මහින්ද ඉල්ලා අස්වෙලා කියන්නේ ඇත්තද?

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මහින්ද ඉල්ලා අස්වෙලා කියන්නේ ඇත්තද?

    ලන්කානිව්ස්වේබ් එකේ තියෙන්නේ.. දන්න එවුන් කියපල්ලා.

    නිවට සිරා පජාතයි මගේ හිතේ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    බොරු ...නාමල් ට්විට් කරලා තිබ්බා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    නෑ ඉල්ලා අස්වෙලා නෑ. නාමල්ම ඒක ටුවිටර් පණිවිඩයකින් තහවුරු කරලා තිබුනා. ඕක බොරු නිව්ස් එකක්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ලන්කානිව්ස්වේබ් එකේ තියෙන්නේ.. දන්න එවුන් කියපල්ලා.

    නිවට සිරා පජාතයි මගේ හිතේ..

    අප්පට සිරි..ඕකේ තිබ්බනම් ඇත්ත වෙන්න ඇති.රනිල් තමා අද ඉදන් අගමැති.හුරේ..:love:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ඊයෙ ජනාදිපති කාර්යාලෙ එකෙක් ෆේස්බුක් ස්ටේටස් එකක් දාලා එකෙන් තමයි ඔය කතාව ඇදුනෙ
    පස්සෙ ඌම ඒක අප්ඩේට් කරලා තිබ්බා ? එකක් එක්ක, වෙයි ද කියලා.

    ආරන්චි විදියට මහින්ද දැනටමත් පාර්ලිමේන්තුවට ඇවිත් අග්‍රාමාතය විදියට පුටුව් ඉන්නෙ, UNP එක විපක්ශයේ ඉන්නෙ,