මහින්ද්‍රා 3XO AX5/7 තුප්පහි පෙනුමක් තියන කුපිරි වාහනය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මූදු උකන්නෝ...... ඔය මොක තිබුනත් වැඩක් නෑ රෙද්දක් ඇඳන් කියන්න බැරි නමක් තිබිලා🤢🤮

    Even Lamborghini used to make tractors. Who knows, maybe in a few more years Mahindra could be the Lamborghini of south asia
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113
    Mahindra Thar eka balanna, jeep Wrangler copiyak, habai hodatama tynwa. Thama nan meheta gennanme na
    Supiriyak tamai.. mehe ne neda tama..

    Bolero eka maru.. AC model eka brandnew 54.75
    Weda walata supiri
    ------ Post added on Aug 19, 2025 at 9:14 AM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    1200 cc අව්ල් ද බං 4 දාලා බඩු දාලා ඒසී කඳු අදිනවද බොම්සාලා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මේක ලංකාවට ගෙන්නන්න අදහසක් නෑ කියල කියනව කොම්පැනියෙන් . මම නිකමට කෝල් කරල ඇහුවෙ . 1500 CC ඩීසල් එක ආවනම් ගොඩ තමා
    මෙ හුප්පෙ රට මෙලො රහක් නැ!
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,242
    784
    113
    me indiyan wahana katha unge tax system eka nisa. indiyawe suv sell wenawa sahenna. (suv kiwwe me wage ewa) sunroof ehema thiyena ewa market wadiy. eth meter 4 kata koheda wahane diga wadi una gaman thadi tax ekak thiyenawa. ithin indian manufactures la karanne ara okkoma options mewage labbakata daala hadana eka.