මහින්දානන්ද අලුත්ගමගේ (පුහුල් හොරා කරෙන්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    අන්න මචං අරූ මිරිහාන පොලීසි ගිහින් පොලිසිය කෝල් කරපු කෙනාව හොයන්න
    පටන් අරගෙන සොරි,කොම් වෙනවා කෝල් කරපු කෙනාට
    මොනවා උනත් එහෙම කරන්න හොඳ නැහැ

    වාද පිටියේදී මහින්දානන්දට මළ පැන්න ‘මාතර සුනිල්‘ ස්කයිප් ඔස්සේ ඇසූ ප්‍රශ්ණයේ ඔරිජිනල් හඬ පටය මෙන්න (Audio)

    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.04, පෙ.ව.11.45) දෙරණ නාලිකාව විසින් ඊයේ (03) විකාශය කළ වාද පිටිය සජීව වැඩසටහනට පැමිණ සිටි ඇමැති මහින්දානන්ද ‘මාතර සුනිල්‘ නම් ප්‍රෙක්ෂකයෙකු ඇසූ ප්‍රශ්නයකට කුපිත වී වැඩ සටහන ගෙන ආ දෙරණටද බැන වැදී වාදයෙන් පැන ගියේය.

    මාතර සුනිල් “ලොකුම හොරෙක්“ ගැන කීවද ඒ මහින්දානන්ද යයි කොතැනකවත් සඳහන් කළේ නැත. නමුත් ‘ලොකුම හොරා‘ තොප්පිය හරි නිසා එය ඔළුවට දාගෙන පිස්සෙක් සේ හැසිරී පැන ගියේය. යන අතරේ ඔහු මිරිහාන පොලිසියට ගොස් ප්‍රේක්ෂකයා තමාට අපහාස කළා යැයි පැමිණිල්ලක්ද කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඒ ගැන පරීක්ෂන කරන බවද කියයි.

    මෙම පොලිස් පරීක්ෂණ වල පහසුව සඳහා “මාතර සුනිල්“ ඇසූ ප්‍රශ්නයේ මුල් හඬ පටය ‘ලංකා ඊ නිව්ස්‘ විසින් මෙසේ හෙළි කරමු. ලන්ඩනයේ සිට ස්කයිප් තාක්ෂණයේ දුරකථන ඇමතුමක් ලෙස “මාතර සුනිල්“ ඇසූ සම්පූර්ණ un edited ප්‍රශ්නය මෙන්න

    මාතර සුනිල්ගේ ඔරිජිනල් හඬ පටයට සවන් දෙන්න
    https://soundcloud.com/lanka-e-news-...a-pitiya-dec03

    :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    insurance company එකට වැඩ කරපු කතාව නම් බොරු වෙන්න ඇති. ඔකාගේ පරම්පරාවට තියෙන බුදලේ ඉඩ කඩම් ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නැහැ. ඕකගේ සීයට ඒ කාලේ මචං කදු පිටින් තිබ්බේ. අදටත් එහෙමයි.. අර පෙන කන්ද පෙන්නලා කාගේද කියල ඇහුවොත් ඒ ඔක්කොම මුන්ගේ තමා. ඉඩම් කිව්වට බන් කදු පිටින් තියෙන්නේ මුන්ට..උබ වරෙන්කො මුන්ගේ ගම් පළාත පැත්තේ මුන්ගේ ඉඩ කඩම් පෙන්නන් න...

    උබ හිතනවා ද බන් ඒ කලේ තියා අද කලේ වත් royal college ගිය එකෙක් insurance company එක පොඩි වැඩක් කරයි කරයි කියල. අදටත් royal college යන්නේ සල්ලි තියෙන එවුන්. royal එකට ගන්නෙත් සල්ලි තියෙන එවුන්. දුප්පත් එවුන් ගන්නේ නැහැ. රටේ කොටි පතියන්ගේ ළමයි ඉන්න school එකේ ඉගෙන ගත්ත එකෙක් පොඩි insurance job එකක් කරයි ද? මේවා ඔක්කොම බයිලා බන්.. :baffled:
    උඹ වගෙ සෙවලයෙක්.. ඌ උසාවියෙ මේ කතාව පිලි අරගෙන තියෙනව. :growl:උඹ ඌව සුද්දකරනව.:growl::growl:

    මහින්දානන්දගෙ පරම්පරාවට සල්ලි තිබුනට තාත්තගෙ කාලෙ දුප්පත්වෙලා:eek:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උඹ වගෙ සෙවලයෙක්.. ඌ උසාවියෙ මේ කතාව පිලි අරගෙන තියෙනව. :growl:උඹ ඌව සුද්දකරනව.:growl::growl:

    මහින්දානන්දගෙ පරම්පරාවට සල්ලි තිබුනට තාත්තගෙ කාලෙ දුප්පත්වෙලා:eek:

    :lol: එක මිසක්.. ඒ උනාට දැනටත් උන්ට පරම්පරාවෙන් ආපු ඉඩ කඩම් ගොඩක් තියෙනවා බන් :confused::confused:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    :lol: එක මිසක්.. ඒ උනාට දැනටත් උන්ට පරම්පරාවෙන් ආපු ඉඩ කඩම් ගොඩක් තියෙනවා බන් :confused::confused:
    පොර ඒවා ආපහු අරගෙන තියෙන්නෙ හොරකම් කරපු සල්ලිවලින්.. කොමිස් වලට පොල්ල තිබ්බ නිසා මරා මූට කෙලින්න ඉන්නෙ.:yes::yes:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    insurance company එකට වැඩ කරපු කතාව නම් බොරු වෙන්න ඇති. ඔකාගේ පරම්පරාවට තියෙන බුදලේ ඉඩ කඩම් ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නැහැ. ඕකගේ සීයට ඒ කාලේ මචං කදු පිටින් තිබ්බේ. අදටත් එහෙමයි.. අර පෙන කන්ද පෙන්නලා කාගේද කියල ඇහුවොත් ඒ ඔක්කොම මුන්ගේ තමා. ඉඩම් කිව්වට බන් කදු පිටින් තියෙන්නේ මුන්ට..උබ වරෙන්කො මුන්ගේ ගම් පළාත පැත්තේ මුන්ගේ ඉඩ කඩම් පෙන්නන් න...

    උබ හිතනවා ද බන් ඒ කලේ තියා අද කලේ වත් royal college ගිය එකෙක් insurance company එක පොඩි වැඩක් කරයි කරයි කියල. අදටත් royal college යන්නේ සල්ලි තියෙන එවුන්. royal එකට ගන්නෙත් සල්ලි තියෙන එවුන්. දුප්පත් එවුන් ගන්නේ නැහැ. රටේ කොටි පතියන්ගේ ළමයි ඉන්න school එකේ ඉගෙන ගත්ත එකෙක් පොඩි insurance job එකක් කරයි ද? මේවා ඔක්කොම බයිලා බන්.. :baffled:

    royal lokuda bn:lol: royal giya kuddo hambela thiyenawa prison ekedi:rofl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ඔව් මචන්. අපහාස නඩු දාන්න බෑ. හේතුව තමයි කෝල් කරපු මෑන්ස් මහින්දානන්ද කියල කිව්වේ නෑ. මේතන ඉන්න තුන්දෙනත් එක්ක ලොකු හොරෙක් ඉන්නවා කියල තමයි කිව්වේ. මහින්දානන්ද සද්ද නැතුව හිටියා නම් වැඩේ ෂේප් වෙනවා. කොහෙද ඉතින් බලු නකුට කෙළින් කරන්න බෑ කියලා කතාවක් තියනවනේ :lol::lol::lol::lol:

    mole thiyena ekek katha karala thiyenne pena widiyata:lol: