මහින්ද අධිවේගයෙන් ගසා කෑ හැටි

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    සැලසුම් කරාට විතරක් මදි බන්... ඉන් එහාට තමයි වැඩ තියෙන්නෙ....
    බලශක්ති අර්බුදය විසදන්න ගල් අගුරැ බලාගාර ඉදිකරන්න සැලසුම් කලේ කොයි කාලේද?. එ්ත් නොරොච්චෝලෙ ඉදිකරල ලංකාවෙ බලශක්ති අර්බුදය විසදන්න කොච්චර කල් ගියාද?. ඒ වෙනකම් හිටපු ආණ්ඩුවල ලොක්කො ඔර්ලෝසුව වෙනස් කලා මිසක් මේ සැලසුම් ක5ියාත්මක කරගන්න පුලුවන් උනාද?
    හයි වේ වලටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි...

    :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹලා දාපු කමෙන්ට් වලින් පේන්නේ මේ ප්‍රොජෙක්ට් 1 ගැන වැඩි අවබෝධයක් නැති බවයි.. මේ ප්‍රොජෙක්ට් 1 ගැන හොඳටම දන්න කෙනෙක් විදිහට පොඩි පැහැදිලි කිරීමක් කරන්නං..
    මධ්‍යම අදිවේගී මාර්ගය අදියර 3කින් තමයි සැළසුම් කරලා තියන්නේ..

    1. කඩවත - මීරිගම

    2. මීරිගම - කුරුණෑගල
    3. කුරුණෑගල - නුවර

    සන්ධාන රජයෙන් ව්‍යපෘතිය පටන් ගත්තට මුදල් ප්‍රතිපාදන සොයාගෙන තිබ්බේ පළමු අදියරට පමණයි. ඒ චීනයේ එක්සිම් බැංකුවෙන් ණය මුදලක් විදිහට. සාපේක්ෂව පොළීය ටිකක් වැඩියි. ඒ ණය මුදල ලබා දෙද්දි තිබ්බ කොන්දේසි වලට අනුව චීන සමාගමකට ඉදිකිරීම් පැවරීම අනිවාර්යයි. ඒ අනුව
    China Metallurgical Group Corporation Limited කියන සමාගමට ඉදිකිරීම් පැවරෙනවා. මේ වනවිට ගිවිසුම් අත්සන් කරලා තියන නිසා වෙනස් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ බැංකුවත් සමඟ සාකච්ඡා කරලා පොළිය ටිකක් අඩු කරගන්න පුළුවන්ද කියලා බලන එක විතරයි.
    එජාප රජය ආපු ගමන් මේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කෙරුවා මුළු ව්‍යපෘතියටම මූල්‍ය ප්‍රතිපාදන සොයාගන්නකං. දැන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබිලා තියනවා 2වන සහ 3වන අදියර සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජපානයෙන් ඉතාම අඩු පොලී අනුපාතික යටතේ.
    ඉතින් මධ්‍යම අධිවෙගී මාර්ගයේ 2 සහ 3 අදියර සඳහා චීන ණය මුදල් වෙනුවට විකල්ප මූල්‍යන ප්‍රභව සොයාගැනීම නිසා පොළිය ලෙස ගෙවන්න සිදු වීමට නියමිතව තිබූ විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වෙලා තියනවා. ඒක රටක් විදිහට අපි ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්.
    දේශපාලන කොණයකින් බලන්නේ නැතුව ඇත්තම කතාව පැහැදිලි කරලා දෙන්නයි උත්සහ කෙරුවේ. මොන රජයකින් සිදු වුණත් රටේ නාස්තියක් සිද්ධ වුණොතින් ඒකට වන්දි ගෙවන්න වෙන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවට. ඒක නිසා අපි කරන්න ඕන පක්ෂ භේදයකින් තොරව නාස්තිය දූෂණය වළක්වන්න එකතු වෙන එකයි කියන එක තමා මගේ නං හැඟීම. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඒ ත්‍රෙඩ් එකත් ජබුක් නේද Hyaenidae?:lol:

    මහින්දගේ හේනේ මාමලා හමුදාවටම හෝදලා ඉවරයක් කරන්න බැරි උන කුණු උඹ කොහේ හොදන්නද කොලුවෝ :lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    //During the past 10 years, at the request of the Sri Lankan Government, China has provided loans amounting to several billion US dollars in supporting of Sri Lanka’s economic and social development, among which more than half are at the interest rates of only 2 per cent. Xinhua reports that the China EXIM Bank, the largest loan provider to Sri Lanka, has provided over US$ 6 billion. 77 per cent are preferential loans, of which the interest rate is 2 per cent per year. The remaining funding gap has been covered by commercial loans.//

    :dull::dull::dull:

    http://www.sundaytimes.lk/150607/ne...ina-defends-hike-in-interest-rate-152111.html

    If you read this article properly then you would find the fraud of interest rates revision as well machan.. Ex president has always made his decisions in favor of Exim Bank.. Not in favor of SL people.. Did you ever think what was the reason behind that..?

    & the next point is that you can't break my argument based on this article. Because you don't know true story but I know..
    :D:D:D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    ADB adaara walin thama Colombo South Harbour Expansion project eka keruweth.. 500million budget 1.. 300 million ADB loan ekak zero interest 30 years loan ekak.. 100 million SL govt & 100 million private partnership kiyala thama project eka awe.. aanduwa loan eka gaththa 100 million China Exim bank eken.. LIBOR + 2% thama agreement gahuwe.. passe Mahinda Rajapakse Ewakata Mudal Amathi widihata cabinet paper 1k dala interest payment 1 wadi karamu kiyala kiyanawa kisima padanamak nathuwa.. eee anuwa interest rate eka wadi karanawa LIBOR + 4.5%.. :no::no::no:

    මේ චෝදනාවේ මුලාශ්‍රය මොකක්ද? ඒ කැබිනට් පත්‍රිකාව ගැන තොරතුරු කොහෙන්ද ගන්න පුළුවන්?
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    සැලසුම් කරාට විතරක් මදි බන්... ඉන් එහාට තමයි වැඩ තියෙන්නෙ....
    බලශක්ති අර්බුදය විසදන්න ගල් අගුරැ බලාගාර ඉදිකරන්න සැලසුම් කලේ කොයි කාලේද?. එ්ත් නොරොච්චෝලෙ ඉදිකරල ලංකාවෙ බලශක්ති අර්බුදය විසදන්න කොච්චර කල් ගියාද?. ඒ වෙනකම් හිටපු ආණ්ඩුවල ලොක්කො ඔර්ලෝසුව වෙනස් කලා මිසක් මේ සැලසුම් ක5ියාත්මක කරගන්න පුලුවන් උනාද?
    හයි වේ වලටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි...
    නොරොච්චෝලේ හදල ල**ක් විසදුව..බලපන් හදපු දවසේ ඉදන් කැඩිලා..මල් ගහලද බන් ඉන්නේ උබල..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව නැවතත් දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ලබා දුන් China Metallurgical Group Corporation Limited නැමැති චීන සමාගමටමයි.[/SIZE] (The Metallurgical Corporation of China (MCC) has come forward to construct the highway… ft.lk 2015/08/04 Link : http://www.ft.lk/article/453563/Sri-Lanka-will-be-economic-centre-in-South-Asia--Ranil )

    ranil-wickramsinghe-china.jpg

    ණය ආධාර ලබා ගෙන තිබෙන්නේත් මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් චීන Exim බැංකුවෙන්මයි.

    මේ කතාව වැරදියි කියල පිලිගනින් ඉතින් දැන්වත් :lol: පලවෙනි අදියර (ගිවිසුම් අත්සන් කරලා ඉවර වෙලා තිබ්බ කොටස) විතරයි චීනෙට දුන්නේ සහ exim බැංකුවෙන් ණය ගත්තේ කියල උඹ පිලිගනින් ඉතින් දැන්වත් :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    Machan it's fresh agreement for the remaining phases.. But if you go through previous agreements like norochcole, katunayake expressway, central expressway phase 1 likewise, the interest rate was around 4%.. keep in mind.. these rates are not fixed.. they are floting rates.. LIBOR+ 4% likewise..

    If you read this article properly then you would find the fraud of interest rates revision as well machan.. Ex president has always made his decisions in favor of Exim Bank.. Not in favor of SL people.. Did you ever think what was the reason behind that..?

    & the next point is that you can't break my argument based on this article. Because you don't know true story but I know..
    :D:D:D:D

    Your argument was former gov. took loans from China EXIM bank at 4-4.5% percent, your previous calculations were based on that fact, remember? You said EXIM bank agreed to provide loans for 2% after UNP government made fresh agreements with the said bank, I quoted this article 'cause it clearly says MAJORITY of the loans (77%) were taken by the previous government at the interest rate of 2% instead of 4.5%. You claim you know the "true story" but fail to provide reliable sources for your following claims:

    1. එක්සිම් බැංකුවේ පොළී අනුපාතික 4-6% පරාසයේ තියන්නේ.

    2.
    ආසියනු සංවර්ධන බැංකුව 0.25% - 0.50% සහ ජපානය 0.5% වගේ පරාසයක පොලී අනුපාතික තියන්නේ.

    3. i. කලින් පැවැතී ආණ්ඩුවෙන් 4.5% පොලිය යටතේ චීනයේ EXIM බැංකුවෙන් බිලියන 594 ක් ගත්ත.
    ii. එජාප ආණ්ඩුවෙන් 1% පොලිය යටතේ ADB හා ජපානයෙන් බිලියන 540 ක් ගත්ත.

    4.
    LIBOR + 2% thama agreement gahuwe.. passe Mahinda Rajapakse Ewakata Mudal Amathi widihata cabinet paper 1k dala interest payment 1 wadi karamu kiyala kiyanawa kisima padanamak nathuwa.. eee anuwa interest rate eka wadi karanawa LIBOR + 4.5%..

    You and I are anonymous members in this community, that's why we always provide reliable sources to prove a point. So please, if you have reliable sources to prove above pointers, share them with us... :yes:

    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    මේ චෝදනාවේ මුලාශ්‍රය මොකක්ද? ඒ කැබිනට් පත්‍රිකාව ගැන තොරතුරු කොහෙන්ද ගන්න පුළුවන්?

    Parliment web site eke hari government web site eke hari balapan macho..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    Parliment web site eke hari government web site eke hari balapan macho..

    Umba dakka thana kiyahako ithin. Mama ohoma ekak una kiyalawath danne na. :no: Ithin umbt oka gana explain karanna time eka thibbanam source eka (Cabinet paper) hoyala denna time nathiwenna baane? :confused: Ohoma deyak parliament ekedi discuss nowi thibune kohomada? adugane news report ekak wath? :)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නොරොච්චෝලේ හදල ල**ක් විසදුව..බලපන් හදපු දවසේ ඉදන් කැඩිලා..මල් ගහලද බන් ඉන්නේ උබල..

    මචන් ලංකාව මෙහෙම හරි දුවන්නෙ නොරොච්චලෛ හින්ද. 70 ගනන්වල ගිවිසුම් ගහපු එකක් අවුරැදු 30 කට පස්සෙ හදද්දි මෙහෙම වෙන්න පුලුවන්... ඒත් පොර ඒක කොහොම හරි කලානේ.... එතෙක් හිටපු උන්ට ෆේල්... ඒකයි මම කියන්නෙ... නැත්නම් උනුත් ට්‍රයි කලා...
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Your argument was former gov. took loans from China EXIM bank at 4-4.5% percent, your previous calculations were based on that fact, remember? You said EXIM bank agreed to provide loans for 2% after UNP government made fresh agreements with the said bank, I quoted this article 'cause it clearly says MAJORITY of the loans (77%) were taken by the previous government at the interest rate of 2% instead of 4.5%. You claim you know the "true story" but fail to provide reliable sources for your following claims:

    1. එක්සිම් බැංකුවේ පොළී අනුපාතික 4-6% පරාසයේ තියන්නේ.

    2.
    ආසියනු සංවර්ධන බැංකුව 0.25% - 0.50% සහ ජපානය 0.5% වගේ පරාසයක පොලී අනුපාතික තියන්නේ.

    3.
    දැන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබිලා තියනවා 2වන සහ 3වන අදියර සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජපානයෙන් ඉතාම අඩු පොලී අනුපාතික යටතේ.

    4.
    LIBOR + 2% thama agreement gahuwe.. passe Mahinda Rajapakse Ewakata Mudal Amathi widihata cabinet paper 1k dala interest payment 1 wadi karamu kiyala kiyanawa kisima padanamak nathuwa.. eee anuwa interest rate eka wadi karanawa LIBOR + 4.5%..

    You and I are an anonymous members in this community, that's why we always provide reliable sources to prove a point. So please, if you have reliable sources to prove above pointers, share them with us... :yes:

    owaye 2% kiyanne machn LIBOR + 2%.. kawadawath 2% fixed loan denne naa..

    anith eka machn ubata Exim Bank eka fund karapu project list ekakui ewaye rates list 1kui ganna puluwan nan unta email ekak daala aragena compare karala balapan mama kiyala thiyanne boruda kiyala..

    anith eka mama othana explain keruwe Central Highway eka gana misak wena projects gana nemei.. 2014 awurudde saha 2015 awrudde project loans compare karala baluwoth Exim bank eke rates yanne 4+ kiyala therei..

    ewath peg karala thiyanne LIBOR walata.. LIBOR kiyanne floating rate 1k 0-2% athara range 1 thama yanne maatha ithihasaye.. ekai 4-6% athare kiyala damme..

    Apita ehema source kiyala daanna document proof na machn.. Ape source documents public forum wala daanna puluwan ewa newei.. bt apita labena documents wala thiyana information api dannawa hondatama..

    Uba methana aththa hariyatama nodana information daanawa dakka nisai mama reply keruwe thread 1ta.. mokada api yamak dannakota wena kenek wena deyak kiyanakota apiwath naliyanawane aththa kiyanna.. uba samaharavita news papers news site walin aragena danawa wenna puluwan.. habai oya hugak sources eka eka paksha walata support 1ta news liyana kattiya kiyala amathaka karanna epa.. eeegollo liyana dewal gana wagakeemak egollanta na.. eka nisa eewage dewal daaaddi salakillen daanna ona kiyana ekai mage adahasa..

    eee wagema thamai pakshe mokak unath Exim bank 1 wenuwata alternative funding sources walata giya eken ratata wasiyak una.. eka naa kiyanna bane.. ithin eka honda deyak ne.. ubala api hamotama benefit ekak enawa eken.. ithin honda dekata hondai kiyanna api kuhaka wenna ona nane.. ekai mama madyasthawa indagena mama danna de kiwwe.. eka piliganna noganna eka ube kamaththa..

    :yes::yes::yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Umba dakka thana kiyahako ithin. Mama ohoma ekak una kiyalawath danne na. :no: Ithin umbt oka gana explain karanna time eka thibbanam source eka (Cabinet paper) hoyala denna time nathiwenna baane? :confused: Ohoma deyak parliament ekedi discuss nowi thibune kohomada? adugane news report ekak wath? :)

    mama dakke apita apu cabinet papers walin.. oya hama cabinet paper 1kma wage api through thama yanne.. anika cabinet papers parliment ekata enne naa..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113

    Apita ehema source kiyala daanna document proof na machn.. Ape source documents public forum wala daanna puluwan ewa newei.. bt apita labena documents wala thiyana information api dannawa hondatama..

    Uba methana aththa hariyatama nodana information daanawa dakka nisai mama reply keruwe thread 1ta.. mokada api yamak dannakota wena kenek wena deyak kiyanakota apiwath naliyanawane aththa kiyanna.. uba samaharavita news papers news site walin aragena danawa wenna puluwan.. habai oya hugak sources eka eka paksha walata support 1ta news liyana kattiya kiyala amathaka karanna epa.. eeegollo liyana dewal gana wagakeemak egollanta na.. eka nisa eewage dewal daaaddi salakillen daanna ona kiyana ekai mage adahasa..

    eee wagema thamai pakshe mokak unath Exim bank 1 wenuwata alternative funding sources walata giya eken ratata wasiyak una.. eka naa kiyanna bane.. ithin eka honda deyak ne.. ubala api hamotama benefit ekak enawa eken.. ithin honda dekata hondai kiyanna api kuhaka wenna ona nane.. ekai mama madyasthawa indagena mama danna de kiwwe.. eka piliganna noganna eka ube kamaththa..
    :yes::yes::yes::yes:

    උඹ මධ්‍යස්තයි කියනඑක නම් පිලිගන්නත් අමාරුයි, "එළකිරියේ මරා විරුද්ධ සෙට් එක" ත්‍රෙඩ් එකේ ක්‍රියාකාරිකයෙක් නිසා. :no:

    අනික මහින්ද කරපු කිසිම දේකට උඹ හොඳක් කියනවා මම දැකලත් නැහැ. :confused:

    ඒක පැත්තකින් තියමු. මෙහෙමනේ මම කලිනුත් කිව්වා වගේ අපි ඇත්තටම කවුද කියලා අපි දන්නේ නැහැ. (Anonymous) ඉතින් සාමාන්‍යයෙන් අපි කාරණාවක් ගැන එළකිරියේ හෝ වෙනත් සමාජජාල වෙබ් අඩවියක සාකච්චා කරනකොට අඩුම ගානේ රටේ පිළිගත් මාධ්‍ය ආයතනයක රිපෝට් එකක් වත් දෙනවා, මොකද අදාළ මාධ්‍ය ආයතනයට නීතියෙන් බැඳීමක් තියෙන නිසා නිවැරදි පුවත් පළ කරන්න. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකත් මහ දවල් මාධ්‍ය ඉස්සරහ මෙගා ඩිල් ගැන බොරු කියල අතටම අහුවෙන රටක, සමාජජාල වෙබ් අඩවියක ඇනොනිමස් සාමාජිකයෙක් මෙගා ඩිල් ගැන කිව්වාම අදාළ සාමාජිකයගේ කට වචනේ විතරක් පිළිගන්න අමාරුයි කියල තේරෙනවනෙ. ඇත්ත කියන්න නලියනවා කිව්වට කිව්වේ ඇත්ත කියල අපි දන්නේ කොහොමද නේද? පිළිගන්න අයත් ඇති ඉතින්. එහෙම පිළිගන්න අය ඉන්න නිසානේ මංගලලා, නලින් ද සිල්වලා ඩොලර් බිලියන 18 ගසාකෑම්, ලක්ෂ 94 බ්‍රෙක්ෆස්ට් ගැන හිරිකිතයක් නැතුවම රට ඉස්සරහා කියවන්නෙ. :yes:;)

    Exim බැංකුව ඇරෙන්න වෙනත් සෝසස් වලින් ණය ගන්න පටන් ගත්තේ යූ.එන්.පී එක නෙවෙයිනේ, මම කලින් ADB වෙබ් අඩවියෙන්ම පෙන්නලා දුන්නා වගේ, පසුගිය ආණ්ඩුවෙන් ADB එක හරහාත් සෑහෙන තරම් ආධාර රටේ සංවර්ධනය වෙනුවෙන් ලබාගෙන තියෙනවා. දැනට යහපාලන ආණ්ඩුවෙන් නතර කරලා දාපු BIA Phase II එහෙම ෆන්ඩ් කරලා තියෙන්නේ ජපානයෙන් කියල දන්නවා ඇතිනේ.

    කට වචනේ විතරක් පිළි නොගත්තාට සමාවෙන්න. ඒත් පිළිගන්න අයත් ඕනේ තරම් එළකිරියේ ඉන්න බව මේකේ පෝස්ට් වලින්ම පේනවා නේ. ඉතින් අපි දෙන්නාගේම කාලය අපතේ ගියේ නැහැ. :yes:
     
    mahinda[dot]info එකෙන් source දාන එකා නේද මේ කියවන්නේ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    mahinda[dot]info එකෙන් source දාන එකා නේද මේ කියවන්නේ :lol:

    ඇයි මේ වේදනාවට පත්වෙලා :rolleyes:
    Sources මොනවද කියල ලිපිය කියවපු අයනම් දන්නවා
    :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් ලංකාව මෙහෙම හරි දුවන්නෙ නොරොච්චලෛ හින්ද. 70 ගනන්වල ගිවිසුම් ගහපු එකක් අවුරැදු 30 කට පස්සෙ හදද්දි මෙහෙම වෙන්න පුලුවන්... ඒත් පොර ඒක කොහොම හරි කලානේ.... එතෙක් හිටපු උන්ට ෆේල්... ඒකයි මම කියන්නෙ... නැත්නම් උනුත් ට්‍රයි කලා...

    Heh dawase kiyamana. 70 gahapu givisume thibbada 2000 ganan wala hadana eke use karanne 70 technology eka kiyala? 70 di mahindada givisuma gehuwe?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    සැලසුම් කරාට විතරක් මදි බන්... ඉන් එහාට තමයි වැඩ තියෙන්නෙ....
    බලශක්ති අර්බුදය විසදන්න ගල් අගුරැ බලාගාර ඉදිකරන්න සැලසුම් කලේ කොයි කාලේද?. එ්ත් නොරොච්චෝලෙ ඉදිකරල ලංකාවෙ බලශක්ති අර්බුදය විසදන්න කොච්චර කල් ගියාද?. ඒ වෙනකම් හිටපු ආණ්ඩුවල ලොක්කො ඔර්ලෝසුව වෙනස් කලා මිසක් මේ සැලසුම් ක5ියාත්මක කරගන්න පුලුවන් උනාද?
    හයි වේ වලටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි...

    හරි බං ඕවාට මරාගන්න එපා...
    ඕවා රටේ ප්‍රතිපත්ති කරගනින්, නැත්තම් රට දියුණු කරන්න බෑ...
    යු.එන්.පී සැලසුම් කලා. මහින්ද ඒවා හැදුවා. ඒ හදාගෙන ගිය ඒවා අයේත් රනිල් මයිත්‍රී කරගෙන ගියා. ඕක බෙදාගන්න ඕනි නෑ අපි හදපු පාරවල් අරූ හදපු පාරවල් කියලා. ඔය ඔක්කොම හදන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. මොකද ඔය මොන ආණ්ඩුවෙන් හැදුවොත් උඹලා අපි මොන ආණ්ඩුවට ඡන්දය දුන්නත්.. අපේ NBT එකෙන් කපන සල්ලි ඕවට ගන්නවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රනිල් කතා කරලා තියෙනවා මෙක අඩු කරගන්න අමතක කරන්න එපා මහින්ද ඇතුලු නඩය මේ ගිවිසුම අත්සන් කර අවාසන් එක අවලංගු කරන්න බැහැ අපේ පවතින තිනි රිතීන් අනුව අනෙක් පැත්තෙන් චිනය තරහා කරගෙනත් බැහැ

    මහමර්ගවල පැහැදිලි ගසා කැමක් සිදුවි ඇතිබව මොනවාට පැහැදිලි වෙනවා එවගෙම තමයි හරියට ශකයතා වර්තා අද්ධයනයකින් තොරව කටයුතු කර ඇති බ්වක් පෙනවා එක නිසා දැන් මෙවා අපසු හරවන්න බැහැ දැන් තියෙන්නේ තියෙන එවා වලින් උපරිම ප්‍රයොජයනය ගෙන ඉතීරි එවා හොදින් සැලසුම් කිරිම.

    අපිට ඉන්දියාවත්, ඇමරිකාවත් නැතුව මෙගමන යන්න අපහසුයි එ වගෙම චිනය සහ රිසියාවත් හොදින් තියාගැනිම ඉතා වැදගත්. රනිල් මොළ කරු එක නිසා මිනිහා නියමට වැඩේ කරයි. අපි බලමු අවුදුරු 5ක් දිලා කොහොම කරයිද කියලා.