් \ඇෆ්ගන්. කොටින්ම නේටො එක පවා මැදිහත් උන යුද්ද වලට අහින්සකයො මැරුනා. ඒවා තමා කැශුවල්ටි කියන්නේ. ඒවා ඒ නායකයො පිලිගත්තා, මේ ලගදි තිබ්බ G20 සමුලුවේදි, පුටින් නැගිටලා ගියා මැලේශියන් ප්ලේන් එක ගැන ඇහුවහම. මොකද දන්නවා අත්වැරදීම් වෙනවා තම තමන්ගේ උන්ගෙන් කියලා. ඒවට පරීක්ශන තියනවා, වැරදි නම් සමාව ඉල්ලනවා ඒක ඉවරයි. මැලේශියාවත් ශේප් මිනිස්සුන්ත් මූව් ඔන් වෙනවා. නමුත් තමන්ගේ පටු දේශපාලනේට නැති බිල්ලො මවන එක රාජපක්ශ විතරමයි කරන්නේ..
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    මෙක තමයි මේකේ ඉන්න සමහර අයටත් කරන්න ඕනී කරලා තියන දේ
    රට කොටින්ගෙන් බේරා ගත්තට කලයුතු කම කරන්න
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    රජිව් විජේසිංහ කියන්නේ ආණ්ඩුවේ එකෙක්..... දැන් ඕකත් මෛත්‍රී ට සයෝගය දෙනවා කියල කියන list එකේ ඉන්නවා..... එත්කොට් මු කියන්නේ සුරේන් "සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය"............. මේක තමා කුමන්ත්‍රණය................ january 20 කිවා 21 පැන්නා ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    11.gif

    මිනිස්සුන්ව දැනුවත් කරන්න ඔනේ බන් නීතිය ගැන. ලොකේ කොහෙවත් යුද්ද කලේ නැ සාමාන්ය මිනිස්සු බේරලා. ඇමරිකන් වියට්නාම්. ඇමෙරිකන් ජපන්, ඇමෙරිකන් \ඇෆ්ගන්. කොටින්ම නේටො එක පවා මැදිහත් උන යුද්ද වලට අහින්සකයො මැරුනා. ඒවා තමා කැශුවල්ටි කියන්නේ. ඒවා ඒ නායකයො පිලිගත්තා, මේ ලගදි තිබ්බ G20 සමුලුවේදි, පුටින් නැගිටලා ගියා මැලේශියන් ප්ලේන් එක ගැන ඇහුවහම. මොකද දන්නවා අත්වැරදීම් වෙනවා තම තමන්ගේ උන්ගෙන් කියලා. ඒවට පරීක්ශන තියනවා, වැරදි නම් සමාව ඉල්ලනවා ඒක ඉවරයි. මැලේශියාවත් ශේප් මිනිස්සුන්ත් මූව් ඔන් වෙනවා. නමුත් තමන්ගේ පටු දේශපාලනේට නැති බිල්ලො මවන එක රාජපක්ශ විතරමයි කරන්නේ..

    ඉතින් ගෙ‍ානෝ අපිත් මිනිස්සු මරැන කියල නොපිලිගත්තේ නැහැනේ. අපෙත් ඒවට පරීක්ශන තියන වනේ. අනික නැති බිල්‍ලෝ මවන්නේ මහින්දද? ඇමරික‍ාවෙන්නේ ඔය හැම අව්රුද්දේම එක එක මගුල් ගේන්නේ ඒවා නතර කළාම ඉව‍රනේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes:

    අනිව අනික මහිදට මනව හිමිකම් වලින් දඩුවම් කරන්න බැ. මොකද ලන්කව එම ප්‍රක්ඥප්තියට අත්සන් කරලානැ.
    අනික කොහොමද බන් එක සිවිල් වැසියෙකුටවත් කිසිදු හනියක් වෙන්න යුද්දයක් කරන්න බැ. බොරු කතනේ මගෙත් ඤති සහොදරවරු කිහිප දෙනෙක්ම යුද්හමුදාවෙ අඉන්න්ව. යම් යම් මනව් හිමිකම් කඩ වුන එක තමයි ඇත්ත . මහින්දට තිබුනේ යුද්දෙන් පත්සේ එවගේ සිද්දින් වලට සම්බන්ද හමුදා සමගිකයින් කිහිප දෙනෙකුට දඩුවම් කරන්න. බොරු අතල් ගන්න ගිහිල්ල මහින්ද ලන්කව ජත්ත්‍යන්තරය හමුවෙ අ තනිකලා. අඩු ගනේ අසල් වැසි ඉන්දියවවත අඩ ලන්කවට සපොර්නැ. ගොන් විමල්වගේ මොඩ අතල් කරයො කැගැහුවට මෙවගේ අතල් වලින් විදවන්නේ ලන්කිකයො.

    එතකොට සර්බිය‍‍ාවෙ මිලෙසොවික්ව යුධාධිකරනෙ අරන් ගියෙ කොහොමැයි?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට සර්බිය‍‍ාවෙ මිලෙසොවික්ව යුධාධිකරනෙ අරන් ගියෙ කොහොමැයි?
    මම පැහැදිලිව කිව්වේ ඒකනේ මචන්. රටක ඩොමෙස්ටික් ප්‍රශ්නයක් නම්.. උබ කියෙව්වද ඒක. මිලසොවික් පැරනි යුගොස්ලොවියාව සහ සර්බියාව ගැන හරි වැටහීමක් අරගෙන. වරෙන්. උබ දන්නවද මේකේ නඩු ඇහුවේ කවුද කියලා. ඒ හිටියා ලන්කාවේ මහත්තයෙකුත්, මට මතක හැරියට අසොක ගුනවර්දන.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම පැහැදිලිව කිව්වේ ඒකනේ මචන්. රටක ඩොමෙස්ටික් ප්‍රශ්නයක් නම්.. උබ කියෙව්වද ඒක. මිලසොවික් පැරනි යුගොස්ලොවියාව සහ සර්බියාව ගැන හරි වැටහීමක් අරගෙන. වරෙන්. උබ දන්නවද මේකේ නඩු ඇහුවේ කවුද කියලා. ඒ හිටියා ලන්කාවේ මහත්තයෙකුත්, මට මතක හැරියට අසොක ගුනවර්දන.

    අනේ බන් බොට මාව තම්බන්න බෑ මන් දන්නව පැරනි යුගොස්ලොවියාව සහ සර්බියාව ගැන. සර්බියාව ස්වාධීන රටක් කොසෝවෝ කියන්නේ ඒකේ කෑල්ලක් හරියට අපේ දෙමළ පළාත් වගේ එහේ හම්බයෝ කැරලි ගැහුවෙ වෙනම රටක් ඉල්ලලා. ඕක ජ්‍යාත්යන්තර සීන් එක මොකක්ද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ බන් බොට මාව තම්බන්න බෑ මන් දන්නව පැරනි යුගොස්ලොවියාව සහ සර්බියාව ගැන. සර්බියාව ස්වාධීන රටක් කොසෝවෝ කියන්නේ ඒකේ කෑල්ලක් හරියට අපේ දෙමළ පළාත් වගේ එහේ හම්බයෝ කැරලි ගැහුවෙ වෙනම රටක් ඉල්ලලා. ඕක ජ්‍යාත්යන්තර සීන් එක මොකක්ද?

    දැන් මට කියපන් ඔතන අද වෙනකොට රටවල් කීයක් තියනවද කියලා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1. Slovenia
    2. Croatia
    3. Serbia
    4. Kosovo
    5. Macedonia
    6. Bosnia

    :P:P
    ඔය දන්නේ උබත්. බොරුවට නොදන්නවා වගේ බයිලා කියනවා. දැන් කියහන්කො, mass genocide එක (අනුකම්පා කරන්න මම මේකේ සින්හල වචනේ නම් දන්නේ නැ. ) වෙනකොට මිලසොවික් පාලනය හො පාලකයා කියාගෙන හිටියේ සර්බියාවෙද? බොස්නියාවද? මැසඩොනියාවේද? ක්‍රෝඉශියාවේද? නඇත්තම් ෆොර්මර් යුගොස්ලොවියාවේද? කියලා. ඊට පස්සේ කල්පනා කරපන් ජෙනසයිඩ් එක වෙච්ච අවුරුද්ද සහා නඩු අහපු කාලේ වෙනකොට රටවල් කීයක් බෙදුනද කියලා. දැන් කියහන්කො කොහොමද මේ ප්‍රශ්නේ ඩොමැස්ටික් වෙන්නේ කියලා. මම මුලින්ම කිව්වේ ඒකයි. ජනනායකයෙක් ජාත්යන්තර අදිකරනයකට අරන් යන්න පුලුවන් රටවල් දෙකක් හො වැඩි ගනනක් අත ඇති වෙන යුද අපරාද හො මානව හිමිකම් කඩකිරීම් සදහා. දැන් මට අන්තිම පාරට කියහන් මහින්ද ඔය කියන විදුලි පුටුවට ගෙනියන්න කොයි රටත් එක්කද යුද්ද කරලා මිනිස්සු මැරුවේ???? දැන් උබ මොන ලබ්බකටද මෙතනට මිලසොවික් මහින්දට සමාන කලේ? ඔන් මම නම් නෙමෙයි මහින්දයි මිලසොවිකුයු එක බෙන්ච් එකේ තිබ්බේ.. :P:P:P:P:rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට සර්බිය‍‍ාවෙ මිලෙසොවික්ව යුධාධිකරනෙ අරන් ගියෙ කොහොමැයි?

    :D:D මිල්සොවික්
    බොස්නියන් කාරයන්ව කොච්චර මැරුවද???
    සහන සේවා නිලදරින්ව පවා මැරුවා
    සොරන් සිලීක කියනඑකත් එක්ක එකතු වෙලා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :D:D මිල්සොවික්
    බොස්නියන් කාරයන්ව කොච්චර මැරුවද???
    සහන සේවා නිලදරින්ව පවා මැරුවා
    සොරන් සිලීක කියනඑකත් එක්ක එකතු වෙලා.
    මේ යකට රට අබ්යත‍්රයෙයු, ජාත්යන්තරයි කියන දෙක පටලවගෙන. හොදම උදා හරනේ ඉන්දියාවේ මොඩි මුස්ලිම් එවුන්ව මැරුවා රට ඇතුලේ. කො පොරව ජාත්යන්තර උසාවි ගෙනිච්චද? වීසා රිජෙක්ට් කලා යුඇස් වලට. දැන් අගමැති උනාම ඒකත් හරි.
     
    Similar threads