මචංලා මේක නම් පට්ටම කැත ඒත් පට්ටම සැප වන්ඩියක් . ටෙස්ට් ඩ්‍රයිවු එකක් දාල බලපන් පිකප් එක. ටෝර්ක් එක 200Nm 1500 - 3500rpm දි . මේක 5 ස්ටාර් රේටින් එකක් තියනව . හයියයි කියන්නෙ මචං මේකෙ එකෙක් හැප්පුනොත් නම් හැප්පුන එකා මැරෙනවම තමා . ඔය ඉස්සරහ පේන ප්ලාස්ටික් කෑල්ලක් වත් හෙල්ලෙන්නෙ නෑ ඇගිල්ලෙන් ඇන්නට . පැනරොමික් සන් රූෆ් , ඇඩප්‍ර්ටිවු කෲස් කොන්ට්‍රෝල් ඉදන් හැම ඔප්ශන් එකක්ම එනව .
හොදම එක තමා මචන් මේකෙ සවුන්ඩ් සිස්ටම් එක . කොලිටියි කියන්නෙ පට්ටම සුපිරියි . වාහනේ ඇතුලෙ පාටියක් දැම්මැහැකි හොදටම . ඇතුලෙ කෑලි දෙදරන්නෙත් නෑ . (පස්සෙ කොහොම වෙයිද දන්නෙ නෑ) මේක ඕස්ට්‍රේලියා එහෙමත් යවනවලු . ඉඩ තියනව ඇතිවෙන්න . ඩ්‍රයිවර්ට නම් ෆුල් සැපක් දීල තියනව ඕමි ගහන්න පුලුවන් .
පෙනුම වස කැතයි නිකන් වහනේට අහුවුන කිබුලෙක් වගේ . අනික මේකෙ දොර වහන්නත් අලි මස් කාල එන්න ඕන . මන් දොර වැහුව මන් හිතන්නෙ 6 පාරක් විතර තදටම ව්හන්න ඕන . පැදල බලපන් පොඩ්ඩක් මරු ඇ
is this assembled in SL?
)