මහින්ද+අධිකරණයට

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්ද+අධිකරණයට

    10933930_765427386858754_5162802510794294679_n.jpg


    තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ගොනු කළ පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කැර ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුට මෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

    source :- http://www.lankadeepa.lk/index.php/top_story/289337


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන විපක්ෂ නායකකම ලබාදීම සඳහා සන්ධානයේ පිරිසක් දරන උත්සාහයට නීතිමය බාධාවක් මතුව ඇතැයි වාර්තා වේ.

    2011 මහ මැතිවරණයට සන්ධානයෙන් ඉදිරිපත් කල ජාතික ලැයිස්තු ලේඛනයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවීම ඊට හේතුවයි. :lol::lol::lol:


    මේ අතර ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් බහුතරයකගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතාට විපක්ෂ නායක ධුරය ලබාදිය යුතු බවයි.

    කෙසේවුවද, මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර ගැනීමට ඉඩ සැලසීම සඳහා දැනටමත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්‌වීමට කැමැත්ත පළ කර ඇතැයි ද දැනගන්නට තිබේ.

    එසේ ඉල්ලා අස්‌වීමට කැමැත්ත පළකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියන් බවට ද එම ආරංචි මාර්ගවලින් පැවසේ. :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මරාගේ උන් දැන් මෙහෙම කියනවා !


    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන පරිච්ජේදයේ 35 වගන්තියට අනුව ජනාධිපති ධුරය දරන ලද කාලයේ කරන ලද කිසියම් හෝ වරදකට ඔහුට හෝ ඇයට නඩු පැවරිය නොහැකිය.


    උන්ගේ හර්ද සාක්ෂියෙන් අහලා බැලුවොත් තේරෙයි !

    උන් මේ හදන්නේ හොරෙක්ව රකින්න කියන දෙයක් නේද කියලා !

    මන් හිතන්නේ කාට කාටත් කරපු වැරදි වලට කෙල වෙන්න මේ වාක්‍යත් වෙනස් කලොත් හොදයි !


    අන්තිමට මහින්දට චන්දෙ ඉල්ලන්න නිදහස් පක්ෂය නැති වෙනවා !

    ඒක වෙනවා ඒකාන්තයි !


    මහින්ද පාර්ලි‌‌මේන්තුවට එයි අලුත් පක්ෂයක් හදාගෙන !

    අර ජනරාල් ෆොන්සේකා ආවා වගේ ! එත් අගමැති වෙන්න බැහැ කවරදාකවත් ! ලොවෙත් නැහැ !

    ප්‍රධාන පක්ෂ දෙකෙන් මෙයාව ගන්නේ නැහැ මුක්කුවකටවත් !

    මේ තියෙන්න මරාවාදියෝ කෑ ගහනවා කල ගුණ සලකන්න තව අවස්තාවක් දෙන්න කියලා !

    995072_394798650693502_8225699090765600100_n.jpg


    කාට වුනත් කියන්න තියෙන්නේ ....

    ලංකාවේ තියෙන්න පුලුවන් ප්‍රධාන පක්ෂ දෙකක් පමණයි !

    ඔය ගොඩක් දැන් කෑ ගහන උන් ගොඩක් අවස්ථාවාදීන් !
    ගොඩක් උන් පහල තියෙන image post එකේ කියන වගේ උන් !
    උන් කවරදාකවත් ප්‍රධාන පක්ෂ හැරදා යන්නේ නැහැ !
    මහින්දගේ පක්ෂයට ලොවෙත් නැහැ !


    මෙන්න මේ වගේ ඔතන වෙනස් වෙන්න ඕනේ ...

    ඔබ තවමත් සන්ධාන පාක්ෂිකයෙක්ද කියන එක ?

    ඔබ තවමත් මහින්ද පාක්ෂිකයෙක්ද ?

    කනගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ ...
    අඩුම තරමේ ....ඔබගේ පුද්ගලික අවශ්‍යතා සපුරාලීමට මහින්දට තවදුරත් කිසිසේත්ම නොහැකි හෙයින් .....

    පුද්ගලික අවශ්‍යතා සපුරාලීම පසෙක තබා නැවත !
    නැවත නියම සභාපතිධුරය හොබවන නිදහස් පක්ෂයට පැනීමට කාලය පැමිණ ඇති බවයි !

    දුක තමයි ! :(:(:(:sorry::sorry:


    10888878_931500783541630_5384697595108207846_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: SHANUXLK

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔබ තවමත් මහින්ද පාක්ෂිකයෙක්ද ?

    කනගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ ...
    අඩුම තරමේ ....ඔබගේ පුද්ගලික අවශ්‍යතා සපුරාලීමට මහින්දට තවදුරත් කිසිසේත්ම නොහැකි හෙයින් .....

    පුද්ගලික අවශ්‍යතා සපුරාලීම පසෙක තබා නැවත !
    නැවත නියම සභාපතිධුරය හොබවන නිදහස් පක්ෂයට පැනීමට කාලය පැමිණ ඇති බවයි !

    දුක තමයි ! :(:(:(:sorry::sorry:
     

    Similar threads