මහින්ද අගමැති වෙන්නෙ මෙන්න මෙහෙමයි

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    පනත පැරදුනොත් ආන්ඩුව විසුරවල මහ මැතිවරණෙකට යනව. ඒක ඔක්කොටම වඩා හොඳයි. රනිල්ටයි අනුරටයි ඇපත් නෑ
    :rofl::rofl::rofl:
    pala utto yanna,anura lokka nayalaya una daa idan hama chandekidima chanda gaana wadi una,ubalawage harakta mole paadenna kal yanawane
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රනිල් ඕකට කැමති නෑ.මොකද චන්දයකට ගියොත් උන් අනාථයි :yes:. ඒකනිසා රනිල් බලන්නේ election එකකට නොයා ගොඩින් බේරගන්න.

    16 වෙනිදා අර අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනවයි කියනවනේ? ඒක දින්නොත් මහින්ද දිගටම අගමැති. යම් හෙයකින් ඒක පැරදුනොත් ආණ්ඩුව විසුරුවනවා, UNP යට අවාසියි, මහින්ද දිනනවා.

    රනිල් හදන්නෙ ඉන්න සෙට් එක තියාගෙන කොහොමහරි ගේම ගහගන්න.. මහින්ද try කරන්නෙ කොහොමහරි චන්දෙකට යන්න.. අතුරු සම්මත ගිණුම පැරදුනොත් නම් පාර්ලිමේන්තුව විසිරෙනව මචන්.. ඒත් රනිල් චන්දෙකට නොයා ඉන්න ඕනි නිසා උගෙ ටික දෙනෙක්ට කියයි පනතට පක්ශව චන්දෙ දෙන්න කියල..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    wishwasa bange dinanna 2/3k oona nadda?

    මහින්දට විරුද්දව විශ්වාසභංගය දිනන්න නම් 113 තිබුනම ඇති.. හැබැයි මහින්ද පැරදුනත් අලුත් අගමැති කෙනෙක් පත් කරන්න පුලුවන් ජනාධිපතිට විතරයි..
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    රනිල් - අනුර - කොටි සෙට් එකම දන්නව පාර්ලිමේන්තු චන්දයක් ආවොත් උන්ට දැන් තියෙන ආසන වලින් බරගානක් නැති වෙන බව. උන් කවදාවත් මහමැතිවරණෙකට යන්න කැමති නෑ. උපරිම කාලයක් බලයෙ ඉඳන් රට කන්න තමයි බලන්නෙ. ඒක නිසා 2/3 ගන්න බෑ විසුරවන්න.

    පනත අනුව මන්ත්‍රිලට එකතුවෙල පාර්ලිමේන්තුව විසුරුවන්න කියල ඉල්ලීමක් කරන්න තුනෙන් දෙක ඕන වෙන්නේ.... ආන්ඩුව අරන් යන්න බැරි නන් පනත් අය වැයක් පරාද වෙනවනම් ආන්ඩුව ගෙනියන්න බෑ. එතකොට ජනාධිපතිට පාර්ල්මේන්‍රතුව විසුරුවන්න පුලුවන්. ඕක තමා වෙන්නේ බහුතරය නැත්නම්...
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    නෑ අය-වැය වගේ එකක් පැරදුනොත් ආන්ඩුව දුවන්න බෑ. විසුරවන්න වෙනව.

    පනත අනුව මන්ත්‍රිලට එකතුවෙල පාර්ලිමේන්තුව විසුරුවන්න කියල ඉල්ලීමක් කරන්න තුනෙන් දෙක ඕන වෙන්නේ.... ආන්ඩුව අරන් යන්න බැරි නන් පනත් අය වැයක් පරාද වෙනවනම් ආන්ඩුව ගෙනියන්න බෑ. එතකොට ජනාධිපතිට පාර්ල්මේන්‍රතුව විසුරුවන්න පුලුවන්. ඕක තමා වෙන්නේ බහුතරය නැත්නම්...
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    මහින්දට විරුද්දව විශ්වාසභංගය දිනන්න නම් 113 තිබුනම ඇති.. හැබැයි මහින්ද පැරදුනත් අලුත් අගමැති කෙනෙක් පත් කරන්න පුලුවන් ජනාධිපතිට විතරයි..

    * මහින්දට 113 පෙන්නන්න බැරිනම්,

    1. ඉස්සෙල්ලාම එන්නේ අතුරු සම්මත ගිණුම, ඒකට UNP එකේ ඔක්කොම අය පක්ෂව චන්දය දෙයි.

    2. ඊට පස්සේ එනවා මහින්දට විරුද්ධව විස්වාශ භංගය, එකේදී UNP අය විශ්වාශ භංගයට පක්ෂව චන්දය දෙනවා, ඊට පස්සේ මහින්ද අගමැති ධුරයෙන් අයින් කරනවා. Election එකකට යන එක වලකිනවා.

    * මහින්දට 113 පෙන්නන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නෑ :D
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    * මහින්දට 113 පෙන්නන්න බැරිනම්,

    1. ඉස්සෙල්ලාම එන්නේ අතුරු සම්මත ගිණුම, ඒකට UNP එකේ ඔක්කොම අය පක්ෂව චන්දය දෙයි.

    2. ඊට පස්සේ එනවා මහින්දට විරුද්ධව විස්වාශ භංගය, එකේදී UNP අය විශ්වාශ භංගයට පක්ෂව චන්දය දෙනවා, ඊට පස්සේ මහින්ද අගමැති ධුරයෙන් අයින් කරනවා. Election එකකට යන එක වලකිනවා.

    * මහින්දට 113 පෙන්නන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නෑ :D

    MY3 ගේන පනතකට කට්ටිය පක්ශව චන්දෙ දෙයිද කියන එකයි ප්‍රශ්නෙ.. UNP එක දුන්නත් අනික් කුඩා පක්ශ sure නැ..

    විශ්වාසභංගයෙන් මහින්දව අයින් කරන්න පුලුවන්.. ඒත් ඊලගට අගමැති කෙනෙක් පත් කරන්න පුලුවන් ජනාධිපතිට විතරයි, අගමැති දිවුරුම් දෙන්නත් ඕනි ජනාධිපති ලග..

    රනිල් මේ කේස් එකේදි උසාවි යන්නෙ නෑ.. උසාවි ගියොත් රනිල්ට කෙල වෙනව මහින්දගෙ පත්වීම නීත්‍යානුකූල නිසා.. මහින්දට බහුතරේ නෑ වගේ තේරුනොත් හිටං supreme court එකේ decision එක අහයි..

    මොනව උනත් දැන් ලොකු කැද හැලියක් තියෙන්නෙ..
    ඉස්සරහට හොද ආතල් තියෙයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්ද අගමැති වෙන්නෙ... 11-01-2018 07:35 AM kari wesige putha tho huga kalekin dakke, mahindage gu kana nisa ubata ballo puke arinawa wadi nisada umba dan elakiri paththe enne naththe ballige putha, umbe amma pare yana ballonta kiyala puke aragannawa dakka wawa rawume ponnayo

    :lol:මූම මගේ සිය පාරක් විතර රේප් කැපුවා මේකම දාල. පවු දැන් ගූ කකා දුකට රේප් කපනවා ෆේක් වලින්. කොච්චර දැගලුවත් ගූ එන් පී පරාදයි :rofl:
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18

    විශ්වාසභංගයෙන් මහින්දව අයින් කරන්න පුලුවන්.. ඒත් ඊලගට අගමැති කෙනෙක් පත් කරන්න පුලුවන් ජනාධිපතිට විතරයි, අගමැති දිවුරුම් දෙන්නත් ඕනි ජනාධිපති ලග..

    විශ්වාශභංගයෙන් මහින්ද අයින් කරොත් MY3 ට ethically රනිල් ඇරෙන්න වෙන කෙනෙක් පත් කරන්න බෑ. සිංහලෙන් කියනවනම් රෙද්දක් ඇඳගෙන රනිල්ට අගමැති කම නොදී ඉන්න බෑ .
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මහින්ද අගමැති වෙන්නෙ... 11-01-2018 07:35 AM kari wesige putha tho huga kalekin dakke, mahindage gu kana nisa ubata ballo puke arinawa wadi nisada umba dan elakiri paththe enne naththe ballige putha, umbe amma pare yana ballonta kiyala puke aragannawa dakka wawa rawume ponnayo

    :lol:මූම මගේ සිය පාරක් විතර රේප් කැපුවා මේකම දාල. පවු දැන් ගූ කකා දුකට රේප් කපනවා ෆේක් වලින්. කොච්චර දැගලුවත් ගූ එන් පී පරාදයි :rofl:

    රිදුනම ඔහොම තමා :yes: +
     
    • Like
    Reactions: Silly point

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    විශ්වාශභංගයෙන් මහින්ද අයින් කරොත් MY3 ට ethically රනිල් ඇරෙන්න වෙන කෙනෙක් පත් කරන්න බෑ. සිංහලෙන් කියනවනම් රෙද්දක් ඇඳගෙන රනිල්ට අගමැති කම නොදී ඉන්න බෑ .
    Wishwasabangayak genne dennekgen kawuda honda kiyala balanna neweyi. E nisa oka waradiyi.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,513
    113
    113 ඕනෙ නෑ අගමැති වෙන්න...ඒ උනාට ඔතන අවුල එහෙම නොවුනොත් අය වැය පනත සම්මත නොවුනම ඉබේම පාර්ලිමේන්තුව විසිරෙනව
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    113ක් මහින්දට තිබ්බොත් කොහොමත් අගමැතිනෙ. 113ක් හම්බුනේ නැතත් මහින්ද අගමැති වෙන්නෙ මෙන්න මෙහෙමයි.

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසලා පැහැදිලි කිරීමක් ඉල්ලුවොත් අනිවාර්යෙන්ම ලැබෙන උත්තරේ කාට වාසිදායක එකක්ද කියලා පොඩ්ඩක් හිතලා බලපන්කො. මේ වෙලාවේ එජාපය ඔය තත්වය දන්න නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට නොයා පාර්ලිමේන්තුවෙන් වැඩේ බේර ගන්න හදන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඉල්ලන් කන්න ඕන නැති නිසයි යන්නෙ නැත්තෙ.

    මහින්ද මුලින්ම බලන්නෙ 113ක් අරගෙන නම්බුපිට වැඩේ කරගන්න. 113 නැති උනොත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසයි. එතනත් නම්බුපිට දිනුමක් තමා තියෙන්නෙ. මෙතන තියෙන්නෙ වින්-වින් සිටුවේශන් එකක්. 113 අරන් කරොත් විශ්වාස භංග ගැන අවදානමකුත් නෑ. ඒකයි පාර්ලිමේන්තුවෙ විසඳගන්න ට්‍රයි එක දෙන්නෙ.

    ඒ නිසා අන්කන්ස්ටිටියුශනල් පුතීලා ටික ලඟ පාත තියෙන බාම් එකක් ගාගෙන හිටහල්ලා. සමහර විට පස්සෙ විශ්වාසභංගයක් වගේ දෙයක් ගේන්න පුළුවන්.
    uba kiynne meka neethyanukuulai kiylda?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    මේ ඉන්නෙත් මහින්දගෙ හොඳ කකුලක් තමයි. හැබැයි මිනිහ මෙතන කියන දේ සමබරයි

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    113ක් මහින්දට තිබ්බොත් කොහොමත් අගමැතිනෙ. 113ක් හම්බුනේ නැතත් මහින්ද අගමැති වෙන්නෙ මෙන්න මෙහෙමයි.

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසලා පැහැදිලි කිරීමක් ඉල්ලුවොත් අනිවාර්යෙන්ම ලැබෙන උත්තරේ කාට වාසිදායක එකක්ද කියලා පොඩ්ඩක් හිතලා බලපන්කො. මේ වෙලාවේ එජාපය ඔය තත්වය දන්න නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට නොයා පාර්ලිමේන්තුවෙන් වැඩේ බේර ගන්න හදන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඉල්ලන් කන්න ඕන නැති නිසයි යන්නෙ නැත්තෙ.

    මහින්ද මුලින්ම බලන්නෙ 113ක් අරගෙන නම්බුපිට වැඩේ කරගන්න. 113 නැති උනොත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසයි. එතනත් නම්බුපිට දිනුමක් තමා තියෙන්නෙ. මෙතන තියෙන්නෙ වින්-වින් සිටුවේශන් එකක්. 113 අරන් කරොත් විශ්වාස භංග ගැන අවදානමකුත් නෑ. ඒකයි පාර්ලිමේන්තුවෙ විසඳගන්න ට්‍රයි එක දෙන්නෙ.

    ඒ නිසා අන්කන්ස්ටිටියුශනල් පුතීලා ටික ලඟ පාත තියෙන බාම් එකක් ගාගෙන හිටහල්ලා. සමහර විට පස්සෙ විශ්වාසභංගයක් වගේ දෙයක් ගේන්න පුළුවන්.

    :D:D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    48192608_2372843962743843_1558527770680623104_n.jpg