මහින්දෙගේ SMS පනිවුඩ 2 ක් ආවා

anuraw123

Member
Nov 25, 2014
633
36
0
මහින්දෙගේ SMS පනිවුඩ 2 ක් ආවා

මහින්දෙගේ SMS පනිවුඩ 2 ක් ආවා, මෛත්‍රිට විරැද්දව,උන්ට ඡන්දෙ දෙන්න කියලා..ඔයාලටත් ආවද බන්..?:lol:

අනේ අමිමපා මරා බලය ගන්න අපේ රටෙි සල්ලි නාස්තිකරලා නොකරපු මගුලක් නැහැ..දැන් ඒ පාර මහිනදගේ SMS..2ක් ආවා.. එකක් කියනවා..:angry:

Sirisena Copied modies clothes and Actions. Copied mahindas budget.now copied mahindas website mahinada2015.com. Choice is yours: Visionary leader or puppet?:growl:

අනෙක තමයි...

avuruddakin nawe vivasthawk! janathawege abimathaya paridi vidayaka balathala saha chande kramaya wenaskera,rate dinawannemu- mahinda chintheneya 3...:eek:

1 වර කන්න ගත්තා, 2 වර කමක්නැ කියලා,ඉල්ලපු හින්දා කන්න දුන්නා,3 වරක් කන්න දුන්නොත්.. 4 වෙනියට අපිවත් කාලා,5 වෙනියට රටත් කයි කයි කයි 6 ???...:growl:

මරා ට 3 වරක් දුන්නොත් මරා ගේ ලමයින්ටයි මෙි රට ඊ ලගට යන්නෙ...මරා නමි කාලා මැරෙයි,අපිට නොකා මැ: වෙයි?:shocked:

Last edited:

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    MR ta nam denna epa machan dunnu porondu ishta karala nahane
    dinnoth thawa awuruddak dekak yanakota minissunta ratama epawei ethakota api pramada wadi labunu me awasthawen prayojanaya ganimu. MS dinna ho nodina hithata ekagawa api rata wenuwen hithala ne chande denne chande nodee inna nam epa eka thmai karana lokuma modakama
     
    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    President කියලා නම්බර් එකකින් ලීස් කරන්න ඇත්තටම මහින්ද මොබිටෙල් එකටයි ඩයලොග් එකටයි ගෙවලද තියෙන්නේ..