මහින්ද අබේසුන්දරගේ වැඩ තහනම්

ela kaviya

Member
Jul 7, 2010
156
24
0
එකමත් එක රටක
දවස් කීයකටද දන්න්නේ නැහැ.:rolleyes:
ඡන්දෙන් පස්සේ මිනිහට උසස්වීමකුත් එක්කම ජොබ් එක ලැබෙයිද දන්නේ නැහැ.:P
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකට සින්හලෙන් කියන්නෙ "පු* දී නසී" කියල. ඔය කොඉ ලොක්කට කඩේ ගියත් අන්තිමට වෙන්නෙ ඕක තමා. කෙල වෙනකොට කවුරුත් අත පිහදාගෙන පැත්තට වෙනව.තරමට වඩා ඉදිමෙන්න ගියාම ඔහොම වෙනවලු. හැබැයි අර කැලණියෙ පැත්තෙ හිටපු ඇමතිගෙ කතාවෙ 2වෙනි සංස්කරණය වගේද දන්නෙ නෑ මේකත්
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    මේක මේ රටේ මිනිස්සුන්ට පේන්න කරපු දෙයක්ද දන්නෑ. ඒත් වැඩේ නම් හොඳයි!
    000204AE.gif
    000204AE.gif

    ow ban. ara mervin silvava ain kara wageda danne ne:oo:
     

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    ඕව මොනවද මචන් rep ඕන තරම් හොයා ගත්තහැකි
    මෙන්න මගෙන් 4 ක්
    ඔය වගේ පොන්න වැඩ කරන උන් ඉතින් බල්ලන්ට් ජතක වෙච්ච් එවුන් තමයි.
    වැරැද්ද පෙනී පෙනී එකට හරි කියන අවජාතක බල්ලෝ
    සමහරවිට් ඌ ඔය පොරගේ හොර ෂොට් එකක් වෙන්නත් බැරි නැහැ.
    එත් එහෙම වැඩක් වත් කරගන්න මිනිහට එකක් තියනවද දන්නෙත් නැහැ


    අනිවා මචන් අනිවා...:yes::yes::yes::yes::yes::yes::yes:
     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    මහින්ද අබේසුන්දරව සේවයෙන් පහ කරයි

    2011 මාර්තු 03 වෙනි බ්‍රහස්පතින්දා, 16:10 Sri Lanka Mirror
    Mahinda-Abeysundara_dinamina_news_editor.jpg

    ස්වාධීන රූපවහිනී නිවේදක මහින්ද අබේසුන්දර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වෙන පරිදි තහනම් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක් වැල්ල මහතා නියෝග කර ඇත.ස්වාධීන රූපවාහිනී ආයතනය ඔහුට තහනම් ප්‍රදේශයක් කර ඇති බවත්, මහේල ජයවර්ධනගේ අපකීර්තිමත් සිද්ධියට සම්බන්ධ අනිත් නිලධාරීන් ගැන විමර්ශනයක් කිරීමට කන්ඩයමක් පත් කර ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියෝගයක් මත මෙය ක්‍රියාත්මක කර ඇති බවත් වාර්ථාවේ.


    Macho. Do you have the link for this???
     

    udayanga lj

    Member
    Nov 12, 2010
    41
    2
    0
    HODA WADE OYA WAL NAKI BALLATA OKAGE MAHA SAKKILI KATAK THIYENNE OKAWAI OKAGE NEWS KIYAYAWANA ARA ITN EKE WACHALA WE***TH PAIN GAHALA ELIYATA DANNA THIYENNE NIYAMAI MAHINDA ABESUNDARA PATTA NAKIYA HADI GAWILAMA PALA