මහින්ද'ස් සපෝටස්

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,095
    2,421
    113
    මුතු ඇටේ
    ආතල් වීඩියෝස් දාගෙන යමු බලන්න



    (For better experince , use full screen mode )







    IMG_20220509_160159_380.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මදැයි ගොඩේ මැර බයියො බීල අැවිත් කොළඹට ගහන්න ගියා..🤣🤣🤣
    ගහපු උන් නම් ගහල ශනික මාරු උනා අහිoසකයො අල්ලන් රගනව මෝඩ අරගල පොන්සිල🤣🤣🤣🤣🤣
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අර බයියෙක් පොල්ලෙන් ගැහුවේ මේ කොල්ලට නේද..:(
    u wage eith mu mahindagogama hitiya wage matakai. paw wade moka unath mininssu wenuwen aragalakarapu manussaya guti kawe arakku botaleta apu eungen auntanam gahala madi
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙහෙම ගහන්න නෝන්ඩ් කරන්න හොඳනෑ. ඒත් මෙහෙම වෙන එක හොඳයි. සල්ලි ටිකකට ඕනෙ මගුලකට හා කියන, ඕනෙ එකෙක්ට රෙද්ද උස්සන මෝඩ මිනිස්සු මේකෙන් පාඩමක් ඉගෙනගනී.
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,095
    2,421
    113
    මුතු ඇටේ


    මෙහෙම ගහන්න නෝන්ඩ් කරන්න හොඳනෑ. ඒත් මෙහෙම වෙන එක හොඳයි. සල්ලි ටිකකට ඕනෙ මගුලකට හා කියන, ඕනෙ එකෙක්ට රෙද්ද උස්සන මෝඩ මිනිස්සු මේකෙන් පාඩමක් ඉගෙනගනී.
    Aniwa .samajen kon karalama danna ona okun
    ------ Post added on May 9, 2022 at 4:27 PM


    ------ Post added on May 9, 2022 at 4:47 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නාමල්ගෙ නිල් බලකාය සහ සනත් නිසාන්ත, ජොනි, ප්‍රවිත්‍රා ඇතුලු අනෙක් මිනිමරු දේසපාකයන් ගෙන්නු මැරයින්ට පාඩමක් උගන්වනු😠