තමන්ගේ පර වැඩ ඔක්කොම කරගෙන බල්ලෙක් වගේ එලියට ඇදල දැම්මොත් නම් පව් වැඩේ

තමන්ගේ පර වැඩ ඔක්කොම කරගෙන බල්ලෙක් වගේ එලියට ඇදල දැම්මොත් නම් පව් වැඩේ

මම උඹේ එකට yes කිව්ව කියල මගෙත් කපල..මේක දැම්මට පු*අමාරුව තියෙන එකෙක් මගෙ රෙප් කපලා බන්![]()

ඔන්න මගේ ගානෙ උඹට +3ක් දුන්න 




මම උඹේ එකට yes කිව්ව කියල මගෙත් කපල..ඔන්න මගේ ගානෙ උඹට +3ක් දුන්න
![]()

කෙලින් ඇවිත් උගෙ අදහස කියන්න බැරි කොන්ද පන නැති පොන්**ක් බන්...මම උඹේ එකට yes කිව්ව කියල මගෙත් කපල..ඔන්න මගේ ගානෙ උඹට +3ක් දුන්න
![]()
තවත් කව්ද පොන්නයෙක් මගෙ රෙප් ආයෙත් කපලා..එලිපිය වරෙන් යකෝ හැංගිලා පොන්**ක් වගේ ඉන්නෙ නැතුව?මහින්ද අබේසුන්දර උඹෙ තාත්තද තෝ ඔච්චරම පු* දෙන්නේ
![]()
මචන් උබලගෙත් රෙප් කපයිද දන්නෙ නෑනේ මේ පොන්*යා.ඉතින් මම උඹලගෙ ID erase කලා

ඔව් මචන් ඒක ඇත්ත.....පැටියා;9555614 said:ගනංගන්න එපා මචං. මානසික රෝගියෝ ඉන්නවනේ![]()








අනේ සාදු..ඕකට ඔහොම වෙලා මදි වාචාලකමට කියනවනවට

සහතික ඇත්ත මචන්පොරට සාපේ වැදුනා වගේ,,,දන්නවනේ ඉතින් අපේ පොරවල්ගේ කටවල් :ලොල්:




තමන්ගේ පර වැඩ ඔක්කොම කරගෙන බල්ලෙක් වගේ එලියට ඇදල දැම්මොත් නම් පව් වැඩේ





මේකේ කිසිම තැනක මහේල තිලාන් තරගය පාවා දුන්න කියල නැහැ. මේක youtube එකට upload කරපු පරයාගේ අභිමතාර්ථය වෙලා තියෙන්නේ රාජ්‍ය මාධ්‍ය අපකිරිතිමත් කරලා ජනතා කෝපය ඇති කරවන්න.
team එකේ ධෛර්යය නැති කරලා අපේ කොල්ලෝ කප් එක උස්සල මේ පාර නැවත රටට දෙන්න ඉන්න අභිමානය නැති කරන්න කුමන්ත්‍රණ කරන එකෙක්ගේ වැඩක් මේක. රට හැම අතින්ම සංවර්ධනය වෙලා ක්‍රීඩාවෙන් ලබන ජය ඉවසන්නේ නැති පරයොත් ඉන්නවනේ.
මේවගේ බොරු ඒවාට කලබල වෙන්න එපා. අන්තර්ජාලයේ පතුරවන්න එපා.