මහින්ද අධිවේගයෙන් ගසා කෑ හැටි

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Aniwa machn.. Pradana deshapalana paksha 2ma ratata adare minissu bohoma hingai.. hamoma wage enne thaman hadenna misak rata hadanna nemei.. mahinda unath ranil unath koi kawruth ekai.. ubala api wage saamanya minissu hamadaama hoolla hoolla hitiya misak goda eemak thibbe nane.. eka nisa thamai apita wikalpa balawegayaka awashyathawaya thiyanne.. ekai mama hamathissema kiyanne paksha pata walin thorawa theeranayak ganna ona kiyala..

    ඔබ කියන එක හරි මිනිස්සු එක දන්නවා නමුත් වෙන ක්‍රමයක් නැහැ අපි අපේ ජන්ද බලයෙන් දුශිතයන් පත්කිරිම වැලක්වනවා ඇරෙන්න එකයි හොද මැතිවරණ් ක්‍රමයක් සහ නියොජයනයක් අද වඩාත් වැදගත් වන්නේ මට හිතෙනවා හොද ශක්තිමත් යහපානල අන්ඩුවක් අවොත් මෙදෙය කරාවි කියලා ගරු ජනපතිගේ නායකත්වයෙන්.

    පාට පක්ශවලින් තොර කියන අදහස හොදයි නමුත් අපිට සිදු වෙනවා එක් පක්ශයකින් මානාප තුන තොරන්න එතනදි අපිට පක්ශයක් තොරාගන්නම වෙනවා එහෙම නැතුව පුද්ගලාබිමුක ජන්ද ක්‍රමයක් තිබුනාන්ම් හොදයි කියලාත් හිතෙනවා. ඒ කියන්නේ 1-50ට නොම්බර දෙනවා එ.ජ.පයට 50-100 දෙනවා සන්දානයට ඉතුරු වා 101 සිට නොම්බර දෙනවා එතුරු පක්ශවලට

    එවිට අපිට පුලුවන් වෙනවා කැමතිනම් මනාප 3 පක්ශ දෙකකින් හො තුනකට දෙන්නත් එකම පක්ශයකට දෙන්නත්.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    එදා යහපාලනයක් වෙනුවෙන් හංසයට කතිරෙ ගැසූ පක්ෂ බදා ගෙන නැති උගත් මධ්‍යම පාන්තික ජනතාව , තවදුරටත් එජාපයේ යහපාලන ප්‍රෝඩා වලින් රැවටීමට නොහැකි වෙවි.

    mamath ekek thama:(
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඔබ කියන එක හරි මිනිස්සු එක දන්නවා නමුත් වෙන ක්‍රමයක් නැහැ අපි අපේ ජන්ද බලයෙන් දුශිතයන් පත්කිරිම වැලක්වනවා ඇරෙන්න එකයි හොද මැතිවරණ් ක්‍රමයක් සහ නියොජයනයක් අද වඩාත් වැදගත් වන්නේ මට හිතෙනවා හොද ශක්තිමත් යහපානල අන්ඩුවක් අවොත් මෙදෙය කරාවි කියලා ගරු ජනපතිගේ නායකත්වයෙන්.

    පාට පක්ශවලින් තොර කියන අදහස හොදයි නමුත් අපිට සිදු වෙනවා එක් පක්ශයකින් මානාප තුන තොරන්න එතනදි අපිට පක්ශයක් තොරාගන්නම වෙනවා එහෙම නැතුව පුද්ගලාබිමුක ජන්ද ක්‍රමයක් තිබුනාන්ම් හොදයි කියලාත් හිතෙනවා. ඒ කියන්නේ 1-50ට නොම්බර දෙනවා එ.ජ.පයට 50-100 දෙනවා සන්දානයට ඉතුරු වා 101 සිට නොම්බර දෙනවා එතුරු පක්ශවලට

    එවිට අපිට පුලුවන් වෙනවා කැමතිනම් මනාප 3 පක්ශ දෙකකින් හො තුනකට දෙන්නත් එකම පක්ශයකට දෙන්නත්.

    Ube kathawa hari machn.. pudgalayo thorala yawanna puluwan nan godak hondai.. mama nan me sare chande dunne JVP.. anith paksha wala hari haman kenek na denna kiyala.. adu tharame mun horakamata viruddawa handakwath nagai kiyala hithala dunna.. habai mona unath maithreeta ratata yamak karanna rata hadanna uwamanawa thiyanawa kiyala penawa.. mama hithanne chanden passe maithree tikak balaya pennanna patan ganee kiyala.. mama tv eke add ekak ehemath dakka kawru dinnath chanden passeth anagathayatath maithree paalanayak kiyala.. eken podi warning ekakuth denawa wage pradana paksha dekatama.. :rolleyes::rolleyes::rolleyes: