මහින්ද අතේ තියන් ඉන්නේ මො‌කක්ද

a380

Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    මහින්ද අතේ තියන් ඉන්නේ මො‌කක්ද

    අර රත්තරන් කෑල්ලක් අතේ තියන් ඉන්නවා හැමතිස්සෙම. ඒ‌ක දැන් නාමල්ට දීලා වගෙයි.
    ඒ‌ මො‌කක්ද?
    ඒ‌ක කො‌හෙන්ද මහින්දට?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10599381_10203369898429944_3755608628444279336_n.jpg

    SIRIMODI Illagena wage
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෛත්‍රී, මරා දෙන්නම අතේ තියන් ඉන්නවා බං.. මරාගෙ පවුලෙ හැමෝටමත් තියෙනවා.. ඕක මං හිතන්නෙ ඉන්දියාවෙන් ගෙන්නපු බලගතු යන්ත්‍රයක්..
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    meka witharada thiyenne prove karanna. thava deka thunak dammoth wishwasa karanava. nathnam photoshop kiyala hithagannava. aye nokiwwai kiyannepa, hareeeee
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෛත්‍රී, මරා දෙන්නම අතේ තියන් ඉන්නවා බං.. මරාගෙ පවුලෙ හැමෝටමත් තියෙනවා.. ඕක මං හිතන්නෙ ඉන්දියාවෙන් ගෙන්නපු බලගතු යන්ත්‍රයක්..

    යන්ත්‍රයක් kiwwe machine ekak da ban? oken monawada karanna puluwann? pol gaana ekak wage thamai tikak penne..:lol:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අත ටිකක් අස්වාභාවිකයි වගේ... මූනට වඩා අත ලොකුයි...

    අයේ එඩිට් කරලා දාපන් මචන්.....