මහින්ද ඉන්දියා රැළියකින් foto උත්සයි

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඒ්කනේ සලමන් ඛාන්වත් ගෙන්නුවේ. මෙදාපාර ඉතින් චන්ද ගන්නනම් ඉන්දියාවෙන්ම අැවිත් දෙන්න ඔ්නා
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අනේ බං....
    දන්න දෙයක් කතා කරපං.....
    ඔය කොඩිය තොන්ඩා ගේ පක්ෂෙ කොඩිය........
    අනික ඉන්දියාවෙ කොඩියේ මැද්දේ අශෝක චක්‍රය තියනවා........

    මමත් මරාට විරුද්ධයි, නමුත් බොරුවට වඩා විරුද්ධයි........
    අපි මෛත්‍රී පාලනයකට නම් යන්නේ සකල විධ බොරුව ප්‍රතික්සේප කරන්න ඕන. නැත්තං අපි මරා ගෙ ම සිරා වර්ශන් එක වෙනවා......

    සහෝ උඹ හරි. දැක්කම පෙන්නේ ඉන්දියන් කාරයින් වගේ තමයි. හරි ඉතින් මෙයාලත් ඉන්දිය සම්භවය තියෙන දෙමල අයනේ. වරද නිවරදි කලාට ජය
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අඩො බොරු නම් කියන්න එපා මම දන්න කට්ටියකුත් මෙතන ඉන්නවා

    avatar479346_11.gif
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    boru kiyanna epa bn, me nuwaraeliye thbba meeting eka. oya thondage kodiya thiyenne. u thamay organize kare