මහින්දා බයික්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    man dakka tv eke yanawa aluth bike ekak gana... thel kirillanam hodai kiyanawa... thiyena kenek genma ahanna wenawa...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රෝද දෙකක් තියේ
    පදින්න බැලන්ස් එක ඕනෙ
    උඹට පුස්සයිකලයක් වගේ පැදල පුරුද්ද තියෙනවනං ක්ලච් එක මිරිකන්නයි ගියර් දාන්නයි වගේ දේවල් තමා ඉගෙන ගන්න තියෙන්නෙ
    බ්‍රේක් ගහන එක නං එච්චර අවුලක් නෑ
    මුල් කාලෙ බ්‍රේක් කියල ක්ලච් එක මිරිකෙයි
    ඒත් දවසින් වගේ බ්‍රේක් පාගන්න පුරුදු වෙනව
    අවුලක් නෑ ගනිං :3
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මහින්දා පදින්න නෙවෙයි බන්
    ඩීලර් පොයින්ට් එකක් දාන්න හැදුවේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රෝද දෙකක් තියේ
    පදින්න බැලන්ස් එක ඕනෙ
    උඹට පුස්සයිකලයක් වගේ පැදල පුරුද්ද තියෙනවනං ක්ලච් එක මිරිකන්නයි ගියර් දාන්නයි වගේ දේවල් තමා ඉගෙන ගන්න තියෙන්නෙ
    බ්‍රේක් ගහන එක නං එච්චර අවුලක් නෑ
    මුල් කාලෙ බ්‍රේක් කියල ක්ලච් එක මිරිකෙයි
    ඒත් දවසින් වගේ බ්‍රේක් පාගන්න පුරුදු වෙනව
    අවුලක් නෑ ගනිං :3

    :P
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචං මහින්දා ටූවීලර්ස් ඩීලර් පොයින්ට් එකක් කරන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියපන්කෝ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දා දැන් මාකට් නෑ බං මයිත්‍රී කියල එකක් අලුතෙන් එනවා ඒකක් ගනින් :yes:

    විහිලුවට කිව්වේ බං ඕව නම් දන්නේ නැහැ බම්ප්