මහින්ද+අධිකරණයට
තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ගොනු කළ පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කැර ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුට මෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.
source :- http://www.lankadeepa.lk/index.php/top_story/289337

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන විපක්ෂ නායකකම ලබාදීම සඳහා සන්ධානයේ පිරිසක් දරන උත්සාහයට නීතිමය බාධාවක් මතුව ඇතැයි වාර්තා වේ.
2011 මහ මැතිවරණයට සන්ධානයෙන් ඉදිරිපත් කල ජාතික ලැයිස්තු ලේඛනයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවීම ඊට හේතුවයි.
මේ අතර ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් බහුතරයකගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතාට විපක්ෂ නායක ධුරය ලබාදිය යුතු බවයි.
කෙසේවුවද, මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර ගැනීමට ඉඩ සැලසීම සඳහා දැනටමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර ඇතැයි ද දැනගන්නට තිබේ.
එසේ ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියන් බවට ද එම ආරංචි මාර්ගවලින් පැවසේ.![]()
Last edited:

dalas yatin gema denawa wage marata