මහින්දානන්ද අත්අඩංගුවට ගන්න යයි.. එපා කියා ඔහු උසාවි යයි…

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,090
    10,672
    113
    Islam aagama Nathural Widiyata Body Eka Polawata Pas wena Eka witharai Hari Kiyala Dakenne.. Ethakota Aken Polawath Saarawath Wenawa..Parisara Dooshanayath Naha.
    පොලොව සාරවත් වීම සහ පරිසර දුෂණය වීම විතරද හේතුව ?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,090
    10,672
    113
    Awa mama Danna Deywal... Wena Reason Uba dannawa Da?
    මම දන්නා දේවල් වත් උඹට හිතෙන දේවල් වත් නෙමෙයි මම අහන්නේ , ඉස්ලාම් ආගමේ මේ ගැන මොකද කියලා තියෙන්නේ කියලා විතරයි
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,419
    1,604
    113
    Oceania
    1747225854091.png

    ඉදා බයියනේ උබලගෙ අධ්‍යාත්මික නායකයෙක්. වැදගෙනම පලයල්ලා.
    මුගෙයි ජොන්ස්ටන්ගෙයි ඇට තැලුවනම් විතරක් ඇති මාලිමාවට සදහටම චන්දෙ දෙන්න.
     
    • Love
    Reactions: shenat