මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    500_8436.JPG

    මචංලා මේක නම් පට්ටම කැත ඒත් පට්ටම සැප වන්ඩියක් . ටෙස්ට් ඩ්‍රයිවු එකක් දාල බලපන් පිකප් එක. ටෝර්ක් එක 200Nm 1500 - 3500rpm දි . මේක 5 ස්ටාර් රේටින් එකක් තියනව . හයියයි කියන්නෙ මචං මේකෙ එකෙක් හැප්පුනොත් නම් හැප්පුන එකා මැරෙනවම තමා . ඔය ඉස්සරහ පේන ප්ලාස්ටික් කෑල්ලක් වත් හෙල්ලෙන්නෙ නෑ ඇගිල්ලෙන් ඇන්නට . පැනරොමික් සන් රූෆ් , ඇඩප්‍ර්ටිවු කෲස් කොන්ට්‍රෝල් ඉදන් හැම ඔප්ශන් එකක්ම එනව .

    හොදම එක තමා මචන් මේකෙ සවුන්ඩ් සිස්ටම් එක . කොලිටියි කියන්නෙ පට්ටම සුපිරියි . වාහනේ ඇතුලෙ පාටියක් දැම්මැහැකි හොදටම . ඇතුලෙ කෑලි දෙදරන්නෙත් නෑ . (පස්සෙ කොහොම වෙයිද දන්නෙ නෑ) මේක ඕස්ට්‍රේලියා එහෙමත් යවනවලු . ඉඩ තියනව ඇතිවෙන්න . ඩ්‍රයිවර්ට නම් ෆුල් සැපක් දීල තියනව ඕමි ගහන්න පුලුවන් .

    පෙනුම වස කැතයි නිකන් වහනේට අහුවුන කිබුලෙක් වගේ . අනික මේකෙ දොර වහන්නත් අලි මස් කාල එන්න ඕන . මන් දොර වැහුව මන් හිතන්නෙ 6 පාරක් විතර තදටම ව්හන්න ඕන . පැදල බලපන් පොඩ්ඩක් මරු ඇ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔය ඉස්සරහ පේන ප්ලාස්ටික් කෑල්ලක් වත් හෙල්ලෙන්නෙ නෑ ඇගිල්ලෙන් ඇන්නට .

    That means it's made out of fiberglass instead of flexible plastic.. :baffled: is this assembled in SL?
     
    • Like
    Reactions: Cenon and reddit

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    suddange farm wala dan mahindara badu saratama tiyenwa
    ඉන්දියන් වාහන වල බං ඔප්ශන් දානවනෙ ලොස් නැතුව . ප්‍රැක්ටිකලි යූස් වෙන හැම ඔප්ශන් එකම දාල එවනව හැම වාහනේම . ජපන් වාහනයක් ගන්නවනම් කෝටි 2ක් වත් යනව මේ ඔප්ශන් එක්ක
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    That means it's made out of fiberglass instead of flexible plastic.. :baffled: is this assembled in SL?
    or උන් දන්නවා කොට කලුවොන්ට ඕන විදියෙ වාහන හදන්න
    හැපුනු එකාගෙ ජීවිතේ බේරන්න හදපු වාහන වලට කියන්නෙ අලුතෙං එන ජපං වාහන නිකං පපඩං වගේ තැලෙනවා කියලානේ
    කලුවොන්ට ඕන හැපුනු එකාට මොනවා උනත් වාහනේට හානියක් නැත්තං එච්චරයි. JCB එකක හැපුනත් වාහනේ හොඳට තියනවා නං කලුවො පැන පැන ගනීවි.

    ඉස්සර ආපහු මහේනද්‍රා කබල් වලට වඩා දැන් එන ඒවා හොඳයි වගේ නේද. අර පොලීසි වලට දීල තියන එක පිටින් බැලුවම නං කොලිටිය හොඳයි.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    ඉස්සර බෝලේරෝ කියල ජීප් සෙට් එකක් ආව.අසුචි ගොඩක්.දැන් එහෙනම් හොඳ ඇති..
    බොලෙරෝ ගොඩක් ගන්නව බන් තේ දළු අදින ඒවට. පාඩු නෑලු. අනික 4x4 කරන්න පුළුවන් මං හිතන්නෙ. ලෙඩත් අඩුයි කියනව.ඇත්තද දන්නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    බොලෙරෝ ගොඩක් ගන්නව බන් තේ දළු අදින ඒවට. පාඩු නෑලු. අනික 4x4 කරන්න පුළුවන් මං හිතන්නෙ. ලෙඩත් අඩුයි කියනව.ඇත්තද දන්නෑ.
    ඔවු දෙනියායා පැත්තෙ සේරම දලු අදින ඒවට තියෙන්නෙ ඕව
    යන්නම බැරි පැති වල තමයි ලොකු ට්‍රැක්ටර් වලින් යන්නෙ

    මම අහල තියන විදියට ඕවයෙ එන්ජින් එහෙම හොඳයි කියලා නේද කියන්නෙ. ඔය පරන 4DR5 මොඩිෆිකේශන් කරන අය එහෙමත් ඔය මහේන්ද්‍රා එන්ජින් තියන කතාවකුත් අහල තියනවා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,010
    2
    15,761
    113
    500_8436.JPG

    මචංලා මේක නම් පට්ටම කැත ඒත් පට්ටම සැප වන්ඩියක් . ටෙස්ට් ඩ්‍රයිවු එකක් දාල බලපන් පිකප් එක. ටෝර්ක් එක 200Nm 1500 - 3500rpm දි . මේක 5 ස්ටාර් රේටින් එකක් තියනව . හයියයි කියන්නෙ මචං මේකෙ එකෙක් හැප්පුනොත් නම් හැප්පුන එකා මැරෙනවම තමා . ඔය ඉස්සරහ පේන ප්ලාස්ටික් කෑල්ලක් වත් හෙල්ලෙන්නෙ නෑ ඇගිල්ලෙන් ඇන්නට . පැනරොමික් සන් රූෆ් , ඇඩප්‍ර්ටිවු කෲස් කොන්ට්‍රෝල් ඉදන් හැම ඔප්ශන් එකක්ම එනව .

    හොදම එක තමා මචන් මේකෙ සවුන්ඩ් සිස්ටම් එක . කොලිටියි කියන්නෙ පට්ටම සුපිරියි . වාහනේ ඇතුලෙ පාටියක් දැම්මැහැකි හොදටම . ඇතුලෙ කෑලි දෙදරන්නෙත් නෑ . (පස්සෙ කොහොම වෙයිද දන්නෙ නෑ) මේක ඕස්ට්‍රේලියා එහෙමත් යවනවලු . ඉඩ තියනව ඇතිවෙන්න . ඩ්‍රයිවර්ට නම් ෆුල් සැපක් දීල තියනව ඕමි ගහන්න පුලුවන් .

    පෙනුම වස කැතයි නිකන් වහනේට අහුවුන කිබුලෙක් වගේ . අනික මේකෙ දොර වහන්නත් අලි මස් කාල එන්න ඕන . මන් දොර වැහුව මන් හිතන්නෙ 6 පාරක් විතර තදටම ව්හන්න ඕන . පැදල බලපන් පොඩ්ඩක් මරු ඇ
    අලුත් ඉන්දියන් වාහන සේරම වගේ හොඳයි බං. ඩස්පි හුකන්නල ටික Jaguar, Land rover එහෙම සල්ලි දීලා අරන් එ‍්වගෙ technology ත් අල්ලගෙනනෙ තියෙන්නෙ. දැන් එන වාහන සේරම වගේ safety ත් හොඳයි. බැලුන් දෙකයි තරු 4,5 ක් අනිවානෙ. අනික options ලෝස් නැතිව තියෙනවා. ජපන්නු නාන්නෙ ඔය හෙන සරල දේවල් හලන්න ගිහින්නෙ.

    බලහන්කො දැන් අඟල් 10 tab පවා රුපියල් 15000 ට අඩුවෙන් තියෙනවනෙ බං. ඉතින් හරි හමන් high resolution display එකක් හයි කරන්න මහලොකු ගාණක් යනවද නෑනෙ. ජපන් එ‍්වගෙ තාමත් තියෙන්නෙ බාලාංශ graphic දාපු IPS වත් නැති චොර display නෙ. තව ඔය sunroof එක වුණත් මහා ලොකු දෙයක් නොවුණට තිබ්බම පොඩි ගතියක් තියෙනවනෙ බං.

    අනික තමා දූපතේ වියළි කලාපෙට සෙට් වෙන්ඩ ground clearance, කැත කොට වුණාට තප්පදෝරුවකට හරි යන්න හොඳට ඉඩකඩ, පොට්ටනියක්, බගාජුවක් හරි දාගෙන යන්ඩ හැමනෙන්ඩම boot space. පොඩි වියදමක් යන ඔය දේවල් ටික කොහෙන් හරි ඔබන නිසා premium කියල හිතෙන ජාති සේරම බාගෙට හරි තියෙනවා. Phone එකක් ගත්තම megapixel 2.0 ක හරි macro, telephoto දෙකක් තියෙනවා වගේම තමා.

    ඉන්දියන් කාරයො ඕවා ටික සුපිරියටම අල්ලගෙන ගේම ගහනවා. ලඟදි අ‍ාව අඩු කුලේ ජපන් වාහන ටික බලහන්කො මෙලෝ රහක් නෑනෙ. ගාණ තියෙනවා, කල් පැවැත්ම තියෙනවා, හැබැයි ගත්තට පස්සෙ මොකටද කියල හිතෙනවා. ඉන්දියන් එ‍්වා ටික අනිත්වා කොහොම වුණ‍ත් pleasant surprises ගොඩයි.

    අනික මහේන්ද්‍රාවල නම් එන්ජින් අ‍ායෙ කතා දෙකක් නෑ සුපිරි. බොලෙරෝ ටික අදින අ‍ැදිල්ල දන්නවනෙ. මේකත් එහෙම නම් මරු.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,996
    113
    අලුත් ඉන්දියන් වාහන සේරම වගේ හොඳයි බං. ඩස්පි හුකන්නල ටික Jaguar, Land rover එහෙම සල්ලි දීලා අරන් එ‍්වගෙ technology ත් අල්ලගෙනනෙ තියෙන්නෙ. දැන් එන වාහන සේරම වගේ safety ත් හොඳයි. අනික options ලෝස් නැතිව තියෙනවා. ජපන්නු නාන්නෙ ඔය හෙන සරල දේවල් හලන්න ගිහින්නෙ.

    බලහන්කො දැන් අඟල් 10 tab පවා රුපියල් 15000 ට අඩුවෙන් තියෙනවනෙ බං. ඉතින් හරි හමන් high resolution display එකක් හයි කරන්න මහලොකු ගාණක් යනවද නෑනෙ. ජපන් එ‍්වගෙ තාමත් තියෙන්නෙ බාලාංශ graphic දාපු IPS වත් නැති චොර display නෙ. තව ඔය sunroof එක වුණත් මහා ලොකු දෙයක් නොවුණට තිබ්බම පොඩි ගතියක් තියෙනවනෙ බං.

    අනික තමා දූපතේ වියළි කලාපෙට සෙට් වෙන්ඩ ground clearance, කැත කොට වුණාට තප්පදෝරුවකට හරි යන්න හොඳට ඉඩකඩ, පොට්ටනියක්, බගාජුවක් හරි දාගෙන යන්ඩ හැමනෙන්ඩම boot space. පොඩි වියදමක් යන ඔය දේවල් ටික කොහෙන් හරි ඔබන නිසා premium කියල හිතෙන ජාති සේරම බාගෙට හරි තියෙනවා. Phone එකක් ගත්තම megapixel 2.0 ක හරි macro, telephoto දෙකක් තියෙනවා වගේම තමා.

    ඉන්දියන් කාරයො ඕවා ටික සුපිරියටම අල්ලගෙන ගේම ගහනවා. ලඟදි අ‍ාව අඩු කුලේ ජපන් වාහන ටික බලහන්කො මෙලෝ රහක් නෑනෙ. ගාණ තියෙනවා, කල් පැවැත්ම තියෙනවා, හැබැයි ගත්තට පස්සෙ මොකටද කියල හිතෙනවා.

    Indare, the expert in everything.
    Now, trending as the new vehicle/automobile expert
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    ඔවු දෙනියායා පැත්තෙ සේරම දලු අදින ඒවට තියෙන්නෙ ඕව
    යන්නම බැරි පැති වල තමයි ලොකු ට්‍රැක්ටර් වලින් යන්නෙ

    මම අහල තියන විදියට ඕවයෙ එන්ජින් එහෙම හොඳයි කියලා නේද කියන්නෙ. ඔය පරන 4DR5 මොඩිෆිකේශන් කරන අය එහෙමත් ඔය මහේන්ද්‍රා එන්ජින් තියන කතාවකුත් අහල තියනවා
    :yes:
    මම එක පාරක් ගියා බයික් එකේ රබර් වත්තක කඳු පාරක. මෙලෝ මිනිහෙකුට පයින්වත් යන්න බෑ ඒකෙ. තනිකර ගල්ගෙඩි ගොඩවල්, වැස්සට හේදිලා ගිය බෑවුම් එහෙම තිබ්බෙ. මෙන්න යකෝ ටිකක් වෙලා යද්දි බොලෙරෝ එකක් එනව. කන්ද උඩ තේ වතු වල දළු ගෙනියන්නලු යන්නෙ. වාහනේ උස්සල හොඳට හදල තිබ්බ ඕෆ් රෝඩ් යන්න පුළුවන් විදියට.(එන්ජිමත් පවර් ඇති නැත්තං අදීයැ ඕවයෙ.:P)

    ඔය කොලිටියට ඕකුන් ඩිෆෙන්ඩර් ගැහුවත් හොඳ මාකට් එකක් තියෙයි මං හිතන්නෙ :love2:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඔය කොලිටියට ඕකුන් ඩිෆෙන්ඩර් ගැහුවත් හොඳ මාකට් එකක් තියෙයි මං හිතන්නෙ :love2:
    ඉතිං ඇත්තටම ඔය පාරෙ තියන ඩිෆෙන්ඩර් වලින් සමහර ඒව ඩිෆෙන්ඩරේ වගේ බොඩිය මොඩිෆයි කරපු බොලෙරෝ තමයි
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    :yes:
    මම එක පාරක් ගියා බයික් එකේ රබර් වත්තක කඳු පාරක. මෙලෝ මිනිහෙකුට පයින්වත් යන්න බෑ ඒකෙ. තනිකර ගල්ගෙඩි ගොඩවල්, වැස්සට හේදිලා ගිය බෑවුම් එහෙම තිබ්බෙ. මෙන්න යකෝ ටිකක් වෙලා යද්දි බොලෙරෝ එකක් එනව. කන්ද උඩ තේ වතු වල දළු ගෙනියන්නලු යන්නෙ. වාහනේ උස්සල හොඳට හදල තිබ්බ ඕෆ් රෝඩ් යන්න පුළුවන් විදියට.(එන්ජිමත් පවර් ඇති නැත්තං අදීයැ ඕවයෙ.:P)

    ඔය කොලිටියට ඕකුන් ඩිෆෙන්ඩර් ගැහුවත් හොඳ මාකට් එකක් තියෙයි මං හිතන්නෙ :love2:
    Mahindra Thar eka balanna, jeep Wrangler copiyak, habai hodatama tynwa. Thama nan meheta gennanme na