pala utto yanna,anura lokka nayalaya una daa idan hama chandekidima chanda gaana wadi una,ubalawage harakta mole paadenna kal yanawaneපනත පැරදුනොත් ආන්ඩුව විසුරවල මහ මැතිවරණෙකට යනව. ඒක ඔක්කොටම වඩා හොඳයි. රනිල්ටයි අනුරටයි ඇපත් නෑ
![]()

රනිල් ඕකට කැමති නෑ.මොකද චන්දයකට ගියොත් උන් අනාථයි. ඒකනිසා රනිල් බලන්නේ election එකකට නොයා ගොඩින් බේරගන්න.
16 වෙනිදා අර අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනවයි කියනවනේ? ඒක දින්නොත් මහින්ද දිගටම අගමැති. යම් හෙයකින් ඒක පැරදුනොත් ආණ්ඩුව විසුරුවනවා, UNP යට අවාසියි, මහින්ද දිනනවා.
wishwasa bange dinanna 2/3k oona nadda?
රනිල් - අනුර - කොටි සෙට් එකම දන්නව පාර්ලිමේන්තු චන්දයක් ආවොත් උන්ට දැන් තියෙන ආසන වලින් බරගානක් නැති වෙන බව. උන් කවදාවත් මහමැතිවරණෙකට යන්න කැමති නෑ. උපරිම කාලයක් බලයෙ ඉඳන් රට කන්න තමයි බලන්නෙ. ඒක නිසා 2/3 ගන්න බෑ විසුරවන්න.
නෑ අය-වැය වගේ එකක් පැරදුනොත් ආන්ඩුව දුවන්න බෑ. විසුරවන්න වෙනව.
මහින්දට විරුද්දව විශ්වාසභංගය දිනන්න නම් 113 තිබුනම ඇති.. හැබැයි මහින්ද පැරදුනත් අලුත් අගමැති කෙනෙක් පත් කරන්න පුලුවන් ජනාධිපතිට විතරයි..

* මහින්දට 113 පෙන්නන්න බැරිනම්,
1. ඉස්සෙල්ලාම එන්නේ අතුරු සම්මත ගිණුම, ඒකට UNP එකේ ඔක්කොම අය පක්ෂව චන්දය දෙයි.
2. ඊට පස්සේ එනවා මහින්දට විරුද්ධව විස්වාශ භංගය, එකේදී UNP අය විශ්වාශ භංගයට පක්ෂව චන්දය දෙනවා, ඊට පස්සේ මහින්ද අගමැති ධුරයෙන් අයින් කරනවා. Election එකකට යන එක වලකිනවා.
* මහින්දට 113 පෙන්නන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නෑ![]()
මූම මගේ සිය පාරක් විතර රේප් කැපුවා මේකම දාල. පවු දැන් ගූ කකා දුකට රේප් කපනවා ෆේක් වලින්. කොච්චර දැගලුවත් ගූ එන් පී පරාදයි 
විශ්වාසභංගයෙන් මහින්දව අයින් කරන්න පුලුවන්.. ඒත් ඊලගට අගමැති කෙනෙක් පත් කරන්න පුලුවන් ජනාධිපතිට විතරයි, අගමැති දිවුරුම් දෙන්නත් ඕනි ජනාධිපති ලග..
මහින්ද අගමැති වෙන්නෙ... 11-01-2018 07:35 AM kari wesige putha tho huga kalekin dakke, mahindage gu kana nisa ubata ballo puke arinawa wadi nisada umba dan elakiri paththe enne naththe ballige putha, umbe amma pare yana ballonta kiyala puke aragannawa dakka wawa rawume ponnayo
මූම මගේ සිය පාරක් විතර රේප් කැපුවා මේකම දාල. පවු දැන් ගූ කකා දුකට රේප් කපනවා ෆේක් වලින්. කොච්චර දැගලුවත් ගූ එන් පී පරාදයි
![]()
+Wishwasabangayak genne dennekgen kawuda honda kiyala balanna neweyi. E nisa oka waradiyi.විශ්වාශභංගයෙන් මහින්ද අයින් කරොත් MY3 ට ethically රනිල් ඇරෙන්න වෙන කෙනෙක් පත් කරන්න බෑ. සිංහලෙන් කියනවනම් රෙද්දක් ඇඳගෙන රනිල්ට අගමැති කම නොදී ඉන්න බෑ .
uba kiynne meka neethyanukuulai kiylda?113ක් මහින්දට තිබ්බොත් කොහොමත් අගමැතිනෙ. 113ක් හම්බුනේ නැතත් මහින්ද අගමැති වෙන්නෙ මෙන්න මෙහෙමයි.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසලා පැහැදිලි කිරීමක් ඉල්ලුවොත් අනිවාර්යෙන්ම ලැබෙන උත්තරේ කාට වාසිදායක එකක්ද කියලා පොඩ්ඩක් හිතලා බලපන්කො. මේ වෙලාවේ එජාපය ඔය තත්වය දන්න නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට නොයා පාර්ලිමේන්තුවෙන් වැඩේ බේර ගන්න හදන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඉල්ලන් කන්න ඕන නැති නිසයි යන්නෙ නැත්තෙ.
මහින්ද මුලින්ම බලන්නෙ 113ක් අරගෙන නම්බුපිට වැඩේ කරගන්න. 113 නැති උනොත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසයි. එතනත් නම්බුපිට දිනුමක් තමා තියෙන්නෙ. මෙතන තියෙන්නෙ වින්-වින් සිටුවේශන් එකක්. 113 අරන් කරොත් විශ්වාස භංග ගැන අවදානමකුත් නෑ. ඒකයි පාර්ලිමේන්තුවෙ විසඳගන්න ට්‍රයි එක දෙන්නෙ.
ඒ නිසා අන්කන්ස්ටිටියුශනල් පුතීලා ටික ලඟ පාත තියෙන බාම් එකක් ගාගෙන හිටහල්ලා. සමහර විට පස්සෙ විශ්වාසභංගයක් වගේ දෙයක් ගේන්න පුළුවන්.
113ක් මහින්දට තිබ්බොත් කොහොමත් අගමැතිනෙ. 113ක් හම්බුනේ නැතත් මහින්ද අගමැති වෙන්නෙ මෙන්න මෙහෙමයි.