මහින්ද අකමැති කරමුද

NotiPutha

Banned
May 6, 2015
102
43
0
මහින්ද අකමැති කරමුද

අයියෙ.
මහින්ද මාමාව ජනාධිපති කරන්න ගිහින් අපි පැරදුනා
අපි කඩේ ගියා මහින්ද ජනපති කරමු කියල


අනේ
දැන් මොන හිතකින්ද
මහින්ද අගමැති කරමු
කියල type කරන්නේ
:sorry::sorry::sorry::sorry:


ජාතික වහල් පෙරමුණේ පණිවිඩයකි​


පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි.​

ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් ගැටලුවක් නැත. මගේ ඡන්දය මහින්ද මහතාට ලබා නොදෙමි


ජාතික වහල් පෙරමුණ

එයා සංධානෙන් ආවොත් - UNP/JVP එකට දෙනවා
එයා තනියෙන් වෙනමම ආවොත් - සන්ධානෙට දෙනවා​
 
Last edited: