මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    නම නම් මොනව්ද බන් . මට නම් 120ක් යට කරන්න බෑ . නැත්ත්න් ලොවෙත් ගන්නව
    ඔව්. මාත්

    ඕක 120කට නං පාඩුයි මොන ෆීචර්ස් තිබුනත්
    Magnite/Fronx දෙකේ ගාන එක්ක ඕකට 120ක් දෙන එක නං පාඩුයි
    අනික Atto 2 එකත් 120ට අඩුවෙන් එන කතාවක් තියනවා නේ
    හුලං තුවාක්කු එක්ක මැෂින් ගන්...

    60 ඇන්ටිලා එක්ක 35 කෑලි...

    ඇපල් එක්ක පැපොල්....

    ගොනෝරියා එක්ක ඒඩ්ස්.....

    තව මොනවද ඔයා compare කරන්නේ
    ------ Post added on Aug 18, 2025 at 3:55 PM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඔව්. මාත්


    හුලං තුවාක්කු එක්ක මැෂින් ගන්...

    60 ඇන්ටිලා එක්ක 35 කෑලි...

    ඇපල් එක්ක පැපොල්....

    ගොනෝරියා එක්ක ඒඩ්ස්.....

    තව මොනවද ඔයා compare කරන්නේ
    ------ Post added on Aug 18, 2025 at 3:55 PM
    ගාන ගැන හිතන්නෙ නැතුව කම්පෙයා කරොත් ඔය කියන එක හරි
    ගානත් එක්ක කම්පෙයා කරාම ඔහොම නැතුව වෙන මොකද්ද කියන්න තියෙන්නෙ
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    2602156-2024-mahindra-xuv-3xo-review-2024_mahindra_xuv3xo_exterior_08.jpg
     
    • Love
    Reactions: Spiderman.Ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    හුලං තුවාක්කු එක්ක මැෂින් ගන්...

    60 ඇන්ටිලා එක්ක 35 කෑලි...

    ඇපල් එක්ක පැපොල්....

    I don't see that much of a difference between the 3XO and FronX... care to elaborate :unsure:
     
    • Like
    Reactions: NEMISIS

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    බොලෙරෝ කැබ් වලට නම් දොසක් කියන්නෙ නෑ කවුරුවත් ඒත් බොඩි නම් හෙන ප්‍රාථමිකයි, චැසි දෙකට නැමිලා තියනව ගොඩක් ඒවගෙ.
     
    • Sad
    Reactions: TechnWeb

    lilman

    Well-known member
  • May 10, 2009
    41,176
    54,931
    113
    Colombo
    හයියයි කියන්නෙ මචං මේකෙ එකෙක් හැප්පුනොත් නම් හැප්පුන එකා මැරෙනවම තමා . ඔය ඉස්සරහ පේන ප්ලාස්ටික් කෑල්ලක් වත් හෙල්ලෙන්නෙ නෑ ඇගිල්ලෙන් ඇන්නට

    ඕකෙ ගිහින් හැප්පුනොත් තුප්පහි පෙනුමක් ලැබෙයිද ?
     
    • Haha
    Reactions: skymicro

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    686
    833
    93
    ඔක්කොම හොඳයි engine එක start කරාම දස්පි ටකරන් සද්දෙ එනවද දන්නේ නෑ....
    අර kuv 100 එක petrol වුණාට bolero diesel engine එකක් වගේ සද්දෙයි නේ....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔක්කොම හොඳයි engine එක start කරාම දස්පි ටකරන් සද්දෙ එනවද දන්නේ නෑ....
    අර kuv 100 එක petrol වුණාට bolero diesel engine එකක් වගේ සද්දෙයි නේ....

     
    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    686
    833
    93

    එහොම නම් ඕන එන්ජින් එකක් සද්දයි නේ.
    Bonnet එක වහලා closed loop එකේ එන්ජින් එක idle වෙද්දි තමයි engine refinement, sound insulation වල තරම බලන්න පුළුවන් වෙන්නේ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ඉන්දියන් පක්කුන්ට රෙනකොට එන අයිඩියාද කොහෙද වාහනවලට දාන්නේ...

    500_8436.JPG



    මචංලා මේක නම් පට්ටම කැත ඒත් පට්ටම සැප වන්ඩියක් . ටෙස්ට් ඩ්‍රයිවු එකක් දාල බලපන් පිකප් එක. ටෝර්ක් එක 200Nm 1500 - 3500rpm දි . මේක 5 ස්ටාර් රේටින් එකක් තියනව . හයියයි කියන්නෙ මචං මේකෙ එකෙක් හැප්පුනොත් නම් හැප්පුන එකා මැරෙනවම තමා . ඔය ඉස්සරහ පේන ප්ලාස්ටික් කෑල්ලක් වත් හෙල්ලෙන්නෙ නෑ ඇගිල්ලෙන් ඇන්නට . පැනරොමික් සන් රූෆ් , ඇඩප්‍ර්ටිවු කෲස් කොන්ට්‍රෝල් ඉදන් හැම ඔප්ශන් එකක්ම එනව .

    හොදම එක තමා මචන් මේකෙ සවුන්ඩ් සිස්ටම් එක . කොලිටියි කියන්නෙ පට්ටම සුපිරියි . වාහනේ ඇතුලෙ පාටියක් දැම්මැහැකි හොදටම . ඇතුලෙ කෑලි දෙදරන්නෙත් නෑ . (පස්සෙ කොහොම වෙයිද දන්නෙ නෑ) මේක ඕස්ට්‍රේලියා එහෙමත් යවනවලු . ඉඩ තියනව ඇතිවෙන්න . ඩ්‍රයිවර්ට නම් ෆුල් සැපක් දීල තියනව ඕමි ගහන්න පුලුවන් .

    පෙනුම වස කැතයි නිකන් වහනේට අහුවුන කිබුලෙක් වගේ . අනික මේකෙ දොර වහන්නත් අලි මස් කාල එන්න ඕන . මන් දොර වැහුව මන් හිතන්නෙ 6 පාරක් විතර තදටම ව්හන්න ඕන . පැදල බලපන් පොඩ්ඩක් මරු ඇ
    ඓහනම් යකෝ රෙකමන්ඩ් කරන්න එපා දොර අරින්න දගලද්දිම කස්ටමගේ හිත කැඩෙනවා...ඉන්දියන් පක්කුන්ගේ පකේ ඩිසයින්
    ------ Post added on Aug 19, 2025 at 12:53 AM
     
    • Haha
    Reactions: supun_sg

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඉන්දියන් පක්කුන්ට රෙනකොට එන අයිඩියාද කොහෙද වාහනවලට දාන්නේ...


    ඓහනම් යකෝ රෙකමන්ඩ් කරන්න එපා දොර අරින්න දගලද්දිම කස්ටමගේ හිත කැඩෙනවා...ඉන්දියන් පක්කුන්ගේ පකේ ඩිසයින්
    ------ Post added on Aug 19, 2025 at 12:53 AM