මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

Maruwalliya

Member
Aug 14, 2011
1,000
70
0
Boru matha idiripath karanna epa. TNA eka muslim comresaya MR ta udaw kalanan un kotith neamai deshak drohiyoth neamai. mamath sinhala budayek. ocharama demala muslin minisunta akamathinan un kotinan thambi tika deshak drohin nan ai vhanadi pathi unge chande aithiya ahosi nokale. Tharka geedii hari haman tharkayak geeena.

මෝඩ කතා කියන්න එපා පකෝ . මහින්දට හොර කරලා දිනන්න ඕනේ උනේ නැ .මුස්ලිම් උන්ට මේ රටේ ඉන්න පුලුවන්නම් උන්ටත් චන්ද අයිතිය තියෙනවා.ඒවා අහෝසි කරලා හරියනවද?තොත් හම්බයෙක්ද මන්දා

10429270_1760325560859344_8327803739829381812_n.jpg

පච පච පච.
මන් වගකීමෙන් කියන්නේ

අනේ චුටි පුතේ නිකන් පොන්න කතා නොකියා හිටහන්.
හමුදාපති මහින්දගෙන් ඔය දේ කරන්න ඇහුවත් එතුමාම තමා කිව්වේ "මිනිස්සුන්ට මාව එපානම් මට තව මොහොතක්වත් මෙහෙ ඉඳල වැඩක් නැ,බලෙන් මට රජ කරන්න ඕනේ නැ " කියලා.අපිට මේවා එන්නේ ඒ වෙලාවේ අරලිය ගහ මන්දිරේ උන්න අයගෙන්.නිකන් බොරු ප්‍රචාර දීල මිනිස්සුන්ව නොමග යවන්න එපා බන්
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෝඩ කතා කියන්න එපා පකෝ . මහින්දට හොර කරලා දිනන්න ඕනේ උනේ නැ .මුස්ලිම් උන්ට මේ රටේ ඉන්න පුලුවන්නම් උන්ටත් චන්ද අයිතිය තියෙනවා.ඒවා අහෝසි කරලා හරියනවද?තොත් හම්බයෙක්ද මන්දා

    පච පච පච.
    මන් වගකීමෙන් කියන්නේ

    අනේ චුටි පුතේ නිකන් පොන්න කතා නොකියා හිටහන්.
    හමුදාපති මහින්දගෙන් ඔය දේ කරන්න ඇහුවත් එතුමාම තමා කිව්වේ "මිනිස්සුන්ට මාව එපානම් මට තව මොහොතක්වත් මෙහෙ ඉඳල වැඩක් නැ,බලෙන් මට රජ කරන්න ඕනේ නැ " කියලා.අපිට මේවා එන්නේ ඒ වෙලාවේ අරලිය ගහ මන්දිරේ උන්න අයගෙන්.නිකන් බොරු ප්‍රචාර දීල මිනිස්සුන්ව නොමග යවන්න එපා බන්
    අනේ චූටි පුතේ උඹේ කථාව මෙන්න මූට කියපං.
    https://www.facebook.com/pradhanakilaranagala?fref=ts
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ චූටි පුතේ උඹේ කථාව මෙන්න මූට කියපං.
    https://www.facebook.com/pradhanakilaranagala?fref=ts

    ඕකා ගොබ්බයෙක් බං. මට හෙන පල් හෑල්ලක් ගහලා තිබ්බා. හරක්ට අවකළනය කියලා දීලා වැඩක් නෑ වගේ තමයි බ්‍රේන් වොශ් වෙච්ච උන්ව වෙනස් කරන්න බෑ දිනූශයා. ඉන්ගෝර් කරපන්. :rofl::rofl:
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    අනේ චූටි පුතේ උඹේ කථාව මෙන්න මූට කියපං.
    https://www.facebook.com/pradhanakilaranagala?fref=ts

    mata bn ovata kale kanna velavak na bn.:yes::yes:

    ubalata mev akiyala vadak na

    api mangalage padi valata mahindata mada gahanna damma vage dapu un nemei bn
    apita meva kivva kiyala mokuth labenne na bn

    apita vadak karagatthe nathnm api paradai.ithin meva mn kivve mata danaganna labuna sathya nisa.nikan kwruth kiyannamvale kiyapuva nemei me
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ඕකා ගොබ්බයෙක් බං. මට හෙන පල් හෑල්ලක් ගහලා තිබ්බා. හරක්ට අවකළනය කියලා දීලා වැඩක් නෑ වගේ තමයි බ්‍රේන් වොශ් වෙච්ච උන්ව වෙනස් කරන්න බෑ දිනූශයා. ඉන්ගෝර් කරපන්. :rofl::rofl:

    api gobbayo:rolleyes:
    pacha kelina thopi vage amanayo sirama un
    ane huke nannane :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ජනපති මෛත්‍රීපාල ජාතිය අමතයි.
    ගිහ්ල්ල බලපියව් සෙනග. ඔක්කොම කොටිද? :rofl:

    30w0zeo.jpg

    33wrs76.jpg