. මු චැනල් එකේන් number එක ගනිද දන්නෙනැ. අර මිනිහා අරු ඉවර කරයි. දැක්කද මු අන්තිමට කිව්වේ දින්නම බලා ගන්නම් කියලා,


මම දන්නේ නැහැ මෙතන ඉන්නේ මන්ත්රී ඇමති වරුන්ගේ පුත්තුද? නැත්තම් ඇත්තට තුවක්කුවක් ලගට දැකල අතපත ගාල කව්රු හරි උබේ ඔලුවට තුවක්කුවක් තියෙල " තියෙන උබේ ඔලුව කුඩු වෙන්න කියල" තර්ජනය කරලා තියෙනවා වගේ අත්දැකීම් වලට මුහුණ දීපු එවුන් ද කියල?
මහින්දානන්ද කියන්නේ කැරීම මැරයෙක්. දන්නා එවුන් දන්නවා. උගේ ගම් පළාතේ එවුන්. මම නම් හිතන්නේ call කරපු එකාගේ අවසාන මළ ගම ලගදීම වෙනවා කියල..
උන්ටම ගියපු රටනෙ මේක 

"අපි දාන දුරකථන ඇමතුම් "
"අපේ ආණ්ඩුවෙන් දීපු ලයිසන්"
ගමය හත් පොලේ උලා ගත්ත


පැටියා;17471477 said:උන්ටම ගියපු රටනෙ මේක
උගෙ ගෑනිගෙ කට වහන්න බැරි වෙච්ච එකා ගැන මොන කතාද?![]()