@𝘁𝗵𝗲𝘀𝗮𝘀𝗶𝗻𝗱𝘂 කියපු කතාව ඇත්ත බං 😔 නාහෙ විදපු කෙල්ලටත් කොල්ලෙක් ඉන්නවලු ☹️ ඒ හීනෙත් බොඳ වුනා 💧

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    22,684
    30,134
    113
    මැදමහනුවර
    අද උදේ මට ටිකක් ඔළුව රිදෙනවා වගේ තව හෙම්බිරිස්සාවත් තිබුනා. ඒ හින්දා මේල් එකක් දාලා ගෙදර ඉඳන් වැඩ කරේ හැබැයි නාහෙ විදපු කෙල්ල ඔපිස්. කලින් ත්‍රෙඩ් එකේ @thesasindu කියපු කතාව ඇත්ත බං. මේ එයත් එක්ක අද ගියපු වට්ස්ඇප් චැට් එක

    මමGood Morning
    නාහෙ විදපු කෙල්ලGood Morning Good Morning I jst realized todays Friday nd thrs work again on Monday😂
    මමbut u can come on weekend if u want
    නාහෙ විදපු කෙල්ලAhhh naaaaa nevermind😂 Il take rest And iv got lectures as welll
    මම🤷🏻‍♂
    නාහෙ විදපු කෙල්ලYessir Im sleepy ane Gosh idk
    මමGet a power nap then
    මමHow's the power nap?
    නාහෙ විදපු කෙල්ලI sdnt sleep was talkng wth evryone
    මමm.. any new comers?
    නාහෙ විදපු කෙල්ලI got scrd if il be left out todayy Luckily the girls called me to join with them to have lunch Phew we had together No not relle
    මමSo I might be left out this Monday? If you join with them?
    නාහෙ විදපු කෙල්ලI might go out with my boyfriend on Monday Willl see ******* Incase if i go with them u can join if u like too
    මමNot coming to office this Monday?
    නාහෙ විදපු කෙල්ලI will be I might go out to meet him Bt will be back at office Will see .
    මමJoin?? m.. I usually don't like dining with many guys
    නාහෙ විදපු කෙල්ලLets seee I first have to meet my guy And then il see if il be havng lunch r nt
    මමOkay If you're not coming I'll continue my usual routine. Dining at Keells 🙂
    නාහෙ විදපු කෙල්ලAhhhhh Okay then Lets see


    මොකද බන් දැන් මන් කරන්නෙ? වැඩේ ලත් තැනම ලොප් :(

    හැබැයි එක හොඳ දෙයක් වෙලා තියනවා. චන්දිගාර් කෙල්ල වගේ කොල්ලෙක් ඉන්න බව හැන්හුවෙ නෑ මේ කෙල්ල.


    තනි දිග මේසය
    ⬆️
    නාහෙ විදපු
    කෙල්ල ♀️
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්

    ⬆️
    වෙන උන්

    වෙන උන්
    ⬇️
    ♂️ නුවර
    Bkend Dev
    ⬇️
    ♂️ ජූනියර්
    Dev ⬇️
    ♀️ PM
    අක්කි ⬇️
    තනි දිග මේසය
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මන් ♂️

    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @SimMaster @you are ugly but I @ob_server @හෙළයෙක් @pavithra_uk @Voldemort Bro @hecker_thama @sakuntha1996 @lovethebomb @Rapunzel003 @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @Ritigala Jayasena69 @Tricle_Buwa @SLK_sri @B.Chat @Mr_Unknown @podiya22 @Purple2022 @stasia @Erzo @geeko @shenat @newbie22 @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade
     
    • Sad
    Reactions: NaOH

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    12,172
    21,473
    113
    මහනුවර
    200.gif
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    22,684
    30,134
    113
    මැදමහනුවර
    ලංකාවෙ කෙල්ලො හරිනෑ කියල නේද උඹ ඩස්ප බඩ්ඩක් පස්සෙන් ගියෙ. දැං ආයෙම ලංකාවෙ උං හොඳ උනාද 😂😂
    ඉතින් එතකොට මේකෙ උන් කිව්වෙ මෙහෙ එකක් හොයාගනින් කියලා?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    22,684
    30,134
    113
    මැදමහනුවර
    දැං උඹ මේකෙ ඉන්න උං කියන ඒවත් අහනවද? ඒක නෙවේ ඩස්ප සීන් එක ඉවරද?
    ඉඳල හිටල චැට් කරනවා එයත්
    මන් ඒවා මේකෙ දාන්නෙ නෑ බයින හින්දා
     

    Sen-lu

    Well-known member
  • ඉඳල හිටල චැට් කරනවා එයත්
    මන් ඒවා මේකෙ දාන්නෙ නෑ බයින හින්දා
    ඒ මගුල වැඩක්නෑ ඔන්න ඔහෙ මෙහේ ඉන්න එකකට ට්‍රයි කරල බලපං. නාහෙ විදපු එකත් ඔය ඇති. වෙන වහන්තරාවක් හොයා ගනින්.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    10,986
    1
    12,743
    113
    −273.15°C
    From the Author of Most Reached EK Thread Series
    "චන්දිගාර් ආදර අන්දරය" (Tales of Chandigarh)


    "ජම්බෝලපිටිය ඩයරීස්"

     
    • Haha
    Reactions: Pikachupk

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    22,684
    30,134
    113
    මැදමහනුවර
    Monawada bn me podi un wage chat karanne
    කෝමද චැට් කරන්න ඕනි කියල දෙන්න බලන්න
    PM akki innewane tawa 🙈
    දැනට මට සැනසීමකට කියලා ඉන්නෙ එයා විතරයි
    ඒ මගුල වැඩක්නෑ ඔන්න ඔහෙ මෙහේ ඉන්න එකකට ට්‍රයි කරල බලපං. නාහෙ විදපු එකත් ඔය ඇති. වෙන වහන්තරාවක් හොයා ගනින්.
    What if I end up the same way again?
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,716
    1
    8,555
    113
    මේකෙ engagement තියාගන්න කවුරුහරි කරන වැඩක් වෙන්න බෑද

    නැත්තන් මූ වගේ, jobless උන් කොහෙද ඉන්නෙ
     
    • Like
    Reactions: gamerlk

    Similar threads