මහින්දානන්ද - කවුද කියන්නේ මේ ඇමතිතුමා හො&#351

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්දානන්ද - කවුද කියන්නේ මේ ඇමතිතුමා හො&#351

    කවුද කියන්නේ රටක් වටිනා මේ ඇමතිතුමා හොරෙක් කියලා !

    10801588_752827654800948_2621397515451536007_n.jpg

    10846324_753529354728938_6612941684749255495_n.png

    :lol::lol::lol::lol::lol::lol:

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    පුහුල් හොරා (මහින්දානන්දගේ) කරෙන් දැනේ

    උපුටා ගත්තේ w3lanka බ්ලොග් අඩවියෙන් !

    රජයේ දේශපාලකයන්ට එරෙහිව තිබෙන අල්ලස්, දූෂණ චෝදනා ගැන විධිමත් අන්දමින් පරීක්ෂණ සිදු නො වීම නිසා පහත වීඩියෝවේ ඇති දර්ශනය වැනි තත්වයන් ඇති වී තිබේ.

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ස්වාධීන ආයතනයක් නො වීම පිළිබඳ ගැටලුව ද මෙහි තිබේ. කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ඇති අල්ලස් චෝදනාවක් ගැන ද හරි හමන් පරීක්ෂණයක් සිදු වන්නේ නැත.

    මහින්දානන්දට කේන්ති යන්නේ ඇයි? මේ චෝදනාව බොරු ද? තමන් උපයා ගත් වත්කම් සාධාරණ ආකාරයට ම ඉපැයූ ඒවා බව ඔප්පු කිරීමට ඔහුට පුළුවන් ද?

    බැලූ බැල්මට ඇති සාක්ෂි මත චෝදනා ඉදිරිපත් කරන්නට ජනතාවට හැකි විය යුතු ය. නිර්දෝෂීභාවය ඔප්පු කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමකි. ජනතාව චෝදනා ඔප්පු කළ යුතු නැත. ජනතාවට එය කළ නො හැකි ය. ජනතාව ඒ සඳහා වගකිව යුතු ආයතන පත් කර නඩත්තු කරයි. නියෝජිතයන් ඒ ආයතන කිඩ්නැප් කර තිබේ නම් එහි වරද ජනතාවගේ නො වේ.

    ආණ්ඩුවට සම්බන්ධ දෙරණ රූපවාහිනියේදී ඔහුට ඇන්නවීමේ වැඩේ ආණ්ඩුවේ ම ඇතුළේ වැඩක් වන්නට ද පුළුවන. දෙරණට ලයිසන් දුන්නේ ආණ්ඩුව නො වේ. මේ රටේ රජයයි. රජය හා ආණ්ඩුව යනු දෙකකි. ඒ නිසා මෙතැන කන්න දීපු අත හපා කෑමක් නැත. බල්ලෙකු සේ බුරන්නට ගොස් නාගත්තේ මහින්දානන්ද ය.

    ජනතාව මේ දේශපාලකයන් ද, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ද, සමස්ත අධිකරණ පද්ධතිය ම ද, ජනමාධ්‍ය ද සැක කරති. එය වහා වෙනස් කළ යුතු තත්වයකි.

    ජනාධිපතිවරණයේදී ඔබේ ඡන්දය ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. ජනාධිපතිවරණයෙන් පසු ද එම තත්වය ඇති කිරීමේ සටන අත නො හැර ගෙන යන්න.

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    තත්පර 37 තේ ඉදන් !

    Last edited:

    waligamaya

    Well-known member
  • ජනතාව මේ දේශපාලකයන් ද, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ද, සමස්ත අධිකරණ පද්ධතිය ම ද, ජනමාධ්‍ය ද සැක කරති. එය වහා වෙනස් කළ යුතු තත්වයකි.

    ජනාධිපතිවරණයේදී ඔබේ ඡන්දය ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. ජනාධිපතිවරණයෙන් පසු ද එම තත්වය ඇති කිරීමේ සටන අත නො හැර ගෙන යන්න.

    bump
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ජනතාව මේ දේශපාලකයන් ද, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ද, සමස්ත අධිකරණ පද්ධතිය ම ද, ජනමාධ්‍ය ද සැක කරති. එය වහා වෙනස් කළ යුතු තත්වයකි.

    ජනාධිපතිවරණයේදී ඔබේ ඡන්දය ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. ජනාධිපතිවරණයෙන් පසු ද එම තත්වය ඇති කිරීමේ සටන අත නො හැර ගෙන යන්න.

    bump

    කවුරු දිනුවත් .....

    ජනාධිපතිවරණයෙන් පසු ද එම තත්වය ඇති කිරීමේ සටන අත නො හැර ගෙන යන්න.
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    කිසිම නාලිකාවක් සාධාරණ නෑ

    31391113272898710999113.jpg

    ITN තරන් කිසිම නාලිකාවක් සාධාරණ නෑ