මහින්ද ආබාධිත රණවිරුවන්ට පහර දෙයි

sherlock.

Member
Sep 28, 2010
616
38
0
221B BAKER STREET LONDON
මහින්ද ආබාධිත රණවිරුවන්ට පහර දෙයි

මහියංගණයේ නිදහන්ගල ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කාර්යාලය ඉදිරිපිට දී අහසට වෙඩි තැබූ ප්‍රහාරකයන් කාර්යාලයේ සිටි පුද්ගලයන්ට පහර දී එහි තිබුණ රථ වාහන සහ යතුරු පැදි ආදිය විනාශ කර දමා ඇති බවයි වාර්තා වන්නේ.
‘ප්‍රහාරයට ගොදුරු වූ හිටපු කර්නල්වරයා ආබාධිත රණවිරුවෙක්. ඔහුට තියෙන්නේ එක කකුලයි. ඔහුගේ ඉතිරි හොඳ කකුලත් කඩා ඔහු මරා දැමීමට උත්සාහ කළ ප්‍රහාරකයන් බොරු කකුල අර ගෙන ගිහින්’ ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.



:angry::angry::angry::angry: