මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕක හිතන තරම් ලේසි නැහැ :yes:

    මම නම් හිතන්නේ මහින්ද ඇරෙන්න පාර්ලිමේන්තුවේ බහුතරය කැමති වෙනවා මොකද නැත්තම් නිදහස් පක්සේ එවුන්ටම තමයි කෙලවෙන්නේ.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේක තමයි කරන්නේ ඔන්න බලපන් බොරුද කියලා .

    ඔව් ගොඩක් දුරට කරාවි. බලේ හිටි පක්ෂේ මහ ලේකම්ව ගලවලා අරගෙන රටේ ජනාධිපති කරන්න පුලුවන් සුපිරි මොළ කාරයෝ සෙට් එකක් ඔය වගේ දෙයක් නොකර ඉන්නෙ නෑ නෙ බං. :yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම නම් හිතන්නේ මහින්ද ඇරෙන්න පාර්ලිමේන්තුවේ බහුතරය කැමති වෙනවා මොකද නැත්තම් නිදහස් පක්සේ එවුන්ටම තමයි කෙලවෙන්නේ.

    අනිවා. උන්ටත් මොලේ තියෙනවනෙ ටිකක් හරි. රත්තරන්, ගූ වංශ වගේහරක් 4 - 5ක් ඇරෙන්න බහුතරයක් ලැබේවි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් ගොඩක් දුරට කරාවි. බලේ හිටි පක්ෂේ මහ ලේකම්ව ගලවලා අරගෙන රටේ ජනාධිපති කරන්න පුලුවන් සුපිරි මොළ කාරයෝ සෙට් එකක් ඔය වගේ දෙයක් නොකර ඉන්නෙ නෑ නෙ බං. :yes::yes:

    :yes:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හිටපු ඡනාධිපතිලට නැවත දේශපාලනයට එන්න බැරි වෙන්න විව්‍යස්ථා සංශෝධනයක් ගේනවාලු .:P
    හරි ලල්. උබ හිතුවද චන්ඩ්‍රිකා ආපහු ආවේ බලේ පෙරලලා යන්න කියල? ඔහොම සන්ශෝධනයක් ගෙනාවොත් ඒක චන්ද්‍රිකාටත් බලපානවනේ. චන්ද්‍රිකා හදන්නේ උප අගැමති වෙන්න.:D
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දට ආයෙත් එන්න පුළුවන් විදිහට වැඩ කරන්නේ නැ මචං රනිල් මොළකාරයා ගානට වැඩේ දෙයි 19න් කට්ටියම එකතුවෙලා මහින්ද අනාතකරලා දායි අනිවාර්යෙන්ම මහින්දගේ කැබිනට් එකෙත් කිහිප දෙනෙක් ඇරෙන්න අනිත් සියලුම පරණ සෙට් එක මහින්ද විරුද්දයි , මහින්දට ආයෙත් එන්න දෙන එකක් නැ සමහර විට නිමල් සිරිපාල වගේ පොරක්ට තමයි තැන යන්නේ ,, මහින්දට කෙලින්න තුනෙන් 2ක ගන්න එක ගේමක් නැ .. මහින්ද විරුද්ද බහුතරයක් ආණ්ඩුපක්ෂයේ තවම ඉන්නවා එයාලා එක්ක සැලසුම් කරලා තමයි මේ ගේම් එක රන් කරලා තියෙන්නේ ,,, උඩි මහින්දට හොද වර්ණනා කලාට යටින් සියල්ලම මහින්දට කැපිල්ල මේපාර ජන්ද කැම්පේන් එකත් මහින්ද තනිවෙලා කළේ අලුත් මැරයෝ කුඩ්ඩො ටිකක් එකතු කරගෙන .. කොහොම උනත් මහින්ද විරෝදී රැල්ල රට ඇතුලේ වගේම මහින්දගේ කැබිනට් එකෙත් තියෙනවා තවම .. එනිසා 19 ය නීති කෙටුම්පත්ක් කරගන්න එක ලේසි .. කොහොමත් මේ වෙනකොටත් මාරාගේ කැබිනට් එකට තුනෙන් දෙකක් නැ බහුතරයක් මැති ඇමැතිවරු පක්‍ෂ වත්මන්ජනාධිපති එක්ක එකතුවෙලා ඉන්නේ ...
    ඒ නිසා මහින්ද හොරාට නැවතත් බලයට ඒමට අවස්ථාවක් නැ .. එහෙම වෙන්න ඉඩ තියයි කියලා හිතන්නත් බැ *UNP,චන්දිකා ගෙන් නම් මහින්දට ගැලවීමක් ලැබෙන එකක් නැ,]


    giphy.gif
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හරි ලල්. උබ හිතුවද චන්ඩ්‍රිකා ආපහු ආවේ බලේ පෙරලලා යන්න කියල? ඔහොම සන්ශෝධනයක් ගෙනාවොත් ඒක චන්ද්‍රිකාටත් බලපානවනේ. චන්ද්‍රිකා හදන්නේ උප අගැමති වෙන්න.:D

    එක තමයි කරන්න වෙන්නේ නැත්නම් වෙන ක්‍රමයක් නෑ මහින්ද ආවොත් ඔය ගම් වල ඉන්න මිනිස්සු ආයේ ඡන්දේ දෙනවා ශුවර් .
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.

    :yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මහින්ද රාජපක්ශ යනු නරියෙකි. උතුරෙ ඩග්ලස් දෙවානන්දගෙ සෙට් එක දම්මල හමුදා කදවුරු වලට ගල් ගස්සන්න හදනව. මෙහෙ දකුනෙ බොරු ආරන්චියක් යවනව, අන්න හමුදාවට දෙමලු ගල් ගහනව, ඉහලින් නියොග දීලලු මොකුත් කරන්න එපා කියල හමුදාවට. 

    මෙවා මහ නරි වැඩ 
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මහින්ද අගමැති කම ගන්නකන් මෛත්‍රී, රනිල් ඇතුලු කට්ටිය උඩ බලන් හිටියොත් නම් මහින්දට අගමැති වෙන්න පුලුවන් වෙයි. තව ටික දවසකින් රුපවාහිනී, itn මහින්දගේ හැටි එලියට දන්නා ගන්නකොට ඔය 47% නිකන්ම නැති වෙලා යයි.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්ද අගමැති කම ගන්නකන් මෛත්‍රී, රනිල් ඇතුලු කට්ටිය උඩ බලන් හිටියොත් නම් මහින්දට අගමැති වෙන්න පුලුවන් වෙයි. තව ටික දවසකින් රුපවාහිනී, itn මහින්දගේ හැටි එලියට දන්නා ගන්නකොට ඔය 47% නිකන්ම නැති වෙලා යයි.
    රනිල්ලට අවු 20ක විතර ඉදන් මීඩියා වලින් ගහුවා.ඒත් අදටත් චන්ද පදනම වෙනස් වෙලා නෑ. මේපාර නාලිකා වලින් කොච්චර ගැහුවද? ඒත් වෙනසක් උනාද? ඒ නිසා ඇත්ත එලියට දැම්ම කියලා මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ. ඕක තමයි ලන්කවේ අවුල
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    රනිල්ලට අවු 20ක විතර ඉදන් මීඩියා වලින් ගහුවා.ඒත් අදටත් චන්ද පදනම වෙනස් වෙලා නෑ. මේපාර නාලිකා වලින් කොච්චර ගැහුවද? ඒත් වෙනසක් උනාද? ඒ නිසා ඇත්ත එලියට දැම්ම කියලා මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ. ඕක තමයි ලන්කවේ අවුල

    රනිල්ට චන්දෙ දෙන බහුතරයක් උගත් මිනිස්සු

    1 උන් ගොඩක් itn රුපවහිනි බලන්නෙ නැ.
    2 බැලුවත් කිව්ව පලියට පිලිගන්නෙ නැ හොයල බලනවා.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හරි ලල්. උබ හිතුවද චන්ඩ්‍රිකා ආපහු ආවේ බලේ පෙරලලා යන්න කියල? ඔහොම සන්ශෝධනයක් ගෙනාවොත් ඒක චන්ද්‍රිකාටත් බලපානවනේ. චන්ද්‍රිකා හදන්නේ උප අගැමති වෙන්න.:D

    bitch :yes::yes::yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න

    මෛත්‍රීට සපෝර්ට් කරපු අය

    1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
    2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
    3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
    4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!

    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!